සිහිනය_අත්හරී

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මහින්ද අගමැති සිහිනය අත්හැර පරාජය බාර ගනී..! දිනුවත් විපක්ෂයේ මන්ත්‍රී වරයෙක් ලෙස නම් දිව්රුම් නොදීමට තීරණය කරයි..!!

MR_embarasing1.jpg

පරාජිත ජනාධිපති, කුරුණෑගල එජනිස අපේක්ෂක, මැදමූලන මහින්ද රාජපක්ෂ තම පරාජය ස්ථිර ලෙසම තේරුම් ගෙන ඇති අතර කුරුණෑගලින් පාර්ලිමේන්තුවට තේරී පත් වුවද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් නොදී එම අවස්ථාව කුරුණෑගල එජනිස ලැයිස්තුවේ ඊලඟට මනාප ගන්නා පුද්ගලයාට බාර දී හිස් අතින් මැදමූලනට යාමට තීරණය කර තිබේ. එජනිස ආරංචි මාර්ග වලට අනුව එජනිසයට දිනා ගත හැක්කේ ආසන 70 ක පමණ ප්‍රමාණයක් බව මේ වන විට ඔවුන්ගේ සමීක්ෂකයන් විසින් දන්වා ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අරටුවලින් ප්‍රශ්න කළත් සියයට 98 ක්ම දෙනා පවසන්නේ මේ පාර දිනන්නේ යූඇන්පිය බවයි. මේ තත්ත්වය මත මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත් වුවද නිසැක වශයෙන්ම ඔහුට සිදුවන්නේ පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගැනීමට ය. මන්ද යත් විපක්ෂ නායක ධූරය නිමල් සිරිපාල ද සිල්වා කිසිදු ලෙසකවත් පරිත්‍යාග කිරීමට සූදානමක් නැති බැවිනි.
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් නොදී ඉවත්වීමට තීරණය කර ඇත්තේ විපක්ෂ නායකධුරය නොලැබීමටත් වඩා තමන් ඉන්පසුව මුහුණ දෙන වරප්‍රසාද ප්‍රශ්නය නිසා බව දැනගන්නට තිබේ.
ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වීම නිසා අගමැති වීම සිහිනයක් වන අතර ඔහුට ලැබෙන්නේ ස්ථිර වශයෙන්ම සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාදයන්ය. මන්ද යත් කිසිදු පුද්ගලයෙකුට රජයේ වැටුප් දෙකක් ලබා ගත නොහැකි වනවා මෙන්ම රජයකින් ලබා දෙන වරප්‍රසාද දෙකකට උරුම කම් කිව නොහැකිය. ඒ අනුව ආසන්න තත්ත්වය වන මන්ත්‍රී වරප්‍රසාදය මිස පැරණි හිටපු ජනාධිපති වරප්‍රසාදයට හිමිකම් කිව නොහැකිය. මෙතෙක් මෙවැනි අර්බුදයකට මුහුණ දී නැති නිසා අනිවාර්යයෙන්ම මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා ගත යුතු වන අතර මරාකරණය වූ අධිකරණයක් දැන් නැති නිසා රාජපක්ෂට වාසි තීන්දුවක් ලබා ගැනීම එහිදී අසීරු වනවා ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂට හිමිවිය යුත්තේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පමණක් යැයි තීන්දුවක් ලැබුනහොත් ඔහු ජීවිත කාලය පුරාවටම අසරණ වන බැවින් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වුවද දිව්රුම් නොදීමට මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ. හිටපු ජනාධිපතිවරයෙකුට කැබිනට් ඇමැතිවරයෙකුට සමාන වරප්‍රසාද ප්‍රමාණයක් හිමිය. ඔහු මිය ගියහොත් එම වරප්‍රසාද මදක් අඩුවෙන් ඔහුගේ බිරිඳට හිමිවනු ඇත. එය සමාන්‍යයෙන් නියෝජ්‍ය ඇමැතිවරයෙකුගේ වරප්‍රසාද වලට සමානය. මහින්ද සාමාන්‍ය විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දුන්නොත් ඒ සියල්ල ඔහුට අහිමි වනවා ඇත.
මේ අතර වෙනත් මාධ්‍යය විසින් වාර්තා කර තිබුනේ මහින්ද රාජපක්ෂට නම්බු පිටින් විශ්‍රාම යාමට අවස්ථාව සලසා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බවයි. සිංගප්පුරුවේ ලී ක්වාන් යූ ට හා මැලේසියාවේ මහතීර් මොහොමඩ් ට ඒ රටවල් ලබාදුන් ආකාරයේ ජ්‍යෙෂ්ට ඇමැති තනතුරක් මහින්ද රාජපක්ෂට ද ලබාදෙන ලෙස ගෝඨාභය ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලී ක්වාන්යූලා මහතීර් මොහොමඩ් ලා ඒ රටවල් ලෝකයේ හිනි පෙත්තට ගෙන ආ නමුත් මහින්ද රාජපක්ෂ යනු රටේ මහජන දේපොල කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරමින් පිටරටවල තැන්පත් කර ගත්, ශ්‍රී ලංකාවට ලෝකයේ තිබූ ගරුත්වය නැති කොට රට අගාධයට ඇද දැමූ රාජ්‍ය නායකයෙක් බවයි.
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඕකනේ අපි කිව්වේ මේ පාරත් බෑ කියල:P:P..මට නම් චන්දෙ ඉවර වෙනකම් ඉවසීමක් නෑ මොකද මහින්දය පරදිනවා බලනවටත් වඩා ටෝයියගෙයි උගේ ෆේක් රොත්තෙනුයි කිරියේ දාන බොරු බයිලා අහන්නේ දකින්නේ නැතුව නිදහසේ කිරියට එන්න පුළුවන් වෙන නිසා..:yes:
     
    :yes::yes:
     
    • Like
    Reactions: Mr. Shan

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    රජෙක් ලෙස වැජ්බීමට නියමිතව සිටි ඔබ ඔය ත්ත්වයට පත් කිරීමට වෙහෙස නොබලා කටයුතුල බැසිල් විමල් ඇතුලු සියලු දෙනාට ණය ගැතිය:baffled:

    කරීජ්ජ පෑගූ ඔබතුමා 11 ශ්‍රේනිය අසමත් විමල් ගේ ගැටයේ සිරවිය.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    heena dakina eka nawattapan. ohoma wenne na yako :rolleyes:
    අපි නම් හීන දකින්නේ නෑ..උබල තමයි ජනවාරි 8වෙනිද වෙනකම් දැක්ක හීනේ Version 2.0 එක මේ දවස් වල බල බල ඉන්නේ..:P
     
    waligamaya

    Well-known member
  • ඕකනේ අපි කිව්වේ මේ පාරත් බෑ කියල:P:P..මට නම් චන්දෙ ඉවර වෙනකම් ඉවසීමක් නෑ මොකද මහින්දය පරදිනවා බලනවටත් වඩා ටෝයියගෙයි උගේ ෆේක් රොත්තෙනුයි කිරියේ දාන බොරු බයිලා අහන්නේ දකින්නේ නැතුව නිදහසේ කිරියට එන්න පුළුවන් වෙන නිසා..:yes:

    :yes::yes::yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කරීජ්ජ පෑගූ ඔබතුමා 11 ශ්‍රේනිය අසමත් විමල් ගේ ගැටයේ සිරවිය.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    I don't know this if true or false.
    If UPFA lost this would happen :( MR does not deserve to be a parliament minister.
    Although he has done mistakes he was a PRESIDENT of thous country.
    Cunts around is using his 58laks to get into parliament
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Source එක gossip site එකක් කියන්නන් එපා හොදේ. රෙදි නැතුව තමා යන්න වෙන්නේ :rofl:
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    Former President Mahinda Rajapaksha is likely to give up his political career due to the developing wasim thajudeen murder case
     
    • Like
    Reactions: Fox C2

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,568
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද අගමැති සිහිනය අත්හැර පරාජය බාර ගනී..! දිනුවත් විපක්ෂයේ මන්ත්‍රී වරයෙක් ලෙස නම් දිව්රුම් නොදීමට තීරණය කරයි..!!

    MR_embarasing1.jpg

    පරාජිත ජනාධිපති, කුරුණෑගල එජනිස අපේක්ෂක, මැදමූලන මහින්ද රාජපක්ෂ තම පරාජය ස්ථිර ලෙසම තේරුම් ගෙන ඇති අතර කුරුණෑගලින් පාර්ලිමේන්තුවට තේරී පත් වුවද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් නොදී එම අවස්ථාව කුරුණෑගල එජනිස ලැයිස්තුවේ ඊලඟට මනාප ගන්නා පුද්ගලයාට බාර දී හිස් අතින් මැදමූලනට යාමට තීරණය කර තිබේ. එජනිස ආරංචි මාර්ග වලට අනුව එජනිසයට දිනා ගත හැක්කේ ආසන 70 ක පමණ ප්‍රමාණයක් බව මේ වන විට ඔවුන්ගේ සමීක්ෂකයන් විසින් දන්වා ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අරටුවලින් ප්‍රශ්න කළත් සියයට 98 ක්ම දෙනා පවසන්නේ මේ පාර දිනන්නේ යූඇන්පිය බවයි. මේ තත්ත්වය මත මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත් වුවද නිසැක වශයෙන්ම ඔහුට සිදුවන්නේ පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගැනීමට ය. මන්ද යත් විපක්ෂ නායක ධූරය නිමල් සිරිපාල ද සිල්වා කිසිදු ලෙසකවත් පරිත්‍යාග කිරීමට සූදානමක් නැති බැවිනි.
    මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් නොදී ඉවත්වීමට තීරණය කර ඇත්තේ විපක්ෂ නායකධුරය නොලැබීමටත් වඩා තමන් ඉන්පසුව මුහුණ දෙන වරප්‍රසාද ප්‍රශ්නය නිසා බව දැනගන්නට තිබේ.
    ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වීම නිසා අගමැති වීම සිහිනයක් වන අතර ඔහුට ලැබෙන්නේ ස්ථිර වශයෙන්ම සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාදයන්ය. මන්ද යත් කිසිදු පුද්ගලයෙකුට රජයේ වැටුප් දෙකක් ලබා ගත නොහැකි වනවා මෙන්ම රජයකින් ලබා දෙන වරප්‍රසාද දෙකකට උරුම කම් කිව නොහැකිය. ඒ අනුව ආසන්න තත්ත්වය වන මන්ත්‍රී වරප්‍රසාදය මිස පැරණි හිටපු ජනාධිපති වරප්‍රසාදයට හිමිකම් කිව නොහැකිය. මෙතෙක් මෙවැනි අර්බුදයකට මුහුණ දී නැති නිසා අනිවාර්යයෙන්ම මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා ගත යුතු වන අතර මරාකරණය වූ අධිකරණයක් දැන් නැති නිසා රාජපක්ෂට වාසි තීන්දුවක් ලබා ගැනීම එහිදී අසීරු වනවා ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂට හිමිවිය යුත්තේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පමණක් යැයි තීන්දුවක් ලැබුනහොත් ඔහු ජීවිත කාලය පුරාවටම අසරණ වන බැවින් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වුවද දිව්රුම් නොදීමට මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ. හිටපු ජනාධිපතිවරයෙකුට කැබිනට් ඇමැතිවරයෙකුට සමාන වරප්‍රසාද ප්‍රමාණයක් හිමිය. ඔහු මිය ගියහොත් එම වරප්‍රසාද මදක් අඩුවෙන් ඔහුගේ බිරිඳට හිමිවනු ඇත. එය සමාන්‍යයෙන් නියෝජ්‍ය ඇමැතිවරයෙකුගේ වරප්‍රසාද වලට සමානය. මහින්ද සාමාන්‍ය විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දුන්නොත් ඒ සියල්ල ඔහුට අහිමි වනවා ඇත.
    මේ අතර වෙනත් මාධ්‍යය විසින් වාර්තා කර තිබුනේ මහින්ද රාජපක්ෂට නම්බු පිටින් විශ්‍රාම යාමට අවස්ථාව සලසා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බවයි. සිංගප්පුරුවේ ලී ක්වාන් යූ ට හා මැලේසියාවේ මහතීර් මොහොමඩ් ට ඒ රටවල් ලබාදුන් ආකාරයේ ජ්‍යෙෂ්ට ඇමැති තනතුරක් මහින්ද රාජපක්ෂට ද ලබාදෙන ලෙස ගෝඨාභය ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලී ක්වාන්යූලා මහතීර් මොහොමඩ් ලා ඒ රටවල් ලෝකයේ හිනි පෙත්තට ගෙන ආ නමුත් මහින්ද රාජපක්ෂ යනු රටේ මහජන දේපොල කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරමින් පිටරටවල තැන්පත් කර ගත්, ශ්‍රී ලංකාවට ලෝකයේ තිබූ ගරුත්වය නැති කොට රට අගාධයට ඇද දැමූ රාජ්‍ය නායකයෙක් බවයි.

    ඕකනේ අපි කිව්වේ මේ පාරත් බෑ කියල:P:P..මට නම් චන්දෙ ඉවර වෙනකම් ඉවසීමක් නෑ මොකද මහින්දය පරදිනවා බලනවටත් වඩා ටෝයියගෙයි උගේ ෆේක් රොත්තෙනුයි කිරියේ දාන බොරු බයිලා අහන්නේ දකින්නේ නැතුව නිදහසේ කිරියට එන්න පුළුවන් වෙන නිසා..:yes:

    අපි නම් හීන දකින්නේ නෑ..උබල තමයි ජනවාරි 8වෙනිද වෙනකම් දැක්ක හීනේ Version 2.0 එක මේ දවස් වල බල බල ඉන්නේ..:P

    ලංකා e news එකේ ඒවා කවුද බන් ගණන් ගන්නේ . උඹල ගේ පොංගල සමරවීඅර් ගේ සයිට් එක නේ..... antibss ඒව කොපි කරලා දානව . ප shan කොමෙන්ට්ස් දානවා.... මරු බන් උඹලගේ සහජීවනේ
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    anti bbs anikuth yahapalana wet eka kiriye unp eka rakagnda one hariya. boru hari mona magula hari dapalla dan unp eke nette mokkuda patalenuth raswemata bahina eke.. tho boru nm danda epa. ekakata ekak ne thoge post unp eke wagemai.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mahinda me para paradawunoth arenna minihata sehena chanda balayak awoth miniha mona getayak hari dala balaya allanawa.karijja peguwata minihata ewata mole thiyenawa.UNP Ponsla bayata eka eka katha kiyanawa.
    puluwannam oka kelinma mahindagen ahala dapalla balanna.