"සිoහලවෙදකමට මම තැන දෙන්නේ නෑ"-පවිත්‍රා Breaking news
හෙළ වෙදකමට තැන දෙන්න ගිහින් මට ඡන්ද පරදින්න බැහැ – සෞඛ්‍ය ඇමතිනිBreaking News
ඊයේ (05) සවස දේශිය වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් මුණ ගැසුනු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හෙළ වෙදකමට බටහිර වෛද‍්‍ය ක්‍රමය තුල නිසි අවස්ථාවන් සැලසීම පිළිබඳ දුෂ්කරතාවයන් පැහැදිළි කළ බව වාර්තා වේ.
කොරෝනා මැඩලීම සඳහා දේශීය වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිකාර ක්‍රම සෞඛ්‍ය පද්ධතිය තුල යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා එම සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරිය දේශීය වෛද්‍යවරුන්ගේ අදහස් සහ දුක් ගැනවිලි වලට ඉතා හොඳින් සවන් දුන් බව ඊට සහභාගි වූ වෛද්‍යවරු පවසති.
එහෙත් සෞඛ්‍යය පද්ධතිය තුල දේශීය ප්‍රතිකාර ක්‍රම නිසි ලෙස ස්ථානගත කිරිම සඳහා නීති රීති වෙනස් කිරීමට ගියහොත් තමාට ඡන්දයට මුහුණදීමට නොහැකි වනු ඇතැයි කරුණු පැහැදිලි කිරීමක් සිදු කොට ඇති බවද වාර්තා වේ.
අමාත්‍යවරිය විසින් පත් කළ ආයුර්වේද වෛද්‍ය කමිටුවේ සිටින රාජිතගේ ගෝලයින් නිසා අමාත්‍යවරියට අවංක උවමනාවක් තිබුණත් දේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ක්‍රම වලට වටිනාකමක් ලබාදීමට හැකියාවක් නැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
එම කමිටුව තුල සාම්ප්‍රදායානුකූල දේශීය වෛද්‍යවරුන්ගේ මතයට ඉඩක් නැති බවත් ඔවුන් ඉන්දියාවේ නිර්දේශිත ලේඛන අනුව ඉදිරිපත් කොට ඇති ප්‍රතිකාර පද්ධතිය තුල දේශීය වෛද්‍ය ක්‍රමය නොසලකා හැර ඇති බව කියවේ.
https://www.lankaleadnews.com/?p=63...LyljsZqWJS33QKPwyIxCtbJI3VKB5opnmX0uyD4vEQD8#
ඈ යකෝ.. රාජිතගේ ගෝලයෝ බලෙන් රින්ගලා නෑනේ.. එලවන්නනේ තියෙන්නේ ..මොනාද මේ කතා ?
ආයුර්වේද කාරයෝ ලග නියම බෙහෙත් නෑ .ඒවා තියෙන්නේ පාරම්පරික වෙද්දු ලග. ආයුර්වේදකාරයොයි සිoහල වෙද්දුයි අතර සීතල යුද්ධයක් තියනවා.උන් උපාධි කාරයෝ හින්දා සිoහල වෙද්දුන්ට පුප්පලා වෙද්දු ලග තියන රහස් වට්ටු හොරකම් කරන්නයි ඔකුන් දගලන්නේ..
මේවට රාජිත හවුල් නෑ .ආයුර්වේදේ කියන්නේ ඉන්දියන් මගුලක්.අරිෂ්ට ආසව දෙන්නේ ඒවයේ.ඒවාබීලා තමයි වකුගඩු නරක් වෙන්නේ....
සිoහල බෞද්ධ ජන්ද වලින් බලයට පත් වෙලා රුවන්වැලි සෑයෙදි දිව් රුම් දුන්න ආණ්ඩුව මරු ඈ...............

හෙළ වෙදකමට තැන දෙන්න ගිහින් මට ඡන්ද පරදින්න බැහැ – සෞඛ්‍ය ඇමතිනිBreaking News
ඊයේ (05) සවස දේශිය වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් මුණ ගැසුනු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හෙළ වෙදකමට බටහිර වෛද‍්‍ය ක්‍රමය තුල නිසි අවස්ථාවන් සැලසීම පිළිබඳ දුෂ්කරතාවයන් පැහැදිළි කළ බව වාර්තා වේ.
කොරෝනා මැඩලීම සඳහා දේශීය වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිකාර ක්‍රම සෞඛ්‍ය පද්ධතිය තුල යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා එම සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරිය දේශීය වෛද්‍යවරුන්ගේ අදහස් සහ දුක් ගැනවිලි වලට ඉතා හොඳින් සවන් දුන් බව ඊට සහභාගි වූ වෛද්‍යවරු පවසති.
එහෙත් සෞඛ්‍යය පද්ධතිය තුල දේශීය ප්‍රතිකාර ක්‍රම නිසි ලෙස ස්ථානගත කිරිම සඳහා නීති රීති වෙනස් කිරීමට ගියහොත් තමාට ඡන්දයට මුහුණදීමට නොහැකි වනු ඇතැයි කරුණු පැහැදිලි කිරීමක් සිදු කොට ඇති බවද වාර්තා වේ.
අමාත්‍යවරිය විසින් පත් කළ ආයුර්වේද වෛද්‍ය කමිටුවේ සිටින රාජිතගේ ගෝලයින් නිසා අමාත්‍යවරියට අවංක උවමනාවක් තිබුණත් දේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ක්‍රම වලට වටිනාකමක් ලබාදීමට හැකියාවක් නැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
එම කමිටුව තුල සාම්ප්‍රදායානුකූල දේශීය වෛද්‍යවරුන්ගේ මතයට ඉඩක් නැති බවත් ඔවුන් ඉන්දියාවේ නිර්දේශිත ලේඛන අනුව ඉදිරිපත් කොට ඇති ප්‍රතිකාර පද්ධතිය තුල දේශීය වෛද්‍ය ක්‍රමය නොසලකා හැර ඇති බව කියවේ.
https://www.lankaleadnews.com/?p=63...LyljsZqWJS33QKPwyIxCtbJI3VKB5opnmX0uyD4vEQD8#
ඈ යකෝ.. රාජිතගේ ගෝලයෝ බලෙන් රින්ගලා නෑනේ.. එලවන්නනේ තියෙන්නේ ..මොනාද මේ කතා ?
ආයුර්වේද කාරයෝ ලග නියම බෙහෙත් නෑ .ඒවා තියෙන්නේ පාරම්පරික වෙද්දු ලග. ආයුර්වේදකාරයොයි සිoහල වෙද්දුයි අතර සීතල යුද්ධයක් තියනවා.උන් උපාධි කාරයෝ හින්දා සිoහල වෙද්දුන්ට පුප්පලා වෙද්දු ලග තියන රහස් වට්ටු හොරකම් කරන්නයි ඔකුන් දගලන්නේ..මේවට රාජිත හවුල් නෑ .ආයුර්වේදේ කියන්නේ ඉන්දියන් මගුලක්.අරිෂ්ට ආසව දෙන්නේ ඒවයේ.ඒවාබීලා තමයි වකුගඩු නරක් වෙන්නේ....

සිoහල බෞද්ධ ජන්ද වලින් බලයට පත් වෙලා රුවන්වැලි සෑයෙදි දිව් රුම් දුන්න ආණ්ඩුව මරු ඈ...............

Last edited:

අපේ පුංචිත් මළා ඔය වගේම ගොඩ බෙහෙත් කරලා..පර වෙදා..ඕකව අල්ලලා වෙලේ ඔබන්න ඕන..