10වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 8 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගණිත ගුරුවරයෙකු අද (07) අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාසයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
දෙමව්පියන් විසින් පොලීසියට අවස්ථා කිහිපයකදී සිදුකරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ 10 වන වසරේ සිසුවියන් 8 දෙනෙකු අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට ලක්වී ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (07) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලීසිය පැවසීය.
අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතාගේ උපදෙස් මත කාන්තා පොලිස් කාර්යාංශය ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
yako dan school kello bera gana wela thiyenne police karayangenui guruwarungenui