මේක කලින් දල තිබුනද දැන් නැ (search කරට අවේ නැ), රිපොස්ට් කියල මාව මරන් කන්න එපා,
https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xal1/v/t1.0-9/396546_296215037084347_49499360_n.jpg?oh=6c4a34d5862f6e9f650596e97c81f28b&oe=572E562B
රෙප්ද මොනවද මගුල් දෙන්න හිතන් ඉන්නවනම් ඒවා එපා, ඒ වෙලාව අරන් ෆේස්බුක් ශෙයා පාරක්වත් දාපන් අනික් උන්ටත් දකින්න
ත්‍රෙඩ් එකෙහි මාතෘකාව අපහස කිරීම නොව, CTR එක වැඩි කර ගැනීම පමණක් මුලික අරමුණ බව සලකන්න
කොසොල් රජතුමා දුටු සිහින 16
බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි.
බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා විසින් විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව ඒවාට ආදාල සිහින ඵලාඵල විමසීම සඳහා මුලින්ම බමුණන් කැඳවනු ලැබේ. බමුණෝ එම සිහින දහසයම කොසොල් රාජ්‍යයට ඉතාමත් අශුභ බව සඳහන් කර ඒ සඳහා සතුන් විශාල ප්‍රමාණයක් මරා බිලි පූජා සහිත යාගයක් කළ යුතු බවට රජුට උපදෙස් දෙති. එනමුත් කොසොල් රජු බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් තමා දුටු සිහින 16 ගැන විස්තර උන්වහන්සේට පැවසීය. බුදුරජාණන්වහන්සේ එම සිහින 16ට අදාල අනාගත නිමිති එකනෙක රජුට පැහැදිලි කරමින් ඒවා කොසොල් රජුගේ රාජ්‍යකාලයේදී සිදුනොවන කාරණා බවත්, තවද ඒවා අනාගත කාලයේ පාලකයන්ගේ සහ ජනතාවගේ චර්යාව පිරිහීමෙන් සිදුවන දේ බවත් වදාල සේක.බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි

Last edited: