සිහින~සොලොස..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    පසේනදි කොසොල් රජතුමා දුටු සිහින සොලොස..​

    z_p11-anagatha.jpg

    බුදුන් දවස, කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දිනක් මහා බියකරු හීන 16ක් දකිනවා. පසු දින වහාම සිය උපදේශක බමුණන් කැඳවන රජතුමා ඒ සිහිනවල පලාඵල විමසනවා. බමුණන්ගේ මතය වන්නේ මෙය කොසොල් රාජ්‍යයට ඉතා අසුභ බවත් ඊට පිලියම් ලෙස බිලි පූජාවක් කර විශාල යාගයක් කලයුතු බවත්ය. මේ අතර රජතුමා බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් මේබව සැලකර සිටිනවා.

    මෙහි දැක්වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් එම සිහිනවල අර්ථය පහදා දුන් ආකාරයයි.



    1.jpg


    2.JPG


    3.JPG


    4.JPG


    5.JPG


    6.JPG


    7.JPG


    8.JPG


    9.JPG


    10.JPG


    11.JPG


    12.JPG


    13.JPG


    14.JPG


    15.JPG


    16.JPG




    බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා.:yes::yes::yes: ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි..:):):)


    උපුටා ගැනීම : මෙතනින්
     
    • Like
    Reactions: RSmith and supunt21

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    ඇත්ත බන්... මේ රට විනාශ වේගෙන යන්නේ... තව ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි... එදාට දුක් වෙලා වැඩක් නෑ...
    :(:(:(
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඇත්ත බන්... මේ රට විනාශ වේගෙන යන්නේ... තව ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි... එදාට දුක් වෙලා වැඩක් නෑ...
    :(:(:(

    රට නෙමෙයි පුතා, රටේ මිනිස්සු
    රට එදා වගේම හොඳට තියෙනවා
    රටට බනින්න එපා ලෝකේ හොඳම රට මේක
    ඉන්නේ ජරා මිනිස්සු


    :growl::growl::growl::growl::growl::growl::growl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රට නෙමෙයි පුතා, රටේ මිනිස්සු
    රට එදා වගේම හොඳට තියෙනවා
    රටට බනින්න එපා ලෝකේ හොඳම රට මේක
    ඉන්නේ ජරා මිනිස්සු


    :growl::growl::growl::growl::growl::growl::growl:

    :yes::yes::yes: indian jana :baffled::baffled::baffled:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    "බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා"

    ඇත්ත ..මේ සිහින 16 ම මේ කාලේ සිද්ධ වෙන සිදුවීම් :yes::yes::yes: අපි ධර්මයට අනුව ජිවත් වෙමු !! :)