සිහින ලොවක් දුටුවා මතකයි..

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    මමත් ආසයි කැලැරන්ස්ගේ සිහිවටන 16 කියලා කැසට් එකක් ඉස්සර අනූ ගණන්වල ගෙදර තිබුනා.

    සිහිවටන 16 දෙක කියල එකකුත් ආවා
    ක්ලැරන්ස් සිහිවටන කියලා කැසට් series එකක් ම release කරා torana එකෙන්. මට මතක විදියට කැසට් 5ක් විතර තියෙනවා ඔය series එකේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ෆට්ට bro.. Guitar part එක හොදයි.. තව පොලිෂ් වෙන්න ඕනෙ වගේ හැබැයි.. Singing වලත් chorus එක pitch out ගියාද මන්දා :rolleyes: anyways, every expert was once a beginner.. Keep improving.. Good luck :yes:
    කැරන්ස්ගේ මම ආසම "නාමල් ආයේ පිපුනාවේ"
    @2osama ත් ආසම සින්දුවක්‌ :)