GUNP gov eka ta pin sidda wanna samahara rating wala uda inne... Mara mewwa ekak danenne

වැඩියෙන්ම කේන්තියෙන් ඉන්න රටවල් ටික. ඒකෙ අපි නෑ. එතකොට අපේ උන් stress පිට කරන්නෙ කොහොමද ?
Armenia
Iraq
Iran
Palestinian Territories
Morocco
Turkey
Niger
Chad
Libya
Pakistan

"බොහෝ සිoහලුන් නව තට්ටුවක් හදන්නේ පිටට පේන්නටය. නව තට්ටුවේ රජ කරන්නේ භූතයන්ය. මන්ද පවුලේ සියලු දෙනා පහල තට්ටුවේ ජීවත් වන නිසාය. ඉන්පසු මියෙන තුරා ණය ගෙවීම ඔවුන්ගේ දියුණුවය."
මේ ටික නම් බොක්කටම වැදුනා!![]()



