සිසුවියකගේ සරසවි..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    සිසුවියකගේ සරසවි..

    සරසවි සිසුවියකගේ හදවතේ උපන් සියුම් විලාපයක්. #අම්මේ සමාවෙන්න
    ================================================
    * මා සරසවිය තුල සිව් අවුරුද්දක් ගත කල ශිෂ්‍යාවක් වෙමි. මට මතකයි මගේ අම්මා අමාරුවෙන් සල්ලී හොයලා, මට උගන්වලා කැම්පස් යවපු විදිහ. මගේ තාත්තා නැති වුනේ පොඩි කාලෙම. ඉතිං හැමවෙලේම මගේ හිතේ තිබුනෙ, හොඳට ඉගෙන ගන්න ඕනේ කියන එක. ඉගෙනීමේ අග්‍ර ඵලය වූ සරසවි වරම් ලබලා, මමත් සරසවියට ගියා. ඒ ශ්‍රී ලංකාවේ සුන්දරම සරසවියට. මන් එදා දැක්කේ මගේ අම්මගේ සතුටු කඳුලු. කැම්පස් එකට ගිය මුල් කාලේ මන් හිටියේ දෙගිඩියාවෙන්.

    * අපේ අය ගොඩක් වෙලාවට කරේ අරගල කරපු එක. ගොඩක් වෙලාවට අපිට 1st yr එකේ තනිකරම ලැබුනේ අයියලාගෙන් ඒ ගැන දේශන. එක දවසක් සුදු ලස්සන අයියා කෙනෙක් ආවා. කොන්ඩේ රැලි රැලි මූණට වැටෙනවා. නියම නායකයෙක් වගේ. එයාගේ හඬ පෞරුෂයත් ඒ වගේමයි. එයා නිතරම කිව්වේ මේ ධනපති පංතිය, රජය , පරදලා අපි ඉදිරියට යන්න ඕන කියලා. අපිට හිතුනේ එයා නිර්දන පංතිය වෙනුවෙන්ම බිහි වුන දෙයියෙක් කියලා. ඒ අයියගේ කතාව හදවතටම වැදුනා. අපිත් අරගල කරා. පාරට බැස්සා. පිකටිං කරා. අපේ ගොඩක් අය එහෙමයි. අපි ගොඩක් ගුටි කෑවා. පොලිසියෙන් ගැහුවා. අනේ මන්දා ! ඒත් අපිට ඕන වුනේ අපේ දිනුම. අපි මොකකට මෙහම කරාද මන්දා. ගොඩක් වෙලාවට අපේ නායකයන් කියපු නිසා අපි මෙහම කලා.

    * ඔය අතරේ මගේ සමහර යාලුවන් හිටියා ඕවට ගියේ නෑ. එයාලා පාඩම් වැඩ කරා. ඒ වුනාට මට අපේ අය ගැන කැක්කුමක් තිබුනා. එයාලා වෙනුවෙන් මාත් පාරට බැස්සා. මගේ යාලුවා නම් මෙහම කවදාවත් ආවේ නෑ. එදා දැන් ලෙක්චර කෙනෙක්. අපේ අරගල දිගින් දිගටම වැඩි වුනා. අපිට සීමා මායිම් දැම්මා. අන්තිමට අපිත් එක්ක ගොඩක් දෙනා උරණ වුනා. සරසවි ඇඳුරන් පවා. ඒ නිසාම නිකංම නිකං ඩිග්‍රී අරං එන්න වුනා. මගේ යාලුවෝ PhD කරන කොට මං නිකංම ආවා. මෙහෙම කාලයක් ගියා. අපිට කවුද දැන් ජොබ් දෙන්නේ. කොහමහරි මට පොඩි හරි ජොබ් එකක් සෙට් වුනා, ඉගෙන ගත්ත නිසාමද මන්දා. ඒ වුනාට මට මීට වඩා ගොඩක් ඉහලට යන්න තිබුන බව හිතට වද දුන්නා. මගේ යාලුවා වගේ. ඒත් ධනපති පංතියට විරුද්ධව සටන් කරපු නිසා දුකක් නෑ.

    * දවසක් මායි මගේ යාලුවයි, හොටෙල් එකක් ලඟින් යනකොට, දැකලා පුරුදු මූණක් නෙත ගැටුනා. අනේ මේ අර නිර්දන පන්තිය වෙනුවෙන් අරගල කරපු අපේ නායකයා නේද. එයා හිටියේ ඇමතිලා වගයක් එක්ක. ආවේ BMW කාර් එකක. අතේ එල්ලිලා හිටියේ, ධනපති පංතියේ සල්ලිකාර කෙල්ලෙක් මන් අඳුනන. එතකොට එයා එදා සරසවියේ ආදරය කරපු අහිංසක ගැමි කෙල්ල කෝ. එයා විරුද්ධ වුන ධනපති පංතියේ හොරු එක්කම එයා ඉන්නවා. එයා එදා අපිට උගන්නපු දේවල් කෝ එතකොට. නොදැනීම මට කඳුලක් ආවා. මට කොතන හරි වැරදුනා අම්මේ ! මට සමා වෙන්න !

    { ජරාජීර්ණ ගඳගහන පක්ෂ දේශපාලනය, ශිෂ්‍ය දේශපාලනය කැම්පස් ඇතුලට එපා. කතා කරපං ප්‍රශ්න වලට. කෑ ගහපං අසාධාරණයට විරුද්ධව. හැබැයි දේශපාලන අතකොලු නොවී, ප්‍රශ්න වලට අවංකවම උත්තර හොයන්න බලාගෙන. සාධාරණය හොයාගෙන. මිනිස්සුන්ට ආදරේ කරපං, නැතුව පක්ෂ වලටවත්, න්‍යායපත්‍ර වලටවත් නෙවෙයි. ලැජ්ජයි සහෝදරවරුනි උඹලගෙ හැසිරීම ගැන. } ~~ සත්‍ය කතාවකි ~~
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සබරගමුවෙයි, කැලනියෙයි තමයි ඉතින් ඔය දෙශපාලනයනම් වැඩියෙන්ම තියෙන්නෙ බන්..
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කෝ දැන් අර අන්තරේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න ? ඉස්සර කීපාරක් news වල හිටියද ? ඌ කැම්පස් එකට වඩා හිටියේ පාරේ පොලීසියෙන් ගුටි කකා..ඒ කාලේ ඌ උසි ගන්වල ගුටි ගස්සවපු අනිත් කොල්ලෝ කෙල්ලෝ තාම පාරට බැහැල රස්සා ඉල්ලලා පිකටින් ..එත් අද...ඌ සක්කිලි ඇමැතිලාගේ නඩුවලට ගිහින් බොරු කියල කුට්ටි පිටින් සල්ලි ගරන ලෝයර් කෙනෙක්
     
    • Like
    Reactions: 66000V

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    සබරගමුවෙයි, කැලනියෙයි තමයි ඉතින් ඔය දෙශපාලනයනම් වැඩියෙන්ම තියෙන්නෙ බන්..

    පෙරාදෙනියෙත් එහෙම තම බන්. ගොන් සක්කිලි හැත්ත. පාරේ බැහැල යන්නත් ලැජ්ජයි :angry::angry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පෙරාදෙනියෙත් එහෙම තම බන්. ගොන් සක්කිලි හැත්ත. පාරේ බැහැල යන්නත් ලැජ්ජයි :angry::angry:

    lovers ලේන් එකේ වල්ගස්වලට වඩා කොන්ඩම් තියෙනවලු නේද, උබලගෙ අැතුලෙ එකෙක්මයි කීවෙ
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    lovers ලේන් එකේ වල්ගස්වලට වඩා කොන්ඩම් තියෙනවලු නේද, උබලගෙ අැතුලෙ එකෙක්මයි කීවෙ

    Ow thiyenawa, schle yana podi ewnwa oka athulata genalla *kana eka thama okun karanne, campus ekenam oya dura pathi walin apu ewn ganna deyak na. eth piliwelata inna set ekakuth innawa samahara faculty wala. :rolleyes::rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පෙරාදෙනියෙත් එහෙම තම බන්. ගොන් සක්කිලි හැත්ත. පාරේ බැහැල යන්නත් ලැජ්ජයි :angry::angry:

    පේරෙ කන්නෙ Art එවුන් ටික මචන්...
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රජයෙන් කොච්චර මුදලක් වියදම් කරනවද කැම්පස් වලට වාර්ෂිකව? මේ පාහර බල්ලො නිසා ළමයි කීදෙනෙක් කාළකන්නි වෙනවද? කොච්චර මුදලක් වසරක් පතා අහක යනවද? ඇයි කවුරුවත් මේවට කතා නොකරන්නේ? රජයට මේවා පේන්නෙ නැද්ද?
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28

    Ow thiyenawa, schle yana podi ewnwa oka athulata genalla *kana eka thama okun karanne, campus ekenam oya dura pathi walin apu ewn ganna deyak na. eth piliwelata inna set ekakuth innawa samahara faculty wala. :rolleyes::rolleyes:

    ඇයි බන් බොරු කියන්නේ? එක එකාගේ කතා අහන්නේ රවුමක් ගිහින් ඇවිදලා බලපන්කො. ඔය කියන විදියට උඹට කොපු උඩනේ බන් ඇවිදින්න වෙන්නේ.(එකෙන් කියන්නේ නෑ වැඩ වෙන්නේ නෑ කියල) මාත් හිටිය අවුරුදු 6ක්, එක කොපුවක් දැකල නෑ. lane එකේවත් කොපුවක් වැටිලා තියෙනවා දැකල නෑ. පුළුවන් වෙලාවක වරෙන් මන් එක්ක යන්නම්(lane එකේ හැර). පුළුවන් නම් ඊළඟ ආත්මේ වත් මහන්සි වෙලා පාඩම් කරලා ඕකකට ගිහින් ඒ ආතල් එකත් ගනිල්ලා. සල්ලි දීලා ගන්න බෑ බන් ඒක.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේක මචන් හුගක් බුද්ධිමත්ව ගොඩක් පැතිකඩවලින් හිතන්න ඕන දෙයක්. දැන් මචන් ලංකාවෙ සාමාන්‍යයෙන් කෙල්ලෙක් ගත්තොත් හැදෙන්නෙ සීනි බෝල වගේ. අව්වට වැස්සට එළියට බහින්නෙ නෑ. කම්මැලිකමටමයි ඉන්නෙ. කොච්චර දුප්පත් උනත් ඔය විදිහට තමා ගම්වල කෙල්ලො හැදෙන්නෙ. ඉතින් තමන්ගෙ වැඩක් තනියම කරගන්න බෑ. ඒ වගේම පොෂ් කියල කෙල්ලො ජාතියක් ඉන්නව උනුත් ෂෝ එකට පාරෙ ගියාට කරගන්න පුලුවන් දෙයක් නෑ. මේක ලංකාවෙ හැටි. ඒත් වෙන රටවල කෙල්ලො බලපන් මචන් තනියම ලංකාවට ඇවිල්ල තනියම නවතින තැන් හොයාගෙන සේරම කිසිම බයක් සැකක් නැතුව කරගන්නව. ලංකාවෙ කෙල්ලන්ට තනියම කොළඹ යන්න දන්නෙ නෑ. ඉතින් නොදන්න පැත්තක කැම්පස් ගියාම ඒ ජීවිතේට පුරුදු කරන්න කියල තමා ඔය රැග් කරන්නෙ. එහෙමයි කියල රැග් කරන එක කීයටවත් සාධාරණය කරන්න බෑ. ඔය කෙල්ලො රැග් වෙන්නෙත් කොන්ද පන නැති කමටනෙ. වෙන රටක කෙල්ලෙක්ට රැග් කරන්න ගියොත් ලංකාවෙ ගෑනු වගේ අඩ අඩ ඉන්නෙ නෑ. කරන්න ආපු එකාගෙ හොම්බට නෙළල ඌව හිරේ දාල තමා නවතින්නෙ.
     
    Uba dan mokakda hari kiyala kiyanne ?
    :confused::confused:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඇයි බන් බොරු කියන්නේ? එක එකාගේ කතා අහන්නේ රවුමක් ගිහින් ඇවිදලා බලපන්කො. ඔය කියන විදියට උඹට කොපු උඩනේ බන් ඇවිදින්න වෙන්නේ.(එකෙන් කියන්නේ නෑ වැඩ වෙන්නේ නෑ කියල) මාත් හිටිය අවුරුදු 6ක්, එක කොපුවක් දැකල නෑ. lane එකේවත් කොපුවක් වැටිලා තියෙනවා දැකල නෑ. පුළුවන් වෙලාවක වරෙන් මන් එක්ක යන්නම්(lane එකේ හැර). පුළුවන් නම් ඊළඟ ආත්මේ වත් මහන්සි වෙලා පාඩම් කරලා ඕකකට ගිහින් ඒ ආතල් එකත් ගනිල්ලා. සල්ලි දීලා ගන්න බෑ බන් ඒක.

    Uba ekkan yanna one na. mata campus eke ona thanaka thaniyen yanna puluwan (lane eke hara. hostel hara). kellekta ukanna onenam hostel walatai lane ekei ekkan gihinna kala gane ukanne mokatada. wena ukanna than nathuwada. :lol::lol::lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Uba dan mokakda hari kiyala kiyanne ?
    :confused::confused:
    කිසිම දෙයක් හරි නෑ ලංකාවෙ. ගෑනු හැදෙන විදිහත් වැරදියි. එහෙම හැදුන කියල රැග් කරන එකත් වැරදියි.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    කිසිම දෙයක් හරි නෑ ලංකාවෙ. ගෑනු හැදෙන විදිහත් වැරදියි. එහෙම හැදුන කියල රැග් කරන එකත් වැරදියි.

    Aka misak, :P:P