ඒක ඇත්ත කතාවක් නෙමේ ම්චන්, ජෝ අබේ වික්‍රමගේ පරණ ෆිල්ම් එකක ඔය කෑල්ල තිබ්බෙ![]()
ubata ona nam naduwe anketh ekka hoya ganna puluwan jo abewikrama inna film ekakata e naduwa wage ekak thibunata mata karanna deyak nah 

ඕක අතාරින්න නරකයි බං.. කොන්ඳ පණ තියෙන කොල්ලො ටිකක් හරි පාරට බැහැලා ගේම ඉල්ලන්න ඕන.. නැත්තං ඔය කොල්ලට විතරක් නෙමෙයි අපිටත් ඔය හදියම වෙනවා කවදා හරි.. ලංකාවෙ හු#න නීති.. ඌ නිදහස් කලත් වැඩක් නෑ උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතනය වෙලා ඉවරයි..
හොයලා දියන් අංකෙත් එක්ක එහෙම නම්ubata ona nam naduwe anketh ekka hoya ganna puluwan jo abewikrama inna film ekakata e naduwa wage ekak thibunata mata karanna deyak nah
![]()
අංකේ ෆොටෝ එකක් දාපන් වාර්ථාවේ ටයිටල් එක පේන්නයකෝ හැම එකාම හොයන්නෙ බලන්නෙ කොල්ල ගැන විතරයි. එතකොට අර අනිත් එකා . ඌ පව් නැද්ද ? ඒක කරල තියෙන වැරැද්ද මොකද්ද ? ඌ ගැන කතා කරන්න බල්ලෙක්වත් නෑ![]()

ඔව් බන් ..පව් අහිංසකය
මාධ්‍ය මේවා පෙන්නන ඕනේ හැබැයි මූනු පෙනන්නේ නැතුව මොනා උණත් ඒ කොල්ලයි අර මනුස්සයයි පව් බං 
කොටදෙණියාව පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ ලැබුණු තොරතුරු මත පොලිසිය ක්‍රියා කළා මිස කිසිවකුටත් අසාධාරණයක් වන විදියට පරීක්ෂණ කළේ නෑ. ‘ළමයා අත් අඩංගුවට ගත්තෙත් ලැබුණු තොරතුරු අනුවයි’