සිහින වාහනය!!!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    niyamayi machan.aran hadanakota aniwa meake dhaanna

    තියෙන සේරම එලියට ඇදල දාලා ඕක පාක් කරනවා ගේ ඉස්සරහා හුඩ් එක යට

    ගහනවා පේන්ට් එකක් මොකුත් නෑ කන්නාඩිය වගේ වෙන්න. නිකල් කෑලි ටික පොලිශ් කරනවා රිදී වගේ වෙන්න. එක ඇනයක් වත් වෙනස් කරන්නේ නෑ.
    අව්ව වැස්ස බලල තමා එලියට දාන්නේ. මුලු වාහනේම මස් කරලා ඇනෙන් ඇනේ රීස්ටෝර් කරනවා. උම්ම දිදී තියාගන්නවා:love::love::love:


    Peugeot_203_Coupe.jpg


    ඒත් සිහිනය සැබෑකරගන්න ලේසි නෑ. හොද කාර් එකක් කලුනික වගේ

     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;17363957 said:

    තියෙන සේරම එලියට ඇදල දාලා ඕක පාක් කරනවා ගේ ඉස්සරහා හුඩ් එක යට

    ගහනවා පේන්ට් එකක් මොකුත් නෑ කන්නාඩිය වගේ වෙන්න. නිකල් කෑලි ටික පොලිශ් කරනවා රිදී වගේ වෙන්න. එක ඇනයක් වත් වෙනස් කරන්නේ නෑ.
    අව්ව වැස්ස බලල තමා එලියට දාන්නේ. මුලු වාහනේම මස් කරලා ඇනෙන් ඇනේ රීස්ටෝර් කරනවා. උම්ම දිදී තියාගන්නවා:love::love::love:


    Peugeot_203_Coupe.jpg


    ඒත් සිහිනය සැබෑකරගන්න ලේසි නෑ. හොද කාර් එකක් කලුනික වගේ

    ow eka eththa.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    BMW 520D kiwwata madi
    e34 da? e90 da? f10 da? kiyapan ;)

    mage dream car eka igena ganna kale peugeot 406...

    375473_2803675412172_251617673_n.jpg


    ekak gatta dan eelanga dream car eka bmw 3 series e46, meka ganna balamu 4 years walin wage


    1291510_10202009833748554_201534266_o.jpg



    eeta passe bmw 3 series f30
    meken f30 amarui wage :P

    10608217_10204888052422222_6953728533679330599_o.jpg


    mekata aaasaiiii :P

    1403354_10202497991752199_1981144597_o.jpg
     
    Last edited:

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    mage nam outlander phev eka thana next mama vezel ekanam gaththa next week port ekata enawa...

    bmw 520d m ekakuth asai
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මගෙනම් තියෙන්නේ කවදාවත්ම ඉටු කරගන්න බැරි සිහින වාහන පෙලක් ඒවා පිළිවෙලට

    01.Lamborghini Aventador

    74661_1.jpg


    02.Ferrari Enzo

    images


    03.Pagani Huayra

    red_pagani_huayra_spotted_at_goodwood_2011_005.jpg


    04.Bugatti Veyron

    bugatti-veyron-black-roadster.jpg


    මේවා ඉතින් සදා සිහින තමයි.
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    බිල් ගේට්ස් වගේ වත් වෙන්ඩ වෙනව හීන හැබෑ කරගන්ඩ. ඒ තරම් හීන.
    පරණ බාන්ඩයක් අරන් හදන්න තමා ආස.
    1969 ford mustang වගේ කෝමද නේහ්...
    හීන තමා...