සිහින පලාපල බලන්න ගිහින් වුන වින්නැහියක්... නේද බංඅය මගුලක් කියනව..........

අම්ම පල්ල.... එහෙනම් උඹලගෙ වැස්සිට.........
ලගදිම.......... කලු සුදු පුල්ලි තියෙන.........
ලස්සන වහු පැටියෙක් හම්බවෙයි.............![]()



?වෙදා මාමෙ. මං දැක්ක අපේ මිදුලෙ හුඟක් එලිය තියෙන ගිනි මැලවල් හතරක් පත්තුවෙන කනු හතරක් කොන් හතරෙ තියෙනව. මේ එලියෙන් අවටම ආලෝක කරනව. එක පාරටම මැද්දෙන් කණා මැදිරියෙක් සයිස් පොඩි එලියක් ආව. ඔය එලිය ටික ටික වැඩි වෙලා අර කණු හතරෙම තියෙන එලි පේන්නෙ නැති ගානට වැඩි වුනා. මොකද්ද මාමෙ මේකෙ තේරුම?


වෙදා අය්යා කියපන් උලමෝ 

වෙදා මාමෙ. මං දැක්ක අපේ මිදුලෙ හුඟක් එලිය තියෙන ගිනි මැලවල් හතරක් පත්තුවෙන කනු හතරක් කොන් හතරෙ තියෙනව. මේ එලියෙන් අවටම ආලෝක කරනව. එක පාරටම මැද්දෙන් කණා මැදිරියෙක් සයිස් පොඩි එලියක් ආව. ඔය එලිය ටික ටික වැඩි වෙලා අර කණු හතරෙම තියෙන එලි පේන්නෙ නැති ගානට වැඩි වුනා. මොකද්ද මාමෙ මේකෙ තේරුම?
උඹේ නැදෑකම් මට වැඩක් නෑ අයියෙ කියපන්.... හැලපයා හොදේ.........
සිහිනය ගැන ගත්තොත්.........
දැනට තමුන් පෙම්කරන යුවතියන් කිහිප දෙනාවම අත අරින්න සිද්ධ වෙනව
හේතුව ගෙදරින් කටයුත්තක් ලෑස්ති කරනව හැබැයි ඒ ........
බදින කෙනා නිසා ඔයාගෙ ජීවිතේ ගොඩක් එලිය වැටෙනව.......





අම්ම පල්ල.... එහෙනම් උඹලගෙ වැස්සිට.........
ලගදිම.......... කලු සුදු පුල්ලි තියෙන.........
ලස්සන වහු පැටියෙක් හම්බවෙයි.............![]()
ඇ..................... මේක කියන කතා..............ඹබතුමා හොද ගොන් නාමිබෙක් වගෙ......ඹහොම යං ඹහොම යං......

මෙන්න SCN එක.... මම දෑක්ක මම line දාන කෙල්ලව හිනෙන්...එයා කිව්ව ඉගන ගන්න තිය්නෙව කියල මට බෑ කිව්වා.. KIAYAPANKO MEKE THERUMA PULUWANNAM
මචං මම දැකල නෑනෙ නාග කන්යාවියෝ.............
කොයි වගේද බං පෙනේ තියෙනවද........


