සිසුවා_නිදහස්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒක ඇත්ත කතාවක් නෙමේ ම්චන්, ජෝ අබේ වික්‍රමගේ පරණ ෆිල්ම් එකක ඔය කෑල්ල තිබ්බෙ :lol::lol:

    :lol: ubata ona nam naduwe anketh ekka hoya ganna puluwan jo abewikrama inna film ekakata e naduwa wage ekak thibunata mata karanna deyak nah :lol:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ඕක අතාරින්න නරකයි බං.. කොන්ඳ පණ තියෙන කොල්ලො ටිකක් හරි පාරට බැහැලා ගේම ඉල්ලන්න ඕන.. නැත්තං ඔය කොල්ලට විතරක් නෙමෙයි අපිටත් ඔය හදියම වෙනවා කවදා හරි.. ලංකාවෙ හු#න නීති.. ඌ නිදහස් කලත් වැඩක් නෑ උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතනය වෙලා ඉවරයි.. :growl:

    Aniwa..
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    :lol: ubata ona nam naduwe anketh ekka hoya ganna puluwan jo abewikrama inna film ekakata e naduwa wage ekak thibunata mata karanna deyak nah :lol:
    හොයලා දියන් අංකෙත් එක්ක එහෙම නම් :) අංකේ ෆොටෝ එකක් දාපන් වාර්ථාවේ ටයිටල් එක පේන්න
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    යකෝ හැම එකාම හොයන්නෙ බලන්නෙ කොල්ල ගැන විතරයි. එතකොට අර අනිත් එකා . ඌ පව් නැද්ද ? ඒක කරල තියෙන වැරැද්ද මොකද්ද ? ඌ ගැන කතා කරන්න බල්ලෙක්වත් නෑ :angry:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    යකෝ හැම එකාම හොයන්නෙ බලන්නෙ කොල්ල ගැන විතරයි. එතකොට අර අනිත් එකා . ඌ පව් නැද්ද ? ඒක කරල තියෙන වැරැද්ද මොකද්ද ? ඌ ගැන කතා කරන්න බල්ලෙක්වත් නෑ :angry:

    :dull::dull::dull: ඔව් බන් ..පව් අහිංසකය
     

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    hmmm eka atta
    denna ganama katha karanna ona
    anith kenatath lamai innawa, e lamaita monawa kiyanna adda yaluwo
     

    waligamaya

    Well-known member
  • කොල්ලට හොද මානසික ශක්තියක් තියනවා වගේ. කොලව කෑවේ ජඩ මද්‍යයයි, කල කන්නි පොලොස්සියයි. අනික ලංකාවේ අපි හිතන්නේ සකකරයෙක් උනාම උ වැරදි කරුවෙක් කියල. මොනවා උනත් උට ඉදිරියේ ලොකු අබියෝග වලට මුහුණ දෙන වේවි.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ එවුන්ට ලබන සතිය වෙද්දී මෙහෙම එකක් උනාද කියලවත් මතක නැති වෙයි ඔය පොලිසියෝ බල්ලෝ හිමිට මේක වහයිද දන්නේ නෑ බං :dull::dull: මාධ්‍ය මේවා පෙන්නන ඕනේ හැබැයි මූනු පෙනන්නේ නැතුව මොනා උණත් ඒ කොල්ලයි අර මනුස්සයයි පව් බං :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    කොටදෙණියාව පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ ලැබුණු තොරතුරු මත පොලිසිය ක්‍රියා කළා මිස කිසිවකුටත් අසාධාරණයක් වන විදියට පරීක්ෂණ කළේ නෑ. ‘ළමයා අත් අඩංගුවට ගත්තෙත් ලැබුණු තොරතුරු අනුවයි’

    මේ වගේ පාහර පොලිස් කාරයොන්ට නම් කෙලම වෙලා යන්න ඕනෙ. තොරතුරු වලට අනුව අල්ලන් යනව නම් ඇයි මුන්ට කොන්දක් නැද්ද මෙච්චර තොරතුරු තියන කෝටි ගනන් ගහන එවුන් අල්ලන් යන්න