සිසේරියන් දරු උපත්......

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Ekata tamai Epidural Anesthesia,Entonox, IM Pethedene wage ewwa thiyenne.

Water bath wage ewwa lankawe practical ne.

මං හිතං හිටියෙ සිසේරියන් හෙන ආරක්ශිත වේදනාව සෑහෙන්න අඩු ක්‍රමයක් කියල :sorry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං හිතං හිටියෙ සිසේරියන් හෙන ආරක්ශිත වේදනාව සෑහෙන්න අඩු ක්‍රමයක් කියල :sorry:

    Bambuwa tamai. Mage hitapu boss nitharama kiyapu ekak thamai ONE GONEKTA PULUWAN CESSAREAN KARANNA kiyala. Niyama Talented VOG kenek nam NVD percentage ekai wadi wenna one. Mage boss nam ehema kenek.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං හිතං හිටියෙ සිසේරියන් හෙන ආරක්ශිත වේදනාව සෑහෙන්න අඩු ක්‍රමයක් කියල :sorry:

    Anika NVD Deliver kalata passe episiotomy pain eka maximum 2 days thiyevi. CS wala adhesions awoth life time chronic pelvic pain. :rofl:

    Owwa gananak nathuwa instant lesiya hoyannai lankawe gobba gaanu podda athnam CS karanna kiyala illanne. :rofl:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Bambuwa tamai. Mage hitapu boss nitharama kiyapu ekak thamai ONE GONEKTA PULUWAN CESSAREAN KARANNA kiyala. Niyama Talented VOG kenek nam NVD percentage ekai wadi wenna one. Mage boss nam ehema kenek.

    Anika NVD Deliver kalata passe episiotomy pain eka maximum 2 days thiyevi. CS wala adhesions awoth life time chronic pelvic pain. :rofl:

    Owwa gananak nathuwa instant lesiya hoyannai lankawe gobba gaanu podda athnam CS karanna kiyala illanne. :rofl:

    TFS :yes:
    ඔය ඔක්කොටම වඩා හොඳයි කෘතිම ගර්භාශ වල ලමයි හදන්න පුලුවන් ක්‍රමයක් හොයාගත්ත නං :) එහෙනං ඔය මොන ප්‍රශ්නෙයක්වත් නෑ :)
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මටත් සිසේරියන් ද නෝමල්ද කියන පරශ්නය තිබුනා මම සිසේරියන් ගියා. මොකද,
    1)සමහර වෙලාවට බබා අදින්න වෙනවා එක බබාට බලපාන්න පුළුවන්.
    2)සමහර වෙලාවට ඔලුවට vacuum use කරනනවා බබා අදින්න.
    3)1% විතර වෙනවලු බබා හිරවෙන සීන් එකක්.(මෙහම උනොත් ලොකු operation කරන්න වෙනවා)
    4)නෝමල් හම්ම උනාම first 3 months exercise කරන්න ඕන ලංකාවේ මේවා හරියට කරන්න නැ (මෙහම උනාම Age 40-50 ගර්බශය පත්වෙන operation කරන්න වෙනවා)
    5)Private Hospital වලට බබා හම්ම වෙන්න දවස් 7 කලින් අපිට යන්න බැ. (හදිසිය වත් water Bag damage උනොත් Best within 30 min Hospital යන එක.. 4 hours පැන්නොත් Risk)
    6) ඒවගේම අමාරු උනාම පුළුවන් එක්මනට Hospital යන්න ඕන.(ලංකාවේ Traffic එකත් එක්ක මම Risk එක ගත්තේ නැ)

    මම europe,Ausi ,US වගේ හිටියනම් නෝමල් යනවා... මොකද They have technology identify above 2,3,4 issues if baby more than 3Kg
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ඔය රෙද්ද හරියන්නේ නැහැ බන් කපල කොටලා ගන්නවා බබාව ඕකට විදිනවා බෙහෙත් හැට හුට කෝටියක් පස්සේදී තමා තෙර්න්නේ කොන්දේ අම්රුවලු අරකද මේක අනික සිසේරියන් කරාම 4 පාරක් වගේ තමා පුළුවන් බබාලා හදන්න පුළුවන්..ඉත්න් කහිනාව සිංහලු වද වෙනවලු උට්ට තමා ලේසියට කොරනවා අන්තිමට ලෙඩ ගොඩවල් අතන රිදෙනවා මෙතැන රිදෙනවා ගනුත් ලේසියට කොරනවා ඕක..අන්තිමට මිනිහට තමා මස තුනක් හතරක් යනකන් බර අදින්න වෙන්නේ {නැන්දම්මා තරහ උන්} ඔය මුස්ලිම් උන් එකෙක්වත් ඕක කොරන්නේ නැහැ උන් දන්නවා ඔකේ සෙතේ එකට අපේ සිංහල ගනු අල්ලපු ගෙදර අක්ක ගත්තෙත් අරමයි කියල මමත් ගන්නවා එහෙම අනික .. ඔය දොස්තරලත් ඉන්නවා ඕකම කොරන්න කියන උන්... මගේ වයිපරෙටත් ලබන සතියේ දෙවනි දරුවා ලැබෙන්න දින තියෙන්නේ කවදාවත් නැහැ සිසේරියන් කරන්න ගියේ මොනවා උනත් මගේ අදහස 5 ක් වත් හදන්න...උබලත් ට්‍රයි කරපල්ලා සිංහයෝ වගේ ඉන්න පුළුවන් ගමේ හා නැද්ද
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    උඩින් පල්ලෙන් කියෙව්ව :sorry: ස්වභාවික උපත් වේදනාව අඩුකරන්න මොකුත්ම කරන්නැද්ද බං ? :oo:

    නින්ද යන්න බෙහෙතක් දෙනවා බන් ඒ නිසා ඒ තරම් වේදනාවක් නැහැ අනිකක් පට්ට සිංදු පාරක් එහෙම යනවලු බබල ලැබෙන තැන ඉන්න දොස්තරලත් අතල් එකේ ඉන්නවා කියන්නේ විහිලු කර කර ..අපේ එකී කිඋවේ පල්වෙනිනි බබා හම්බවෙන්න ගියපු පාර
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Sinhala gaanunge thiyena moda kama. Kisima thanaka ehema CS promote karanne ne. Oya kathaa kiyana un ahichcha kiyanne. Ewwath Sri Lankan news walata :lol:

    Lankawe Labour room dala synto daapu gaman Sinhala gaanu tika patan gannawaa ane Doctor maawa CS katannakoo kiyala.

    Hadisi thathwayak nisa baba normal ganna bari wenawa kiyala tetenawanam emmergency LSCS karanna one. Anna e weleta Muslim gaanunta dekak kiyala thamai consent ganne. Un pain eka daraagena innawaa emmergency waadi wath CS karanna kamathi ne. Balen wage ganne kamaththa.

    ඕවා කියල වැඩක් නෑ....ආතල් ගන්න උන්ට ආතල් ගන්න දීල උඹත් වැඩක් බලා ගනින් බං :yes:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Sinhala gaanunge thiyena moda kama. Kisima thanaka ehema CS promote karanne ne. Oya kathaa kiyana un ahichcha kiyanne. Ewwath Sri Lankan news walata :lol:

    Lankawe Labour room dala synto daapu gaman Sinhala gaanu tika patan gannawaa ane Doctor maawa CS katannakoo kiyala.

    Hadisi thathwayak nisa baba normal ganna bari wenawa kiyala tetenawanam emmergency LSCS karanna one. Anna e weleta Muslim gaanunta dekak kiyala thamai consent ganne. Un pain eka daraagena innawaa emmergency waadi wath CS karanna kamathi ne. Balen wage ganne kamaththa.

    ඒ උනාට ලේඩි ඩොක්ටර්ලා නම් බහුතරයක් වගේ සීසර් කරන්නේ නේද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Lady doctors la kiyana ekata wada api common Sinhala Gaanu kiyala gamu. :P Mokada Muslim Lady Doctorsla Vaginal Delivery ganne.
    මෝඩකම + දුර්වලකම මචන්. උඹ ඩොක්ටර් කෙනෙක් විදිහට තේරුම් අරගෙන් ඇතිනෙ සිංහල ගෑනු කොච්චර දුර්වලද කියල. වෙන රටවල ගෑනු ඉන්නව ලේබර් පේන් එක ගානක්වත් නැතුව. ලෝකෙ ඉන්න දුර්වලම ගෑනු තමා මචන් සිංහල ගෑනු. උඹල මාව ජෝක් එකට ගනියි වත් ඒක තමා ඇත්ත.