සිහිය විකල් වුණත් ඇති මට

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඉස්සෙල්ල දාපු comments වලට තව පොඩි දෙයක් එකතු කරන්න හිතුන. මනුස්සයෙක් ගොඩ දාන්න උදව් වෙයි කියල හිතල. උඹට තනිකම දැනෙන්නේ කව්රු හරි එක්ක ඉන්න උඹට බලාපොරොත්තුවක් තියෙන නිසා. ඒ බලාපොරොත්තුව නැති උනොත් තනිකම දැනෙන්නෙ නෑ. තනියම හැදිලා සමාජෙන් කොන් වෙලා බැනුම් අහල අපචාර වලට ලක් වෙලා විහිලුවට ලක් වෙලා එත් ඒකම ප්‍රයෝජනයට අරගෙන තනියමම ගොඩ ගිය සාර්ථක මිනිස්සු මේ ලෝකේ ඕන තරං ඉන්නවා. තනිකම කියන ෆීලින්ග් එකෙන් තලන්න තලන්න තැලෙන යකඩේ වගේ ඉන්නෙ නැතුව ඒ මිනිස්සුන්ගේ කතා පොඩ්ඩක් අහපන්. අහල මෝටිවේට් වෙයන්.

    ජය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,394
    67,737
    113
    So use your time to realize nirvana.may be you'll be better off than all of us.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    So use your time to realize nirvana.may be you'll be better off than all of us.

    එච්චර නැතත් පලවෙනි ධ්‍යානයට සමවැදුනනම් අපිට වඩා කොමත් ඉස්සරහින් ඉන්නෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක මට වැඩකරපු ටෙක්නික් එකක්. මෙහෙම කරලා බලපං උඹ කැමතිනං..
    නිස්කලංකෙ නිවීහැනහිල්ලෙ කල්පනා කරලා බලපං උඹට මොකද්ද වෙන්න ඕන කියලා. එතකොට එක එක ඒවා හිතට එයි. එක දවසක් හිතන කොට එකක් එයි.. තව දවසක් හිතනකොට වෙන එකක් එයි. හැබැයි උඹ උඹට ඇත්තටම වෙන්න ඕන මොකද්ද කියන එක වෙන්කරලා ගනිං.

    ඊට පස්සෙ හිතපං උඹ එතන්ට ළඟා වෙනවා කියලා. What ever it takes. මේ කියන්නෙ සල්ලිම ගැන නෙමෙයි. සමහර උන් ඉන්නවා උන් කැමති ඕෆ්ග්රිඩ් වගාවක් කරගන ඉන්න. උන් බයයි ඒ ස්ටෙප් එකට යන්න සමාජෙ දුවන්නෙ ඒ අතට නොවන නිසා. හැබැයි දෙගිඩියාවෙන් ඒ ස්ටෙප් එකට යන්න ගියොත් ටික කාලෙකින් අසාර්ථක වෙනවා. ඒ නිසා උඹට වෙන්න ඕන මොකද්ද කියලා කල්පනා කරලා එක හිතින් ඒපැත්තට යන්න ගමන ආරම්භ කරපං.. එච්චරයි. වෙන මුකුත් වැඩක් නෑ. වෙන මුකුත් අදාලත් නෑ..

    හිතං උඹට රෝඩ් ට්‍රිප් එකක් යන්න ආසයි කියලා. ඒත් උඹට තියනවනෙ බයික් එකේ ටික දුරක් යද්දි දෙගිඩියාව. ඒක නැතිකරගන්න ඕන මචං උඹේ ඩෙස්ටිනේෂන් එක ගැන විතරයි උඹ ගමන පුරාවටම හිතන්න ඕන. හැප්පෙයිද? පෙරලෙයිද.. කියන කාරණා අදාලම නෑ..

    හොඳට තේරුං ගනිං උඹේ හිතෙන් උඹව අදින්නෙ කියලා. අදිද්දි උඹත් ඇද්දොත් තව හිරවෙනවා. ඒ නිසා හිතෙන් උඹව ප්‍රෙෂර් කරනකොට ඒ හිතම පාවිච්චි කරලා උඹ ඒ ප්‍රෙශර් එකෙන් මිදෙන්න ඕන. මට ඒ දේ කරන්නේ කොහොමද කියලා උඹට කියන්න බෑ. ඒක එකිනෙකාට වෙනස්.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    ♥️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,157
    113
    Mother Earth

    :):) ++ rep
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    Me wage thanakata gihin balanna

    මචන් ෆුල් ආතල් එකේ හිටපු එකෙක්ට ඔය යාන වාහන සැප සම්පත් කියන්නේ සාමාන්‍ය දේවල්. කාලයක් ඕව එක්ක ඉන්නකොට එපා වෙනවා. එතකොට හොයනවා මේක හරියන්නේ නෑ වෙන මොකක්ද කරන්න තියෙන්නෙ කියල. ඔහොම ඉන්නකොට අවබෝදයක් ආවොත් මොන දේ තිබිලවත් මම සතුටු වෙන්නෙ නෑ, මේවා තේරුමක් නෑ කියල අන්න එදාට ඔක්කොම අත් ඇරෙනවා. ඔය වගේ ගොඩක් උදාහරණ මෑත කාලේදී උනා. නමුත් ආතල් එකේ ඉන්න විදිහක් නැති එකෙක් හැම වෙලේම උත්සහ කරන්නෙ ඒක ලබාගන්න. එතකොට ධර්මය දකින්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි.

    ඔය පහල තියෙන video එක බලපන්

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    උබ මේ කියන ඒවා ඇත්ත නම්,
    උබ දැන් නිකන් ඉදලා කාලා පුරුදුවෙලා ඉන්නේ බොරුවට ලෙඩක් කියලා හිතින් මවාගෙන නිකම්ම ඉන්ඩ පුරුදු වෙලා තියෙන්නේ,
    ගෙදර නිකම්ම ඉන්නවා නම්, කන්ඩ බොන්ඩ ගෙදරින් දෙනවා නම්,ඉන්ටෙර්නෙට් බලන්ඩ පුළුවන් කම්පුටර් එකක් තියනවා නම් ඕන තරම් දේවල් තියනවා ඉගෙන ගන්ඩ,
    උබ බොරු ලෙඩක් හිතින් හිතාගෙන කාලකන්නියෙක් වෙලා ඉන්නේ