niyamayi machan.aran hadanakota aniwa meake dhaanna
තියෙන සේරම එලියට ඇදල දාලා ඕක පාක් කරනවා ගේ ඉස්සරහා හුඩ් එක යට
ගහනවා පේන්ට් එකක් මොකුත් නෑ කන්නාඩිය වගේ වෙන්න. නිකල් කෑලි ටික පොලිශ් කරනවා රිදී වගේ වෙන්න. එක ඇනයක් වත් වෙනස් කරන්නේ නෑ.
අව්ව වැස්ස බලල තමා එලියට දාන්නේ. මුලු වාහනේම මස් කරලා ඇනෙන් ඇනේ රීස්ටෝර් කරනවා. උම්ම දිදී තියාගන්නවා



ඒත් සිහිනය සැබෑකරගන්න ලේසි නෑ. හොද කාර් එකක් කලුනික වගේ



