සිහින-පලාපල

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නිදාගත්තම සමහර වෙලාවට හැමෝටම වගේ හීන පේනවනෙ...
    සමහර හීන අපිට අනාගතේ සිදුවන දේවල් පිලිබද කියාපාන කැඩපතක්ද වනවා....

    ඉතිං බොහෝ දෙනා හීන වල සුබ අසුබ නොදන්න නිසා මට හිතුන
    මෙහෙම වැඩක් කරන්න
    ඔයාලත් ඊයෙ පෙරේද හීනයක් දැක්කනම්
    මෙතන පෝස්ට් කරන්න
    මම ඔයාලගෙ හෙටදවස ගැන නිවැරදි අනාවැකියක් කියන්නම්......
    .

    dare-to-dream.jpg
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    උබ වෙදකම් කරන එක නවත්තලා දෑම්මද බන්... හිරු එකෙ අන්ජුට කියනවා වගේ තමා නෙ බන්....? පට්ට හිනෙයක් දෑක්ක ගමන් අම්මපා උබට කියනවා..
     
    • Like
    Reactions: Djwathila

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    mama heenen dakka Rani Mukarji mata kiss ekak denawa
    සුරෑපි ලදකගෙන් හාදුවක් ලැබීම සුබ හීනයකි

    ඔබ සිත් ගත් දේශපාලකයෙකුගේ........
    නැවත පිබිදීමක් අපේක්ෂා කල හැක....
    නුදුරේදී ඔහු සියලු යදම් බිද දමා නැවත නැගිටිනු ඇත.......
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබ වෙදකම් කරන එක නවත්තලා දෑම්මද බන්... හිරු එකෙ අන්ජුට කියනවා වගේ තමා නෙ බන්....? පට්ට හිනෙයක් දෑක්ක ගමන් අම්මපා උබට කියනවා..
    අම්මපා......... සුබ හීනයක්ම පෙනියන්.......
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම උබේ හොර ගෑනිව දැක්කා :baffled::rofl:
    අහන්න එපා මොනවද කර කර හිටියෙ කියලා :D:lol:
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචං මම දැකල නෑනෙ නාග කන්‍යාවියෝ.............
    කොයි ‍වගේද බං පෙනේ තියෙනවද........

    මචන් නාග කන්‍යාවි කන්‍යාවියක් කියල උඹ කොහොමද දන්නෙ?උඹ වෙන මොනවත් කලාද?:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D