"සිoහලවෙදකමට මම තැන දෙන්නේ නෑ"-පවිත්‍රා Breaking news

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "සිoහලවෙදකමට මම තැන දෙන්නේ නෑ"-පවිත්‍රා Breaking news

    හෙළ වෙදකමට තැන දෙන්න ගිහින් මට ඡන්ද පරදින්න බැහැ – සෞඛ්‍ය ඇමතිනිBreaking News

    ඊයේ (05) සවස දේශිය වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් මුණ ගැසුනු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හෙළ වෙදකමට බටහිර වෛද‍්‍ය ක්‍රමය තුල නිසි අවස්ථාවන් සැලසීම පිළිබඳ දුෂ්කරතාවයන් පැහැදිළි කළ බව වාර්තා වේ.

    කොරෝනා මැඩලීම සඳහා දේශීය වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිකාර ක්‍රම සෞඛ්‍ය පද්ධතිය තුල යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා එම සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරිය දේශීය වෛද්‍යවරුන්ගේ අදහස් සහ දුක් ගැනවිලි වලට ඉතා හොඳින් සවන් දුන් බව ඊට සහභාගි වූ වෛද්‍යවරු පවසති.

    එහෙත් සෞඛ්‍යය පද්ධතිය තුල දේශීය ප්‍රතිකාර ක්‍රම නිසි ලෙස ස්ථානගත කිරිම සඳහා නීති රීති වෙනස් කිරීමට ගියහොත් තමාට ඡන්දයට මුහුණදීමට නොහැකි වනු ඇතැයි කරුණු පැහැදිලි කිරීමක් සිදු කොට ඇති බවද වාර්තා වේ.

    අමාත්‍යවරිය විසින් පත් කළ ආයුර්වේද වෛද්‍ය කමිටුවේ සිටින රාජිතගේ ගෝලයින් නිසා අමාත්‍යවරියට අවංක උවමනාවක් තිබුණත් දේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ක්‍රම වලට වටිනාකමක් ලබාදීමට හැකියාවක් නැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

    එම කමිටුව තුල සාම්ප්‍රදායානුකූල දේශීය වෛද්‍යවරුන්ගේ මතයට ඉඩක් නැති බවත් ඔවුන් ඉන්දියාවේ නිර්දේශිත ලේඛන අනුව ඉදිරිපත් කොට ඇති ප්‍රතිකාර පද්ධතිය තුල දේශීය වෛද්‍ය ක්‍රමය නොසලකා හැර ඇති බව කියවේ.

    https://www.lankaleadnews.com/?p=63...LyljsZqWJS33QKPwyIxCtbJI3VKB5opnmX0uyD4vEQD8#

    ඈ යකෝ.. රාජිතගේ ගෝලයෝ බලෙන් රින්ගලා නෑනේ.. එලවන්නනේ තියෙන්නේ ..මොනාද මේ කතා ?:frown:ආයුර්වේද කාරයෝ ලග නියම බෙහෙත් නෑ .ඒවා තියෙන්නේ පාරම්පරික වෙද්දු ලග. ආයුර්වේදකාරයොයි සිoහල වෙද්දුයි අතර සීතල යුද්ධයක් තියනවා.උන් උපාධි කාරයෝ හින්දා සිoහල වෙද්දුන්ට පුප්පලා වෙද්දු ලග තියන රහස් වට්ටු හොරකම් කරන්නයි ඔකුන් දගලන්නේ..

    මේවට රාජිත හවුල් නෑ .ආයුර්වේදේ කියන්නේ ඉන්දියන් මගුලක්.අරිෂ්ට ආසව දෙන්නේ ඒවයේ.ඒවාබීලා තමයි වකුගඩු නරක් වෙන්නේ....:frown:

    සිoහල බෞද්ධ ජන්ද වලින් බලයට පත් වෙලා රුවන්වැලි සෑයෙදි දිව් රුම් දුන්න ආණ්ඩුව මරු ඈ...............:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගැනි මැටි කලදක් උනත් කියලා තියෙනහ් දෙවල් හරි
    දෙශිය වෙදකම් වලින් එක්ස්පෙරිමන්ට් කරන්නහ් ගිහිල්ලා කෙලො ගත්තොත් විනාසයි නෙහ් යකො
    ඇප්පෘවල් දිපු එකාට තමා කෙලවෙන්නෙහ් ...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක අත්දැකීමෙන් කියන දෙයක්

    මම දන්න මගේ ලඟම ජාති කෙනෙක් පීනසට කියලා පාවට්ටා පැණියද මොකක්ද ගහලා සැහෙන කාලයක් අක්මාවට කෙල වෙලා මැරුණේ
    ඇත්තටම කොහොන්ද කොලිටි චෙක් වෙන්නේ
    හැම එකාම කියනවා මට පුළුවන් අරක කරන්න, මේක කරන්න කොරෝනා නවත්තන්න කියලා
    ඇත්තටම ඕවා වෙන දේවල්ද බන්ස්

    සිංහල වෙදකමේ පට්ට පොරවල් ඇති. මම කීයටවත් නෑ කියන්නේ නෑ
    හැබැයි දැන් 90%ක් ඉන්නේ හොරු. ඒකයි සංහල වෙදකම ගැන තිබ්බ විශ්වාසෙට කෙල උනේ
    දැන් එන බෙහෙත් බඩු උනත් බාලයි

    ඊට වඩා පිළිගත්ත ක්‍රම එක්ක කොරෝනා මේ යන විදියට හැඩල් කරන එක හරි

    ගැණි මෝඩ උණාට කියපු කතාව ඇත්ත
     
    • Like
    Reactions: Sen-lu

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මුන් පර දේශක්කාර සුද්දන්ට ෆුක දෙන හැත්ත. මෙච්චර ඔප්පු කරලා තියෙන තමන්ගේ දේ වටින්නේ නැ. අර ඩෙංගු වලට එහෙම පැපොල් බට යුෂ බීපු ගමන් අඩුවෙනවා. අපේ උන් ඒක නොකර ඉස්පිරිතාල ගානේ ලගිනවා.

    කොරෝනා වලට දේශීය දේ කරන්න පුළුවන්. ඉස්පිරිතාල වලින් සිංහල වෙදුන්ට කොරෝනා හැදුන ලෙඩ්ඩු 10 ක් විතර දෙන්න ඕනේ ටෙස්ට් කරන්න. මට හැදුනොත් නම් මම සිංහල බෙහෙත් තමයි කරන්නේ. එකෙන් අපේ දේ රැකෙනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අපේ පුංචි කෙනෙක් breast cancer ඵකක් හැදිලා කැන්සර් හොස්පිටල් නවතින්න බෑ කියල ගොඩ බෙහෙත් බීල අැඟම ඉදිමිලා වමනේ කර කර මළා..අද කාලෙ ඉන්නෙ වෙද්දු කියල අමු හොරු.උන් ලියන බෙහෙත් මොනාද කියල උන්වත් දන්නෙ නැතුව අැති.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මේක අත්දැකීමෙන් කියන දෙයක්

    මම දන්න මගේ ලඟම ජාති කෙනෙක් පීනසට කියලා පාවට්ටා පැණියද මොකක්ද ගහලා සැහෙන කාලයක් අක්මාවට කෙල වෙලා මැරුණේ
    ඇත්තටම කොහොන්ද කොලිටි චෙක් වෙන්නේ
    හැම එකාම කියනවා මට පුළුවන් අරක කරන්න, මේක කරන්න කොරෝනා නවත්තන්න කියලා
    ඇත්තටම ඕවා වෙන දේවල්ද බන්ස්

    සිංහල වෙදකමේ පට්ට පොරවල් ඇති. මම කීයටවත් නෑ කියන්නේ නෑ
    හැබැයි දැන් 90%ක් ඉන්නේ හොරු. ඒකයි සංහල වෙදකම ගැන තිබ්බ විශ්වාසෙට කෙල උනේ
    දැන් එන බෙහෙත් බඩු උනත් බාලයි

    ඊට වඩා පිළිගත්ත ක්‍රම එක්ක කොරෝනා මේ යන විදියට හැඩල් කරන එක හරි

    ගැණි මෝඩ උණාට කියපු කතාව ඇත්ත

    :yes:අපේ පුංචිත් මළා ඔය වගේම ගොඩ බෙහෙත් කරලා..පර වෙදා..ඕකව අල්ලලා වෙලේ ඔබන්න ඕන..
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    සිංහල වෙදකම හරියන ලෙඩ තියනවා. නැති ලෙඩ තියනවා. සිංහල වෙදකමේ වයිරස් වලට බෙහෙත් නැහැ. විස වෙදකම කැඩුම් බිදුම් වලට සිංහල වෙදකම හොදයි. එක හින්දා හැම දෙයක්ම ගොන් විදිහට නොබලා ඉන්න.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුන් පර දේශක්කාර සුද්දන්ට ෆුක දෙන හැත්ත. මෙච්චර ඔප්පු කරලා තියෙන තමන්ගේ දේ වටින්නේ නැ. අර ඩෙංගු වලට එහෙම පැපොල් බට යුෂ බීපු ගමන් අඩුවෙනවා. අපේ උන් ඒක නොකර ඉස්පිරිතාල ගානේ ලගිනවා.

    කොරෝනා වලට දේශීය දේ කරන්න පුළුවන්. ඉස්පිරිතාල වලින් සිංහල වෙදුන්ට කොරෝනා හැදුන ලෙඩ්ඩු 10 ක් විතර දෙන්න ඕනේ ටෙස්ට් කරන්න. මට හැදුනොත් නම් මම සිංහල බෙහෙත් තමයි කරන්නේ. එකෙන් අපේ දේ රැකෙනවා

    :yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේක අත්දැකීමෙන් කියන දෙයක්

    මම දන්න මගේ ලඟම ජාති කෙනෙක් පීනසට කියලා පාවට්ටා පැණියද මොකක්ද ගහලා සැහෙන කාලයක් අක්මාවට කෙල වෙලා මැරුණේ
    ඇත්තටම කොහොන්ද කොලිටි චෙක් වෙන්නේ
    හැම එකාම කියනවා මට පුළුවන් අරක කරන්න, මේක කරන්න කොරෝනා නවත්තන්න කියලා
    ඇත්තටම ඕවා වෙන දේවල්ද බන්ස්

    වෙදෙක්ගේ උපදෙස් නැතුව මොන බේතක් උනත් කෙලවරක් නැතුව බොන්න ගියාම මැරෙනවා තමයි .ඒකට වෙදකම පලි නෑ ...වැඩේ උන හැටි බටහිර ඩොක්කුන්ගෙන්ම දැනගනින් ..:angry:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිංහල වෙදකම හරියන ලෙඩ තියනවා. නැති ලෙඩ තියනවා. සිංහල වෙදකමේ වයිරස් වලට බෙහෙත් නැහැ. විස වෙදකම කැඩුම් බිදුම් වලට සිංහල වෙදකම හොදයි. එක හින්දා හැම දෙයක්ම ගොන් විදිහට නොබලා ඉන්න.

    වයිරස් වෙලට බෙහෙත් සිoහල වෙදකමේ බෙහෙත් තියනවා.ඒවා ඔය ආයුර්වේදකාරයෝ කියනවා වගේ ප්‍රතිශක්තිය වැඩි කරන ලබ්බක් නෙමේ ... පිස්සු බලු,පරන්ගි ලෙඩ වලට බෙහෙත් තියෙන්නේ එකයි:frown:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    වයිරස් වෙලට බෙහෙත් සිoහල වෙදකමේ බෙහෙත් තියනවා.ඒවා ඔය ආයුර්වේදකාරයෝ කියනවා වගේ ප්‍රතිශක්තිය වැඩි කරන ලබ්බක් නෙමේ ... පිස්සු බලු,පරන්ගි ලෙඩ වලට බෙහෙත් තියෙන්නේ එකයි:frown:

    සර්ප වෙදකම් කැඩුම් බිදුම් තාත්තා කරනවා
    හැබැයි නිකම් කරන්නේ සල්ලි හොයන්න නොවේ
    පරම්පරා වෙදකම් mcn ඒ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,990
    28,902
    113
    Nikan ispirithala wala leddu kiyak marenewada? negligence, beth waraddela...

    but noone gives a fuck :lol:

    suddata puka dunnanan deeganama tamai inne wenne..koranne deyak na putho..puka dunneth na..balen gatta wage scene ekak ne une :rolleyes:
     
    Last edited:

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    වනිත්‍රා පන්නිආරච්චි වගේ වේසියො නැතුව ඊලඟ සැරේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙනගත් පණ්ඩු බණ්ඩාරනායක වගේ කෙනෙක් පත්කරන්න.