සිහින ලොවක්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සිංහල ජාතිකයන් නොවුනත්

සිංහල ගීත ගයන අපූරුව.....................





Ctrl + C - Facebook එකෙන් :cool::cool:

හොදයි නේද? :yes::yes::yes:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සිහින ලොවක් දුටුවා මතකයි

සිහින ලොවින් ආවා මතකයි


සොදුරු මිහිරි සුව පහස ‍ගෙනෙන එහි

ආදර බර උනුසුම මතක‍යි

හිරු සදු තරු කැ‍ට පායන මිහිපිට

ආදරයෙන් බැදුනා මතකයි

සිහින ලොවක්.....


අප හදවත් එහි නොමියෙන ලෙස බැදි

ආදරයෙන් වෙලුනා මතක‍යි

සිතට දැනෙන සුව ගත‍ට දැනෙන බ‍ව

ඔබ රහසින් කීවා මතක‍යි


:sorry::sorry::sorry:


රී පොස්ට් නම් සමාවන්න