සිසුවියකගේ සරසවි..

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Aka misak, :P:P
    රැග් එකට හොදයි කියන්න තරම් මන් ගල් යුගේ ඉන්න ගෝත්‍රිකයෙක් නෙමේ. ඒත් ලංකාවෙ කෙල්ලො ඉන්න විදිහ හරි කියල කියන්න නම් බෑ. පුදුම කම්මැලිකමකට ඔක්කොම වැඩ අනිත් අය ලව්ව කරගන්න බලාගෙන ඉන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    මෙහෙමයි ඔව්වා එදත් උනා අදත් වෙනවා. කොච්චර කිව්වත් ඔව්වාට අහුවෙන උන් එදත් හිටියා අදත් හිටියා හෙටත් ඉඳිවි.
    එත් ඉතිං ඊනියා සමාජවාදීන් සහ දෙශප්‍රේමීන් ධනවාදය වැලඳගන්නවා ඒකාන්තයි .
    අපෙ යුතුකම අපි දන්න කියන එවුන්ව ඔව්වාට අහු නොවි හරි පාරෙ යන්න මඟ පෙන්වන එක .
    මම නම් එහෙම කරා එකෙක්ට .ඌ දැන් හැදිලා ඔය කාල් මාක්ස් ගෙ බහුබූත මන්ස්ගාත අයින් කරගෙන සල්ලි හොයන්න පටන් අරන් මිනිහෙක් වගෙ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙමයි ඔව්වා එදත් උනා අදත් වෙනවා. කොච්චර කිව්වත් ඔව්වාට අහුවෙන උන් එදත් හිටියා අදත් හිටියා හෙටත් ඉඳිවි.
    එත් ඉතිං ඊනියා සමාජවාදීන් සහ දෙශප්‍රේමීන් ධනවාදය වැලඳගන්නවා ඒකාන්තයි .
    අපෙ යුතුකම අපි දන්න කියන එවුන්ව ඔව්වාට අහු නොවි හරි පාරෙ යන්න මඟ පෙන්වන එක .
    මම නම් එහෙම කරා එකෙක්ට .ඌ දැන් හැදිලා ඔය කාල් මාක්ස් ගෙ බහුබූත මන්ස්ගාත අයින් කරගෙන සල්ලි හොයන්න පටන් අරන් මිනිහෙක් වගෙ.
    මචන් මුන්ගෙ ගොබ්බ රැග් වලට සමාජවාදය ගාවන්න එපා. කාල් මාක්ස් රැග් කරන්න පුරුදු කරේ නෑනෙ. රුසියාවෙ කැම්පස් වල රැග් තිබිලත් නෑ ඇත්තෙත් නෑ. නියම සමාජවාදීන් ප්‍රජාතන්ත්‍රවාදීන් රැග් කියල දෙයක් දන්නෙවත් නෑ. රැග් කියන්නෙ මේ ලංකාවෙ ගොබ්බ ගෝත්‍රිකයො හදාගත්තු එකක්. තව ඕන්නම් ඉන්දියාවෙ ඇති ලෝකෙ වෙන කිසිම රටක නෑ. ඒකට කාල් මාක්ස්ට බනින්න එපා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සමජවාදේ .ඉනියා දනවාදේ ගැන ත්ව්සන්ඩ් ටෝල්ක් දෙන උන් හැමෝම එක්කෝ ජීවිතේ කෙලෝ ගත්ත මානසික ලෙඩෙක් එහෙම නැත්නම් බොහොම ඉක්මනින් උන්ගේ ගෝලබාලයෝ දාල කෝටිපති පන්තියේ ඉහලින්ම ඉන්න පාර හදාගනිමින් ඉන්න එකෙක් .

    සමජවාදේ ඉපදුනු රුසියාවේවත් නැති කැක්කුමක් මුන්ට තියෙන්නේ :lol::lol:

    ඒකාලේ බුරුතු පිටින් කුදලන් ගිහින් බටලන්දේ පාරවල් අයින්වල ටයිර් සායවල තමන්ගේ කොල්ලෝ කෙල්ලෝ අවසන් ගමන් යද්දී විජේවීර ආතල් එකේ තමන්ගේ පවුලත් එක්ක වෙස් වලන් පොල්වත්තක හොද සැප ජීවිතයක් ගෙව්වා අවුරුදු 6 විතර අහුවෙනකන්ම :dull:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සරසවි සිසුවියකගේ හදවතේ උපන් සියුම් විලාපයක්. #අම්මේ සමාවෙන්න
    ================================================
    * මා සරසවිය තුල සිව් අවුරුද්දක් ගත කල ශිෂ්‍යාවක් වෙමි. මට මතකයි මගේ අම්මා අමාරුවෙන් සල්ලී හොයලා, මට උගන්වලා කැම්පස් යවපු විදිහ. මගේ තාත්තා නැති වුනේ පොඩි කාලෙම. ඉතිං හැමවෙලේම මගේ හිතේ තිබුනෙ, හොඳට ඉගෙන ගන්න ඕනේ කියන එක. ඉගෙනීමේ අග්‍ර ඵලය වූ සරසවි වරම් ලබලා, මමත් සරසවියට ගියා. ඒ ශ්‍රී ලංකාවේ සුන්දරම සරසවියට. මන් එදා දැක්කේ මගේ අම්මගේ සතුටු කඳුලු. කැම්පස් එකට ගිය මුල් කාලේ මන් හිටියේ දෙගිඩියාවෙන්.

    * අපේ අය ගොඩක් වෙලාවට කරේ අරගල කරපු එක. ගොඩක් වෙලාවට අපිට 1st yr එකේ තනිකරම ලැබුනේ අයියලාගෙන් ඒ ගැන දේශන. එක දවසක් සුදු ලස්සන අයියා කෙනෙක් ආවා. කොන්ඩේ රැලි රැලි මූණට වැටෙනවා. නියම නායකයෙක් වගේ. එයාගේ හඬ පෞරුෂයත් ඒ වගේමයි. එයා නිතරම කිව්වේ මේ ධනපති පංතිය, රජය , පරදලා අපි ඉදිරියට යන්න ඕන කියලා. අපිට හිතුනේ එයා නිර්දන පංතිය වෙනුවෙන්ම බිහි වුන දෙයියෙක් කියලා. ඒ අයියගේ කතාව හදවතටම වැදුනා. අපිත් අරගල කරා. පාරට බැස්සා. පිකටිං කරා. අපේ ගොඩක් අය එහෙමයි. අපි ගොඩක් ගුටි කෑවා. පොලිසියෙන් ගැහුවා. අනේ මන්දා ! ඒත් අපිට ඕන වුනේ අපේ දිනුම. අපි මොකකට මෙහම කරාද මන්දා. ගොඩක් වෙලාවට අපේ නායකයන් කියපු නිසා අපි මෙහම කලා.

    * ඔය අතරේ මගේ සමහර යාලුවන් හිටියා ඕවට ගියේ නෑ. එයාලා පාඩම් වැඩ කරා. ඒ වුනාට මට අපේ අය ගැන කැක්කුමක් තිබුනා. එයාලා වෙනුවෙන් මාත් පාරට බැස්සා. මගේ යාලුවා නම් මෙහම කවදාවත් ආවේ නෑ. එදා දැන් ලෙක්චර කෙනෙක්. අපේ අරගල දිගින් දිගටම වැඩි වුනා. අපිට සීමා මායිම් දැම්මා. අන්තිමට අපිත් එක්ක ගොඩක් දෙනා උරණ වුනා. සරසවි ඇඳුරන් පවා. ඒ නිසාම නිකංම නිකං ඩිග්‍රී අරං එන්න වුනා. මගේ යාලුවෝ PhD කරන කොට මං නිකංම ආවා. මෙහෙම කාලයක් ගියා. අපිට කවුද දැන් ජොබ් දෙන්නේ. කොහමහරි මට පොඩි හරි ජොබ් එකක් සෙට් වුනා, ඉගෙන ගත්ත නිසාමද මන්දා. ඒ වුනාට මට මීට වඩා ගොඩක් ඉහලට යන්න තිබුන බව හිතට වද දුන්නා. මගේ යාලුවා වගේ. ඒත් ධනපති පංතියට විරුද්ධව සටන් කරපු නිසා දුකක් නෑ.

    * දවසක් මායි මගේ යාලුවයි, හොටෙල් එකක් ලඟින් යනකොට, දැකලා පුරුදු මූණක් නෙත ගැටුනා. අනේ මේ අර නිර්දන පන්තිය වෙනුවෙන් අරගල කරපු අපේ නායකයා නේද. එයා හිටියේ ඇමතිලා වගයක් එක්ක. ආවේ BMW කාර් එකක. අතේ එල්ලිලා හිටියේ, ධනපති පංතියේ සල්ලිකාර කෙල්ලෙක් මන් අඳුනන. එතකොට එයා එදා සරසවියේ ආදරය කරපු අහිංසක ගැමි කෙල්ල කෝ. එයා විරුද්ධ වුන ධනපති පංතියේ හොරු එක්කම එයා ඉන්නවා. එයා එදා අපිට උගන්නපු දේවල් කෝ එතකොට. නොදැනීම මට කඳුලක් ආවා. මට කොතන හරි වැරදුනා අම්මේ ! මට සමා වෙන්න !

    { ජරාජීර්ණ ගඳගහන පක්ෂ දේශපාලනය, ශිෂ්‍ය දේශපාලනය කැම්පස් ඇතුලට එපා. කතා කරපං ප්‍රශ්න වලට. කෑ ගහපං අසාධාරණයට විරුද්ධව. හැබැයි දේශපාලන අතකොලු නොවී, ප්‍රශ්න වලට අවංකවම උත්තර හොයන්න බලාගෙන. සාධාරණය හොයාගෙන. මිනිස්සුන්ට ආදරේ කරපං, නැතුව පක්ෂ වලටවත්, න්‍යායපත්‍ර වලටවත් නෙවෙයි. ලැජ්ජයි සහෝදරවරුනි උඹලගෙ හැසිරීම ගැන. } ~~ සත්‍ය කතාවකි ~~

    haali kiyawanna amarui. me ubala adum galawala psycho athal gaththa thawath kellekge kathawakda?

    boarding asse hirakarala genunge redi galawala athal ganna wage weda walata me government eken fund karanne nadda psycho saththunta? :lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    lovers ලේන් එකේ වල්ගස්වලට වඩා කොන්ඩම් තියෙනවලු නේද, උබලගෙ අැතුලෙ එකෙක්මයි කීවෙ

    ඒකතමයි අධ්‍යාපනය ලබපු මිනිස්සුන්ගේ තියන වෙනස..
    ආරක්ශිත ලින්ගික හැසිරීම. :)