සිළුමිණ නව කර්තෘ සුන්දර නිහතමානි ද මැල්
සිළුමිණ පුවත්පතේ නව කර්තෘවරයා ලෙස සුන්දර නිහතමානී ද මැල් මහතා පත්කර ඇත. ලක්බිම ඉරිදා සංග්‍රහය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස වසර 13 ක් කටයුතු කළ ඒ මහතා ජනප්‍රිය පුවත්පත් තීරු ලිපියක් වන ‘මානිගෙ තීරුව’ ද සම්පාදනය කළේ ය.
from : dinamina.lk/2013/11/18/