සිoහලයා රෑවෑට්ටු පාඨලී සුනඛයා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහලයා රෑවෑට්ටු පාඨලී සුනඛයා

    බහ දී යමක් නොකර සිටිම බල්ලයි.එනම් බලු ආත්මය වඩාත් ගැලපෙන්නේ පා.ච රනවකටයි .මූට රෑවටී යහපාලනේට කතිරේ ගැසූ උන්ට දැන් සතුටුද ?:angry::angry::angry::angry:සිoහල බෞද්දයාව මේ තරම් පාවාදීපු එකෙක් තව මේ රටේ ඉන්නවද ? :angry:මූගේ බලුකමෙන් ගැලවෙන්නනම් තව එකම දෙයයි ඉතුරු. එ තමයි මහින්ද ආණ්ඩුවට එක්වෙන එක ..:yes:

    44951200_2056761594370283_4396790280414560256_n.jpg

    44968930_1060428380801775_1901869874389450752_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබලා මිපිලවානේ හිටපු සාමනේර ආතාට රැවටිලා පස්සෙන් ගියා වගේද ?

    rusiyanuwa

    Active member
  • බහ දී යමක් නොකර සිටිම බල්ලයි.එනම් බලු ආත්මය වඩාත් ගැලපෙන්නේ පා.ච රනවකටයි .මූට රෑවටී යහපාලනේට කතිරේ ගැසූ උන්ට දැන් සතුටුද ?:angry::angry::angry::angry:සිoහල බෞද්දයාව මේ තරම් පාවාදීපු එකෙක් තව මේ රටේ ඉන්නවද ? :angry:මූගේ බලුකමෙන් ගැලවෙන්නනම් තව එකම දෙයයි ඉතුරු. එ තමයි මහින්ද ආණ්ඩුවට එක්වෙන එක ..:yes:

    බල්ලෙක්ට කන්න දුන්නම ඌ නැට්ටවත් වනනවා. මූට බල්ලෙක් කියන එක බල්ලට අවනම්බුයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මූගේ බලුකමෙන් ගැලවෙන්නනම් තව එකම දෙයයි ඉතුරු. එ තමයි මහින්ද ආණ්ඩුවට එක්වෙන එක ..:yes:

    එතකොට අපිට පුලුවන් බියර් එකක් තොලගගා නාමල් බේබි දළදා මාලිගාව වටේ රේස් පදිනවා දුක නැතිව බලන් ඉන්න.

    මරාගේ යක්කු එලවලු අම්මලගෙන්, කඩල විකුණන කොල්ලන්ගෙන් කප්පම් ගන්න හැටි බලන් ඉන්න.

    ඉඩමක් විකුණනවා නම් ගමේ මරාගේ චන්ඩියාට කොමිස් දෙන්න

    රට බලන්න එන සුද්දියන්ව රේප් කරන, උන්ගේ කොල්ලන් මරපු උන් නිදහස් වෙනවා බලන්න.

    හිරේ ඉන්න මිනීමරු කුඩු රජවරු ආයෙත් ඇමතිවරු වෙනවා දකින්න.

    මරාගේ චන්ඩි ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්සරහ තග දමමින් ෆ්ලයින් කික් දෙනවා බලන්න.

    අන්තරේ උන් ලිප්ටන් වර රවුම ලඟ ඇට කුඩුකර ගන්නවා බලන්න

    ගොමා සංගමය පෞද්ගලික වෛද්‍යවිද්‍යාල කාලීන අවශ්‍යතාවයක් කියලා පිලිගන්නවා බලන්න.

    ලංකා රගර් ටීම් එකේ කැප්ටන් වයිස් කැප්ටන් මරාගේ බේබිලාට සින්න වෙනවා බලන්න.

    මරාගේ මස්සිනාලා, තමුන්ගේ දුවලට වඩා වයසින් බාල ගුවන් සේවිකාවන් හා සංසර්ගයේ යෙදෙන්න ශ්‍රී ලංකන් එකෙන් නොමිලේ සතියකට වරක් ඩුබායි යනවා බලන්න
     
    • Like
    Reactions: Devin Kolla

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,106
    889
    113
    33
    Srilanka

    :eek:
     
    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    මූගේ බලුකමෙන් ගැලවෙන්නනම් තව එකම දෙයයි ඉතුරු. එ තමයි මහින්ද ආණ්ඩුවට එක්වෙන එක ..:yes:

    දැන් උබ කියන්නෙ මහින්දට එකතුවෙන උන් සිංහයෝ මහින්දට එරෙහිවෙන උන් බල්ලො කියලද????
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එතකොට අපිට පුලුවන් බියර් එකක් තොලගගා නාමල් බේබි දළදා මාලිගාව වටේ රේස් පදිනවා දුක නැතිව බලන් ඉන්න.

    මරාගේ යක්කු එලවලු අම්මලගෙන්, කඩල විකුණන කොල්ලන්ගෙන් කප්පම් ගන්න හැටි බලන් ඉන්න.

    ඉඩමක් විකුණනවා නම් ගමේ මරාගේ චන්ඩියාට කොමිස් දෙන්න

    රට බලන්න එන සුද්දියන්ව රේප් කරන, උන්ගේ කොල්ලන් මරපු උන් නිදහස් වෙනවා බලන්න.

    හිරේ ඉන්න මිනීමරු කුඩු රජවරු ආයෙත් ඇමතිවරු වෙනවා දකින්න.

    මරාගේ චන්ඩි ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්සරහ තග දමමින් ෆ්ලයින් කික් දෙනවා බලන්න.

    අන්තරේ උන් ලිප්ටන් වර රවුම ලඟ ඇට කුඩුකර ගන්නවා බලන්න

    ගොමා සංගමය පෞද්ගලික වෛද්‍යවිද්‍යාල කාලීන අවශ්‍යතාවයක් කියලා පිලිගන්නවා බලන්න.

    ලංකා රගර් ටීම් එකේ කැප්ටන් වයිස් කැප්ටන් මරාගේ බේබිලාට සින්න වෙනවා බලන්න.

    මරාගේ මස්සිනාලා, තමුන්ගේ දුවලට වඩා වයසින් බාල ගුවන් සේවිකාවන් හා සංසර්ගයේ යෙදෙන්න ශ්‍රී ලංකන් එකෙන් නොමිලේ සතියකට වරක් ඩුබායි යනවා බලන්න

    ඕවා කොහෙද අපේ MY3ත් එක්ක ...:cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,584
    113
    රූකඩ රාජ්ජේ
    පාටලී කිව්වා වගේ දැන් පෙට්‍රල් ඩීසල් වලින් බදු ගහන එක නවත්තලා නැවෙන් බාන ගානට තමා අපිට දෙන්නෙත්...
    පේමන්ට් එකේ දැන් ඉන්ටලොක් ගල් අල්ලන්නේ නැතිනිසා ඒවායින් එන සල්ලිත් ඉතුරුයි...(එක ගලකින් රුපියල් 2 ක් ද කොහෙද කිව්වා)

    තව ඒවා කිව්වා . මතක නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බහ දී යමක් නොකර සිටිම බල්ලයි.එනම් බලු ආත්මය වඩාත් ගැලපෙන්නේ පා.ච රනවකටයි .මූට රෑවටී යහපාලනේට කතිරේ ගැසූ උන්ට දැන් සතුටුද ?:angry::angry::angry::angry:සිoහල බෞද්දයාව මේ තරම් පාවාදීපු එකෙක් තව මේ රටේ ඉන්නවද ? :angry:මූගේ බලුකමෙන් ගැලවෙන්නනම් තව එකම දෙයයි ඉතුරු. එ තමයි මහින්ද ආණ්ඩුවට එක්වෙන එක ..:yes:

    44951200_2056761594370283_4396790280414560256_n.jpg

    44968930_1060428380801775_1901869874389450752_n.jpg

    ඇමතිලු ආයිබෝං... ඇමතිකමින් අයින් කළා කියල ලියුමක් දුන්නෙ නෑ කියන්නෙ...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සක්කිලි බල්ලා ඕක.. ඕකගෙ ජිවිත කතාව කිර්යෙම ගියා අවුරුදු ගානකට කලින්.. අපෝ මේ බල්ල අල්ලල හිරේ දාන්න ඕන.. මුගේ සුදු ඇදුම අස්සේ ඉන්නේ අසික්කිත පරයෙක්... ශික්.. වැඩේ කියන්නේ මුන්ට හුරේ දාන බල්ලොත් ඉන්නව මේ රටේ