සිසුවිය දුන්න ඇට කෑ සිසුන් 07ක් රෝහලේ..

Starboy101

Active member
  • Aug 12, 2023
    176
    142
    43
    පතොක් පාලම කියල ටෙලිනාට්‍යක් තියෙනව ඒකේ ඵකෙක් ඔය අත්තන අැට උයන කෑම ඵකකට දාන්න හදනවා උගේ මාමගේ ගෙදර තියෙන රත්තරන් බඩු ටික උස්සන්න..ඒක ඒ ගෙදර මාමගේ දුව දැකල කෑගහන්න හදන නිසා උෟ ඒ කෙල්ලවයි ගෙදර ඉන්න කෙල්ලගේ අම්මවයි මරණවා.ඒ කෙල්ලගේ තාත්තා වැඩ කරන්නේ පිට පලාතක නිසා ගෙදර හිටියේ ඒ දෙන්න විතරයි.ඊට පස්සේ අරූ ඒ මිනී දෙකම වත්තෙම වලක් කපල වළලනවා.අහල පහල උන් දවස් 2-3ක් ගෙවල් පැත්තේ සද්දයක් නැති නිසා බලල පොලිසියට කියනව.මනුස්සයටත් කෝල් කරල කියනව ගෙදර හිටපු අය අතුරුදහන් කියලා...ඒ ගෙදර මනුස්සසයට ජොබ් ඵකත් ඵපා වෙල අැවිත් ගෙදරට වෙලා ඉන්නවා ගෑණියි දුවයි ගැන හිත හිත දුක් වෙවී..ඵහෙම කාලයක් නිකන් ඉන්න කොට කල්පනා කර කරම ඉන්න නිසා වත්තේ වැඩ කරන්න පටන් ගන්නවා..දවසක් කෙහෙල් පැලයක් හිටවන්න වළක් කපනකොට අරූ වල දාපු තැනම වල හාරන්න ගිහින් අර මළ මිණී දෙකෙන් ඵකක අතක් දැකලා මර හඬ දෙනවා බුදු අම්බෝ කියලා..ඕක අැත්තටම වුන සිද්ධියක් ලු කොහෙද පලාතක..

    ❌දැන් ඉතිං මේක බලලා ඕවා ට්‍රයි කරන්න යන්න ඵපා මෝඩයෝ වගේ..❌

    මේ පොර ඉදියා නේද
     
    Attachments

    • Jagath-Benaragama-147.jpg
      Jagath-Benaragama-147.jpg
      11.1 KB · Views: 34

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    පතොක් පාලම කියල ටෙලිනාට්‍යක් තියෙනව ඒකේ ඵකෙක් ඔය අත්තන අැට උයන කෑම ඵකකට දාන්න හදනවා උගේ මාමගේ ගෙදර තියෙන රත්තරන් බඩු ටික උස්සන්න..ඒක ඒ ගෙදර මාමගේ දුව දැකල කෑගහන්න හදන නිසා උෟ ඒ කෙල්ලවයි ගෙදර ඉන්න කෙල්ලගේ අම්මවයි මරණවා.ඒ කෙල්ලගේ තාත්තා වැඩ කරන්නේ පිට පලාතක නිසා ගෙදර හිටියේ ඒ දෙන්න විතරයි.ඊට පස්සේ අරූ ඒ මිනී දෙකම වත්තෙම වලක් කපල වළලනවා.අහල පහල උන් දවස් 2-3ක් ගෙවල් පැත්තේ සද්දයක් නැති නිසා බලල පොලිසියට කියනව.මනුස්සයටත් කෝල් කරල කියනව ගෙදර හිටපු අය අතුරුදහන් කියලා...ඒ ගෙදර මනුස්සසයට ජොබ් ඵකත් ඵපා වෙල අැවිත් ගෙදරට වෙලා ඉන්නවා ගෑණියි දුවයි ගැන හිත හිත දුක් වෙවී..ඵහෙම කාලයක් නිකන් ඉන්න කොට කල්පනා කර කරම ඉන්න නිසා වත්තේ වැඩ කරන්න පටන් ගන්නවා..දවසක් කෙහෙල් පැලයක් හිටවන්න වළක් කපනකොට අරූ වල දාපු තැනම වල හාරන්න ගිහින් අර මළ මිණී දෙකෙන් ඵකක අතක් දැකලා මර හඬ දෙනවා බුදු අම්බෝ කියලා..ඕක අැත්තටම වුන සිද්ධියක් ලු කොහෙද පලාතක..

    ❌දැන් ඉතිං මේක බලලා ඕවා ට්‍රයි කරන්න යන්න ඵපා මෝඩයෝ වගේ..❌
    ambo:sorry:
     
    • Sad
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    අත්තන ඇට පස්ස පැත්තෙ ගහලා දෙන්න ඇති කික්කි සුවදට ආස හිතිලා කට්ටියම කන්න් ඇති....
    රාගයේ ආදීනව:(

    Capak Gamuthe

    හම්මට
    අපි ස්කොලෙ යන කාලෙ වෙලාවට මුන් හිටියෙ නැත්තෙ :sorry:

    ehenan melahakata ubatath badu banis welada
    ------ Post added on Jul 6, 2024 at 2:00 PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    මේ පොර ඉදියා නේද
    ඔව් මූ තමා ඒකේ මිනීමරුවා..ඒ කථාව මරු..අඩු වයසින් මෝල් අමාරුව ගහල ගෙදරින් පැනල ගිහින් කසාද කරගන්න උන්ට ගහපු කණේ පාරක්..
     
    • Like
    Reactions: NRTG