~|සිහිනෙන්දෝ රහසින්දෝ|~

Music Forever

Member
May 15, 2016
25
4
0
~|සිහිනෙන්දෝ රහසින්දෝ|~

මචංල ඔන්න මං මගේ කුළුඳුල් ගීතය උඹලට ඉදිරිපත් කරන්න යන්නෙ :rolleyes:. මේ සිංදුව කරන්න ගොඩක් අය මට උදව් වුනා. නම් වශයෙන් කීවෙ නැතත් ඒ කට්ටියවත් මතක් කරගෙනම මං මේ සිංදුව උඹලට අහන්න මේකෙ දානවා :yes:. ඇත්තටම මේ සිංදුව කරන්න පාදක වුනේ මං දැන් වැඩ කරන office එක. ඒකෙ සිංදු කියන හාදයෙක් ඉන්නව :cool:. ඔහු ගායනා කරන්නෙ දමිළ ගීත. ඔහුගේම "උන්නාලේ" නමැති දමිළ ගීතයේ සිංහල ගීතය විදියට මට මේ සිංදුව හඳුන්වන්න පුළුවන්. උඹලත් මේ සිංදුව අහල හොඳ නරක කියාගෙන පලයල්ලා :rofl:... at least a bump is enough :P :)