සිසුවෙකුට අතවර කල ගුරුවරිය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සිසුවෙකුට අතවර කල ගුරුවරිය

    පසුගිය ‍අප්‍රේල් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලොහහෝමා පාසැලක ඉගැන්වූ ඉංග්‍රීසි ගුරුවරියක අත්අඩංගුවට ගත් අතර ඒ වන විට ඇය 29 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවට වාර්තා වේ.

    එම පාසැලේ අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු සමග ලිංගිකව හැසිරීම වෙනුවෙන් ඇයට අධිකරණය විසින් දඩුවම් ලබා දී ඇත. අදාල සිදුවීම සම්බන්ධයෙන් ඇයට රූපවාහිනී වැඩසටහනකට සම්මුක සාකච්ඡාවකට ආරාධනා කර තිබුන අතර ඊට සහභාගී වූ ඇය දීර්ඝ ලෙස පාපෝච්චාරනයක් සිදු කර ඇත.

    එහිදී ඇය සදහන් කර ඇත්තේ ඔහු මා සිටි පංති කාමරයට පැමිණියා.. ඉන් පසු මා අසලටම පැමිණියා මා එතනින් මග හැර වෙනත් පන්ති කමරයක් වෙත ගියත් ඔහු මා පසුපසම පැමිණ මා සිප ගත්තා.

    එවිට මම කිවුවා නෑ නෑ මේක කරන්න බෑ ඔයා දන්නවනේ අපි කවුද කියලා..

    ඔහු මට බල කලේ නෑ ඒ නිසා මට ලේසියෙන්ම පංතිකාමරයෙන් යන්න තිබුනා… නමුත් මම එහෙම කලේ නෑ..

    නමත් මම ඔහුට විරුද්ධත්වය පෙන්වූවා.. මොකද මම දන්නවා ඒක වැරැද්දක් කියලා… ඒත් මට ඒක කරන්න බැරි වුනා..

    පැය දෙකකට ආසන්න කාලයක් ඔහු හා මා පන්තිකාමරයේ රැදී සිටියා එහිදී විනාඩි පහලොවක් පමණ ඇදුම් උනා දමා සිටියා..
    මට විශ්වාස කරන්න බෑ මම ‍එහෙම දෙයක් කලාද කියලා..

    ඒක දැන් මගේ ජීවිතයටම බලපාලා.. මම ලිංගික වැරදිකරුවෙකු වෙලා සදහටම.. මම කරපු දේට සදහටම මම වන්දි ගෙවනවා..
    ඇත්තටම මම කාවවත් කරදරයක් කරන්න උත්සහ කරන ජාතියේ කෙනෙක් නෙමෙයි. යනුවෙනි.


    28D1D10A00000578-3086223-image-m-2_1431950408287.jpg

    28D23E4300000578-3086223-image-m-17_1431952179255.jpg
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    දැන් කාලගෝල, කාමගෝල වෙලා නේද බන්..
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    අපරාදේ ශික් අපේ පාසල් කාලේ.........
    එ උනත්....මෙහෙම කතාවකුත් තියනවා.....
    හැදිච්ච කොල්ලෝ .......
    උද්දච්ච කෙල්ලොන්ට...
    ටෝක් කරන්නෙ..
    හිතිච්ච් වෙලාවට....

    හරිය....
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,043
    8,375
    113
    Kotahena
    කාමගෝල :lol: මූගේ ගෑනිගේ ළමය හම්බ උනායින් පස්සේ මූට ජනගී චිකිය කොරන්ඩ බැරි වෙලා මෝල් කර උන කාලේදී වැටෙන ත්‍රෙඩ්