සිහින ලොවක් දුටුවා මතකයි..

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචං මරු :love:,බොහොම ස්තුතියි මචං....මේක ක්ලැරන්ස් මහත්තයා හදන්නෙ මුලින් සිංදුවක් හැටියට නෙමෙයි,ක්ලැරන්ස්ගේ යාලුවෙක් ඉඳලා තියනවා හොටලයක් අයිති ඔය වෙරලක් ආසන්නයේ,එයා දවසක් ක්ලැරන්ස්ට කියලා හොටලය ප්‍රමොට් කරන්න හොඳ ඇඩ් එකක් හදලා දෙන්න කියලා (Honymoon කපල් ටාර් ගට් කරලා වගේ),එ ඇඩ් එක හදන්න ක්ලැරන්ස් ඔය හෝටලයේ දවස් කිහිපයක් ඉඳලා...නමුත් අදහසක් ඇවිත් නැ..පස්සෙ එක දවසක් වෙරලට ගිහින් වාඩි වෙලා ඉන්නකොට අලුතෙන් බැඳපු කියලා හිතන සුද්දෙකුයි සුද්දියෙකුයි අත් දෙක අල්ලගන ආදරයෙන් හිනා වෙවි මෙයා ඉන්න පැත්තට ඇවිදගන එනවලු,එතකොටම ක්ලැරන්ස්ට මුල් පද පෙලිය ඔලුවට ඇවිත් "සිහින ලෝවක් දු‍ටුවා මතකයි,සිහින ලෝවෙන් ආවා මතකයි" කියලා,එ ගමන්ම බඩු ටික බැග් එකට දාගන තලපත්පිටියේ ගෙදර ගියාලු,අනික් ටික ලියලා තියෙන්නෙ ගෙදර ගිහින්,නමුත් ඇඩ් එකේ වැඩේ වෙලා නැ..එක නිසා පස්සෙ කාලේක මේක සිංදුවක් හැටියට එලියට දාල...තව තවත් කරන්න මචං,ඔයාට මේක දියුණු කරගන්න පුලුවන්....ක්ලැරන්ස් කියන්නෙ අපට හිටපු දක්ෂම කලාකරුවෙක්....

    මේ ක්ලැරන්ස් මහත්තයාගේ හොඳ යාලුවෙක් උන ජෙරල්ඩ් ගේ වෙඩින් එකේ ‍රැ පාටියට ගිහින් ඔක කියපු විදිය,මේක නැති වෙන්න ආසන්න කාලයක විඩියෝ කල එකක්...මේ කාලේ ක්ලැරන්ස් සිංදු කිව්වෙ නැ....
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584

    Live කියද්දී තියෙන quality එක ♥️
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලස්සනයි කොල්ලෝ 👍👍👍 මටත් හරි ආසයි බං ගිටාර් ගහන්න ඉගෙනගන්න ගන්න. ගිටාර් එකක් අරගෙන දැන් අවුරුදු දෙක තුනකටත් වැඩියි තියෙන වැඩත් එක්ක තාම බැරිවුණා ඉගෙනගන්න. ක්ලැරන්ස්ගේ සිංදු ඔක්කොටම මම පට්ට ආසයි. ක්ලැරන්ස් කියන්නේ රටක් ආදරේ කරපු ඒත් ක්ලැරන්ස් ආදරේ නොකරපු මිනිහෙක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුන් මේ බටර් ගාපුවා වැඩිය ඔලුවට ගන්න එපා මචන්. උඹට තාම හරියට සින්දු කියන්නත් බෑ ගිටාර් එක ප්ලේ කරන්නත් බෑ. professional මට්ටමට එනකල් තව මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරපන්. ජයවේවා.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    clarence ගේ සින්දු ඔක්කොම ලස්සනයි මටනම් .

    ඈත එපිට හිම
    මලට බබරෙකු සේ
    මුහුදු රැල්ල ඔස්සේ

    මමත් ආසයි කැලැරන්ස්ගේ සිහිවටන 16 කියලා කැසට් එකක් ඉස්සර අනූ ගණන්වල ගෙදර තිබුනා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මමත් ආසයි කැලැරන්ස්ගේ සිහිවටන 16 කියලා කැසට් එකක් ඉස්සර අනූ ගණන්වල ගෙදර තිබුනා.
    marians ලා play කරන concert එකක් තිබ්බා youtube .ඒකත් ලස්සනයි .clarence ගේ ගොඩක් ඒවා play කරනවා
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මචං මරු :love:,බොහොම ස්තුතියි මචං....මේක ක්ලැරන්ස් මහත්තයා හදන්නෙ මුලින් සිංදුවක් හැටියට නෙමෙයි,ක්ලැරන්ස්ගේ යාලුවෙක් ඉඳලා තියනවා හොටලයක් අයිති ඔය වෙරලක් ආසන්නයේ,එයා දවසක් ක්ලැරන්ස්ට කියලා හොටලය ප්‍රමොට් කරන්න හොඳ ඇඩ් එකක් හදලා දෙන්න කියලා (Honymoon කපල් ටාර් ගට් කරලා වගේ),එ ඇඩ් එක හදන්න ක්ලැරන්ස් ඔය හෝටලයේ දවස් කිහිපයක් ඉඳලා...නමුත් අදහසක් ඇවිත් නැ..පස්සෙ එක දවසක් වෙරලට ගිහින් වාඩි වෙලා ඉන්නකොට අලුතෙන් බැඳපු කියලා හිතන සුද්දෙකුයි සුද්දියෙකුයි අත් දෙක අල්ලගන ආදරයෙන් හිනා වෙවි මෙයා ඉන්න පැත්තට ඇවිදගන එනවලු,එතකොටම ක්ලැරන්ස්ට මුල් පද පෙලිය ඔලුවට ඇවිත් "සිහින ලෝවක් දු‍ටුවා මතකයි,සිහින ලෝවෙන් ආවා මතකයි" කියලා,එ ගමන්ම බඩු ටික බැග් එකට දාගන තලපත්පිටියේ ගෙදර ගියාලු,අනික් ටික ලියලා තියෙන්නෙ ගෙදර ගිහින්,නමුත් ඇඩ් එකේ වැඩේ වෙලා නැ..එක නිසා පස්සෙ කාලේක මේක සිංදුවක් හැටියට එලියට දාල...තව තවත් කරන්න මචං,ඔයාට මේක දියුණු කරගන්න පුලුවන්....ක්ලැරන්ස් කියන්නෙ අපට හිටපු දක්ෂම කලාකරුවෙක්....

    මේ ක්ලැරන්ස් මහත්තයාගේ හොඳ යාලුවෙක් උන ජෙරල්ඩ් ගේ වෙඩින් එකේ ‍රැ පාටියට ගිහින් ඔක කියපු විදිය,මේක නැති වෙන්න ආසන්න කාලයක විඩියෝ කල එකක්...මේ කාලේ ක්ලැරන්ස් සිංදු කිව්වෙ නැ....

    Thank you very much machan. Me story eka first time kiyawanne.. E wage podi siddiyak dekala mechchara lassana sinduwak liyanna hekiyawak thibba manussayek..
    පට්ට මචන් සුපිරියට තියනවා 👌
    thanks machan
    ලස්සනයි කොල්ලෝ 👍👍👍 මටත් හරි ආසයි බං ගිටාර් ගහන්න ඉගෙනගන්න ගන්න. ගිටාර් එකක් අරගෙන දැන් අවුරුදු දෙක තුනකටත් වැඩියි තියෙන වැඩත් එක්ක තාම බැරිවුණා ඉගෙනගන්න. ක්ලැරන්ස්ගේ සිංදු ඔක්කොටම මම පට්ට ආසයි. ක්ලැරන්ස් කියන්නේ රටක් ආදරේ කරපු ඒත් ක්ලැරන්ස් ආදරේ නොකරපු මිනිහෙක්
    thanks machan. clarence ge sindu walin ma patan ganin. youtube tutorials ona tharam thiyanawa
    මුන් මේ බටර් ගාපුවා වැඩිය ඔලුවට ගන්න එපා මචන්. උඹට තාම හරියට සින්දු කියන්නත් බෑ ගිටාර් එක ප්ලේ කරන්නත් බෑ. professional මට්ටමට එනකල් තව මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරපන්. ජයවේවා.
    ow ban thama podda kalayai play karanna aragena. sindu kiyana ekanam thawa godak practice karanna one. thanks
    උබ වටේ පිටේ උන්ට ඇහෙයි කියල් බයෙන් නේද කියන්නේ ? :rolleyes:
    haha ow ban me dawas wala akkage podi un denna gedara inne. un aherunoth idala hamarai