සිසුවියන් දෙදෙනාට අතවර කල ගුරුපියා

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔක්කොටම කලින් දඬුවම් කරන්න ඕනේ මේ විදියට ගෑණු ළමයින්ව පිටත් කරලා අරින දෙමව්පියන්ට බං.

    අනිවාර්යෙන්ම බන්,එත් මචෝ මට නම් උගන්වපු ගුරුවරු දෙවිවරු වගේ,හුගක්ම o/l වෙනකන් උගැන්වූ ය තමා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔක්කොටම කලින් දඬුවම් කරන්න ඕනේ මේ විදියට ගෑණු ළමයින්ව පිටත් කරලා අරින දෙමව්පියන්ට බං.

    kello dennage age eka 16+ nam kello dennage skashi uda wade yanne underage nam mu kelinma iwarai
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඔක්කොටම කලින් දඬුවම් කරන්න ඕනේ මේ විදියට ගෑණු ළමයින්ව පිටත් කරලා අරින දෙමව්පියන්ට බං.

    කොහෙත්වම නෑ මචං..
    ගුරැවරු කියන්නේ විශ්වාස කරන්න බැරි කොටසක් නෙමේ..
    ගුරුවරුතමා ලමයින්ගේ දෙවිනි අම්මල තාත්තලා...
    ඒත් ඉතින් කාලකන්නි නැතුවම නෙමේ....
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කොහෙත්වම නෑ මචං..
    ගුරැවරු කියන්නේ විශ්වාස කරන්න බැරි කොටසක් නෙමේ..
    ගුරුවරුතමා ලමයින්ගේ දෙවිනි අම්මල තාත්තලා...
    ඒත් ඉතින් කාලකන්නි නැතුවම නෙමේ....

    අපි පුංචි කලෙත් ඒ වගේ ගුරු පියවරු සහ ගුරු මව්වරු හිටිය මචන් ඉඳලා හිටලා වගේ. ඒත් වැඩි හරියක් ඉන්නේ පඩියට තමන්ගේ ජොබ් එක කරන මිනිස්සු. පඩිය ගන්න ඕනේ නිසා උගන්වනවා. එහෙම නැතුව ඇත්තටම දරුවන් වෙනුවෙන් හිතලා වැඩක් කරන ගුරුවරු ඉතාම අතලොස්සක් තමයි හිටියේ. මම නම් කියන්නේ මචන් අද කාලේ අම්මා තාත්තවත් විශ්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒ නිසා ගුරුවරු ගැන කවර කතාද? හොඳම වැඩේ අවදානමට පෙර සූදානම කියල තමයි මම නම් හිතන්නේ...
    Thanks for the reply machan :)
    REP+
     
    • Like
    Reactions: ahsk123

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    අනිවා මුන් ගෙ නම් ,ගම්, ෆොටෝ මීඩ්යා වලට දෙන්න ඕන.ඒක තමයි සැබෑ දඩුවම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔක්කොටම කලින් දඬුවම් කරන්න ඕනේ මේ විදියට ගෑණු ළමයින්ව පිටත් කරලා අරින දෙමව්පියන්ට බං.
    එක නම් ඇත්ත තමයි බන්
    අනේ මන්ද ඉතින් අද කාලේ දෙමවුපියෝ :angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අනිවා මුන් ගෙ නම් ,ගම්, ෆොටෝ මීඩ්යා වලට දෙන්න ඕන.ඒක තමයි සැබෑ දඩුවම

    ඔව් බං මුන්ගේ රෙද්දේ නීති තමයි. වැරද්දක් කලාම වැරදි කාරයෝ කවුද කියල පෙන්නන්න ඕනේ බං. උන්ට වැරදි කරන්න හොඳයි. අහුවුනාම පෙන්නන්න තමයි හොඳ නැත්තේ. :angry::angry: