ඉස්සෙල්ල දාපු comments වලට තව පොඩි දෙයක් එකතු කරන්න හිතුන. මනුස්සයෙක් ගොඩ දාන්න උදව් වෙයි කියල හිතල. උඹට තනිකම දැනෙන්නේ කව්රු හරි එක්ක ඉන්න උඹට බලාපොරොත්තුවක් තියෙන නිසා. ඒ බලාපොරොත්තුව නැති උනොත් තනිකම දැනෙන්නෙ නෑ. තනියම හැදිලා සමාජෙන් කොන් වෙලා බැනුම් අහල අපචාර වලට ලක් වෙලා විහිලුවට ලක් වෙලා එත් ඒකම ප්‍රයෝජනයට අරගෙන තනියමම ගොඩ ගිය සාර්ථක මිනිස්සු මේ ලෝකේ ඕන තරං ඉන්නවා. තනිකම කියන ෆීලින්ග් එකෙන් තලන්න තලන්න තැලෙන යකඩේ වගේ ඉන්නෙ නැතුව ඒ මිනිස්සුන්ගේ කතා පොඩ්ඩක් අහපන්. අහල මෝටිවේට් වෙයන්.
ජය
ජය



