ක්ලැරන්ස් විජේවර්ධනයන් මේ ගීතය මුලින් නිර්මාණය කරන්නෙ වෙළඳ ප්රචාරක වැඩසටහනකට,ක්ලැරන්ස් මහත්මයාගේ මිත්රයෙකුට තිබිලා තියනවා හෝටලයක් (වෙරල ආසන්නයේ) ඉතින් මේ හෝටලයට විදේශිකයෝ එනනේ නැති කාලයට දේශිය සංචාරකයෝ ගෙන්න ගන්න මේ මිත්රයාට උවමනා වෙලා තියනවා,එකේ ප්රචාරක වැඩසටහනකට හරියන්න ජින්ගල් එකක් හදන්න කියලයි ක්ලැරන්ස්ට කියලා තියෙන්නෙ,මේ වැඩේ බාරගත්තු ක්ලැරන්ස් මහත්මයා එ හොටලයේ දවස් කිහිපයක් ගත කරලා තියනවා ජින්ගල් එක ලියන්න Mood එක හදාගන්න,නමුත් අදහසක් ඇවිල්ලම නැ,මට මතක විදියට 3 වෙනි දවසේද කොහෙද හෝටලය ආසන්නයේ තිබුන වෙරලට ගිහින් තනියෙන් ඉඳගන ඉඳලා තියනවා එතකොට සුද්දියෙක් සහ සුද්දෙක් ඇතින් එනවා පෙනවාලු අත් දෙක අල්ලගන,එ දර්ශනය දැකලා ක්ලැරන්ස් මහත්මයාට ටක් ගාල ඔලුවට ඇවිත් තියනවා ගීතයේ මුල් පදය "සිහින ලෝවක් දුටුවා මතකයි" කියලා,මේ පදය ඔලුවේ තියාගන ක්ලැරන්ස් නුගේගොඩ එයාගේ ගෙදර එදාම ගිහින් තියනවා,ඉතිරි කොටස් ලියවිලා තියෙන්නෙ ගෙදරදි,අර වෙළඳ දැන්විම කොහොම හරි වෙලා නැ එක නිසා පසු කාලයක ක්ලැරන්ස් මහත්මයා මේක ගීතයක් හැටියට නිකුත් කරනවා සංගීතය ඔහුම සපයලා.
ක්ලැරන්ස් කියන්නෙ නම් පොරක් තමයි එ උනාට මැරෙනකන් කිසිම ඇගයිමක් කිසිම කෙනෙක් කලේ නැ
He came with Golden Chimes and started solo . A very talented person considering what we had at that time in 70's. One of his early LPs was Katharagama tribute to God Katharagama which had traditional Kawadi beat.
Not only till he died , even after his death no one did substantial to his family. He died poor , to my knowledge. This is what happens to any good person if talented in sri lanka. Not only in music