සිහිනයකි රෑ - dimanka wellalage ? ? ?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සිහිනයකි රෑ - dimanka wellalage ? ? ?

    ඊයේ සිහිනයකි රෑ වැඩසටහන බැලුවාද මචන්zලා..?
    ඒකේ ඇයි දිමංක ඇඩුවේ බන්.? 3.40 විනාඩියේ ඉදන් බලන්න

     
    • Like
    Reactions: kellsupun

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඔච්චර තේරෙන් නැද්ද ඉතින්, උට තාත්තා මතක් වෙන්න ඇති..
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඔච්චර තේරෙන් නැද්ද ඉතින්, උට තාත්තා මතක් වෙන්න ඇති..

    ඔව් මචන්
    ඒත් ඊලඟ පාට් එකේදී නිවේදක කිව්වා බන් මහ අමුතු කතාවක්.ඕකේ ඊලඟ පාට් එක බලන්න වෙනවා ඒකට.ඒක මට හම්බ උනේ නෑ අන්තර්ජාලයෙන් ඊලඟ කොටස..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn man baluwa man hithanne dada thamai meyawa mah thanata genna mahansi wela thiyenne paw bn niyama kollek porea eelagata gahanwa supirti sinduwak iye program eka baladdi mata theruna