සිසේරියන් දරු උපත්......

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සිසේරියන් කරන්නෙ වේදනාව අඩු හින්ද :yes: ඔහෙ කරපුදෙන් බං. පිරිමි අපිට තේරෙනවයැ ඔය වේදනාව :no: වේදනාව අඩු විදිහකට දරු උපත කරගන්න ක්‍රමයක් තියෙනව නං මොන කෙහෙම්මලකටද බොරුවට විඳවන්නෙ ? :sorry: උඹලට ඉපදෙන්න කලිං අම්මත් එක්ක සන්නිවේදනය කරන්න පුලුවන් කමක් තිබ්බ නං උඹල අම්මට කියනවද මාව සිසේරියන් කරන්න එපා අම්ම විඳෙව්වට කමක් නෑ නෝමල්ම බිහි කරන්න කියල ? :confused: පරිණාමයට ප්‍රශ්නයක් කියන උන් ඔය නොකිය කියන්නෙ උකුල පලල නැති අය හරි උකුල පලල නැති අයට ඉපදෙන ලමයි හරි මැරිල යන්න ඕනෙ කියල :yes: නැතුව ලමය හැදුවෙ සිසේරියන් කල්ලද නැද්ද කියල බල බල ජාන වෙනස් වෙන්නෑ ඊලඟ පරම්පරාවෙ උකුල පලල් කරන්න :no:

    Correct.
    :yes::yes::yes::yes::yes:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මම දන්නා තරමින් නම් අලුතෙන් දරුවෝ බිහි කරන අම්මලට උපත් පාලන ක්‍රමයක් අනිවාර්යෙන්ම අනුගමනය කරන්න කියල කියන්නේ අම්මගෙය් දරුවගෙය් දෙන්නගෙම යහපතට. දරු උපතින් මාස 1 1/2 වගේ කෙටි කාලයකට පස්සේ උනත් නැවතත් දරුවෙක් පිළිසිඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ තත්වයක් වලක්වා ගන්න තමයි උපත් පාලන ක්‍රමයක් ඉක්මනින්ම අනුගමනය කරන්න කියල අම්මලට උපදෙස් දෙන්නේ.

    ඔව්. ගොඩක් අය මේක වැරදි විදිහට තේරුම් අරන් තියෙන්නෙ.
    උපත් පාලනය කියන්නෙ ගර්භාෂය අයින් කරන එක හෝ නැවත දරුවන් නොලැබීමට කරන දෙයක් විතරක් නෙවෙයි.
    දරුවන් අතර වයස් පරතරය තියන්නත් කරන දෙයක්.
    මට මතක විදිහට හිරු එකෙන් ඔය දාල තියෙන එකත් වැරදියට අරන් වගේ. ලූප් එක අයින් කරාම දරුවො හදන්න පුළුවන්.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    # රක්ෂණ ආයතන
    # ස්වභාවික උපත් වේදනාකාරී යන මතය.
    # වෛද්‍යවරුන්ගේ පෙළඹවීම
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගෙ බබාල දෙන්නම සීසර්. :D
    පලවෙනි එක්කෙනා නම් වයිෆ්ගෙ වෝටර් බෑග් එක ගිහින් නිසා ගන්න උනා.:eek::yes:
    දෙවෙනි බබා පලවෙනි එක්කෙන සීසර් නිසාත්, උපත් පරතරය අඩු නිස්සත් ගන්න උනා.:)
    සාමාන්යයෙන් සීසර් කලාම අතුරු ආබාධ වැඩී. බඩ එනවා. :yes:එවා සාමාන්ය තත්වෙට ගන්න ටික්ක මහන්සි වෙන්න වෙනවා.:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි මුස්ලිම් එවුන්ට නිකන් කර ගන්න කියන්නෙත් සිංහල අයට සීසර් කරන්න කියන්නෙත්?

    Sinhala gaanunge thiyena moda kama. Kisima thanaka ehema CS promote karanne ne. Oya kathaa kiyana un ahichcha kiyanne. Ewwath Sri Lankan news walata :lol:

    Lankawe Labour room dala synto daapu gaman Sinhala gaanu tika patan gannawaa ane Doctor maawa CS katannakoo kiyala.

    Hadisi thathwayak nisa baba normal ganna bari wenawa kiyala tetenawanam emmergency LSCS karanna one. Anna e weleta Muslim gaanunta dekak kiyala thamai consent ganne. Un pain eka daraagena innawaa emmergency waadi wath CS karanna kamathi ne. Balen wage ganne kamaththa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිසේරියන් කරන්නෙ වේදනාව අඩු හින්ද :yes: ඔහෙ කරපුදෙන් බං. පිරිමි අපිට තේරෙනවයැ ඔය වේදනාව :no: වේදනාව අඩු විදිහකට දරු උපත කරගන්න ක්‍රමයක් තියෙනව නං මොන කෙහෙම්මලකටද බොරුවට විඳවන්නෙ ? :sorry: උඹලට ඉපදෙන්න කලිං අම්මත් එක්ක සන්නිවේදනය කරන්න පුලුවන් කමක් තිබ්බ නං උඹල අම්මට කියනවද මාව සිසේරියන් කරන්න එපා අම්ම විඳෙව්වට කමක් නෑ නෝමල්ම බිහි කරන්න කියල ? :confused: පරිණාමයට ප්‍රශ්නයක් කියන උන් ඔය නොකිය කියන්නෙ උකුල පලල නැති අය හරි උකුල පලල නැති අයට ඉපදෙන ලමයි හරි මැරිල යන්න ඕනෙ කියල :yes: නැතුව ලමය හැදුවෙ සිසේරියන් කල්ලද නැද්ද කියල බල බල ජාන වෙනස් වෙන්නෑ ඊලඟ පරම්පරාවෙ උකුල පලල් කරන්න :no:

    Nikamada kiyola balapan Placenta percreta kiyana eka google karala. :lol: Eeta passe Uterine rupture kiyana ekath balapan arakats baya une natgnam.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මගෙ බබාල දෙන්නම සීසර්. :D
    පලවෙනි එක්කෙනා නම් වයිෆ්ගෙ වෝටර් බෑග් එක ගිහින් නිසා ගන්න උනා.:eek::yes:
    දෙවෙනි බබා පලවෙනි එක්කෙන සීසර් නිසාත්, උපත් පරතරය අඩු නිස්සත් ගන්න උනා.:)
    සාමාන්යයෙන් සීසර් කලාම අතුරු ආබාධ වැඩී. බඩ එනවා. :yes:එවා සාමාන්ය තත්වෙට ගන්න ටික්ක මහන්සි වෙන්න වෙනවා.:D

    අත්දැකීමෙන් දුන්න comment එකට බොහොම ස්තූතියි සහෝ.....
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    mage nam podi eka normal gaththe Hemas eken. Saturday morning admit wela Sunday evening gedarath giya awlak nethuwa. And we're not even muslim :P

    api channel karapu doctor mula indanma kiwwe puluwan unoth normal ma gamu kyala. water bag eka break wela dunna date ekata kalin adimit wenna una but normal delivery eka kale.
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    1988 වසරේ ශ්‍රී ලංකාවේ 'සිසේරියන්' සැත්කම් අනුව සිදු කර ඇති දරු උපත් ප්‍රමාණය 8%කි.
    Oya 8% eke maath innava ehenam :eek:
    Ammige due date eka panala thiba nisath man bara wadi nisath akkiwath caesar karala gatha nisath mawa caesar karana vuna kiyalay kiwe!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Privet hospital. Mama danna private hospital giya ekekwath ne neutral delivery eka karapu. Government nam natural delivery ekak karanna thamai full try eka

    mage nam podi eka normal gaththe Hemas eken. Saturday morning admit wela Sunday evening gedarath giya awlak nethuwa. And we're not even muslim :P

    api channel karapu doctor mula indanma kiwwe puluwan unoth normal ma gamu kyala. water bag eka break wela dunna date ekata kalin adimit wenna una but normal delivery eka kale.

    :P:P
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Man nam hithanne wedanawa thamai ithin pradana, Api pirimi washanyen panditha katha kiwwath agillak kapunath hik gawena un daru prasutha wedanawa gena danne na. Ganu washayen masayak gane duk widala anthimedi oya wedanawa widina eka gena thoraganna ida denna one. Anika salli keeyak hari ekathu karan pvt hospital ekakata wath danna balapan. Godak hospital wala lamai ekka cramp wela inne nathuwa aduma hotel room ekak wage wenama room ekaka delivery eka karala rest eke inna puluwan sapata.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Nikamada kiyola balapan Placenta percreta kiyana eka google karala. :lol: Eeta passe Uterine rupture kiyana ekath balapan arakats baya une natgnam.

    :sorry:
    ඉතිං බං එතකොට ස්වභාවික දරු උපත් වල අතුරු ආබාධ ඇත්තෙම නැද්ද ? :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Very very low compared to the CS
    Did you read about Placenta percreta???:lol:

    උඩින් පල්ලෙන් කියෙව්ව :sorry: ස්වභාවික උපත් වේදනාව අඩුකරන්න මොකුත්ම කරන්නැද්ද බං ? :oo: