සිහලුනි මට කෙළ උනා. 😑

milkjack

Active member
  • Apr 1, 2023
    268
    152
    43
    උඹ යකො.. 😮😆


    ඌ අර පාර හදන්න වහල තියෙන පැත්තෙන් දාල ගියේ බං. යට කරන්න තිය බං ඔය ටික වෙන්න තත්පර 3ක් යන්න ඇති. ☹️
    ------ Post added on Apr 6, 2023 at 8:23 PM


    සල්ලි තිබ්බනං බං 3rd party දාන්නේ නෑ නෙ. එහෙනම් කියව කියාව ඉන්නවද බං. උඹ හිතුවද මිනිහෙක් 3rd party දානව කියලා ආසාවට.
    ------ Post added on Apr 6, 2023 at 8:26 PM
    Salli nattam bus eke pala ponz
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    buffer eka ebila da? man nam front, rear dekatama dash cam dala thiyenne.
    ඔව් බං. අද හැදුවා තව Paint කරගන්න ඕනි. ඔව් ඒක තමයි මමත් බැලුවේ dash cam හයි කරගන්න.
     
    • Like
    Reactions: hrm