පොඩි මේව්ව එකක් ලිව්වා
තේරුමක්නන් තියනවද දන්නෑ 

.
.
.
.
.
.
.
මම හිතුවා අහසට නගින්න
ඒත් මම පොලවට බැන්නා..
පොලවෙ ඉදගෙනම බැන්නා...
දැන් මන් ඉන්නෙ අහසේ..
මට පේනවා පොලවේ හැම දෙයක්ම...
ඒත් මට දැන් පොලව අයිතිත් නැහැ
අහස අයිතිත් නැහැ.
පොලව අඩද්දි මට හිනා යනවා..
එහෙම හිනා වෙද්දි අහස මට පයින් ගහනවා...
උබත් අඩපන් කියලා...
එහෙම අඩන කදුලු වලින්
පොලව තෙත් වෙනකොට..
අහස ගොඩක් ලැජ්ජාවට පත් උනා..
අන්තිමේදි පොලව තෙමෙනකොට
පොලව හිතුවේ ඒ අහස නිසා කියලා...
එත් මම ? ඒ කවුරුත් මං ගැන කතා කරේ නෑ
මොකද මම වැහි වළාකුලක් නිසා...
තේරුමක්නන් තියනවද දන්නෑ 

.
.
.
.
.
.
.
මම හිතුවා අහසට නගින්න
ඒත් මම පොලවට බැන්නා..
පොලවෙ ඉදගෙනම බැන්නා...
දැන් මන් ඉන්නෙ අහසේ..
මට පේනවා පොලවේ හැම දෙයක්ම...
ඒත් මට දැන් පොලව අයිතිත් නැහැ
අහස අයිතිත් නැහැ.
පොලව අඩද්දි මට හිනා යනවා..
එහෙම හිනා වෙද්දි අහස මට පයින් ගහනවා...
උබත් අඩපන් කියලා...
එහෙම අඩන කදුලු වලින්
පොලව තෙත් වෙනකොට..
අහස ගොඩක් ලැජ්ජාවට පත් උනා..
අන්තිමේදි පොලව තෙමෙනකොට
පොලව හිතුවේ ඒ අහස නිසා කියලා...
එත් මම ? ඒ කවුරුත් මං ගැන කතා කරේ නෑ
මොකද මම වැහි වළාකුලක් නිසා...
Last edited:
