"හෙළ වෙදකම එපා"-පවිත්‍රා."අපිට ඔනෑ"-MBBS Doctors

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "හෙළ වෙදකම එපා"-පවිත්‍රා."අපිට ඕන"-MBBS Doctors

    දැන්වත් තේරුනාද සිoහලයාව පොහොට්ටුව රැවැට්ටුවයි කියලා.. පොහොට්ටු කලුසුද්දන් පන්නමු...:angry:MBBS Specialistලගේ මතය දැනගන්න පහත වීඩියෝව නරඹන්න...:love:

    [/QUOTE]

    සිoහලයා රැවටූ පොහොට්ටු කලුසුද්දන්ගේ මතය පහතින් :angry:

    හෙළ වෙදකමට තැන දෙන්න ගිහින් මට ඡන්ද පරදින්න බැහැ – සෞඛ්‍ය ඇමතිනිBreaking News

    ඊයේ (05) සවස දේශිය වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් මුණ ගැසුනු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හෙළ වෙදකමට බටහිර වෛද‍්‍ය ක්‍රමය තුල නිසි අවස්ථාවන් සැලසීම පිළිබඳ දුෂ්කරතාවයන් පැහැදිළි කළ බව වාර්තා වේ.

    කොරෝනා මැඩලීම සඳහා දේශීය වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිකාර ක්‍රම සෞඛ්‍ය පද්ධතිය තුල යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා එම සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරිය දේශීය වෛද්‍යවරුන්ගේ අදහස් සහ දුක් ගැනවිලි වලට ඉතා හොඳින් සවන් දුන් බව ඊට සහභාගි වූ වෛද්‍යවරු පවසති.

    එහෙත් සෞඛ්‍යය පද්ධතිය තුල දේශීය ප්‍රතිකාර ක්‍රම නිසි ලෙස ස්ථානගත කිරිම සඳහා නීති රීති වෙනස් කිරීමට ගියහොත් තමාට ඡන්දයට මුහුණදීමට නොහැකි වනු ඇතැයි කරුණු පැහැදිලි කිරීමක් සිදු කොට ඇති බවද වාර්තා වේ.

    අමාත්‍යවරිය විසින් පත් කළ ආයුර්වේද වෛද්‍ය කමිටුවේ සිටින රාජිතගේ ගෝලයින් නිසා අමාත්‍යවරියට අවංක උවමනාවක් තිබුණත් දේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ක්‍රම වලට වටිනාකමක් ලබාදීමට හැකියාවක් නැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

    එම කමිටුව තුල සාම්ප්‍රදායානුකූල දේශීය වෛද්‍යවරුන්ගේ මතයට ඉඩක් නැති බවත් ඔවුන් ඉන්දියාවේ නිර්දේශිත ලේඛන අනුව ඉදිරිපත් කොට ඇති ප්‍රතිකාර පද්ධතිය තුල දේශීය වෛද්‍ය ක්‍රමය නොසලකා හැර ඇති බව කියවේ.


    https://www.lankaleadnews.com/?p=63...LyljsZqWJS33QKPwyIxCtbJI3VKB5opnmX0uyD4vEQD8#


    ඈ යකෝ.. රාජිතගේ ගෝලයෝ බලෙන් රින්ගලා නෑනේ.. එලවන්නනේ තියෙන්නේ ..මොනාද මේ කතා ?:frown:ආයුර්වේද කාරයෝ ලග නියම බෙහෙත් නෑ .ඒවා තියෙන්නේ පාරම්පරික වෙද්දු ලග. ආයුර්වේදකාරයොයි සිoහල වෙද්දුයි අතර සීතල යුද්ධයක් තියනවා.උන් උපාධි කාරයෝ හින්දා සිoහල වෙද්දුන්ට පුප්පලා වෙද්දු ලග තියන රහස් වට්ටු හොරකම් කරන්නයි ඔකුන් දගලන්නේ..

    මේවට රාජිත හවුල් නෑ .ආයුර්වේදේ කියන්නේ ඉන්දියන් මගුලක්.අරිෂ්ට ආසව දෙන්නේ ඒවයේ.ඒවාබීලා තමයි වකුගඩු නරක් වෙන්නේ....:frown:

    සිoහල බෞද්ධ ජන්ද වලින් බලයට පත් වෙලා රුවන්වැලි සෑයෙදි දිව් රුම් දුන්න ආණ්ඩුව මරු ඈ...............:lol::lol::lol::lol::lol:


    එකම විකල්පය රතනහිමි පමණමයි............... :yes::yes::yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකම විකල්පය රතනහිමි පමණමයි...............


    :no: :no:


    එකම විකල්පය battaramulle seelaratharaහිමි පමණමයි............... :yes::yes::yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රතන හිමිගේ නාමයෝජනා ප්‍රතික්ෂේප උනා නෙ :yes: ඒ හින්ද හැමෝම චන්ද පත්‍රිකාවේ කොඩියක් ඇඳලා ඉස්සරහින් කතිරේ ගහල එන්න :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පොහොට්ටුව යූඑන්පි ජවිපෙ ඔක්කොම අපිව රැවැට්ටුව :no: එකම පැතුම දෙමල සන්ධානය පමණයි :love: