සිoහලුන් මානසික පීඩනයෙන් ලොව 6 වන තැනට

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113


    එළ කියමන් ටික.අර සුදු ඇදගෙන කළු ඇවිදින් එකේ විල්සන් කියලා එකෙක් ඉන්නවා අපේ මුළු ජාතියම නියෝජනය කරන .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    වැඩියෙන්ම කේන්තියෙන් ඉන්න රටවල් ටික. ඒකෙ අපි නෑ. එතකොට අපේ උන් stress පිට කරන්නෙ කොහොමද ? :eek:

    Armenia
    Iraq
    Iran
    Palestinian Territories
    Morocco
    Turkey
    Niger
    Chad
    Libya
    Pakistan

    පඩ ඇරලා....
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "බොහෝ සිoහලුන් නව තට්ටුවක් හදන්නේ පිටට පේන්නටය. නව තට්ටුවේ රජ කරන්නේ භූතයන්ය. මන්ද පවුලේ සියලු දෙනා පහල තට්ටුවේ ජීවත් වන නිසාය. ඉන්පසු මියෙන තුරා ණය ගෙවීම ඔවුන්ගේ දියුණුවය."

    මේ ටික නම් බොක්කටම වැදුනා! :sorry:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "බොහෝ සිoහලුන් නව තට්ටුවක් හදන්නේ පිටට පේන්නටය. නව තට්ටුවේ රජ කරන්නේ භූතයන්ය. මන්ද පවුලේ සියලු දෙනා පහල තට්ටුවේ ජීවත් වන නිසාය. ඉන්පසු මියෙන තුරා ණය ගෙවීම ඔවුන්ගේ දියුණුවය."

    මේ ටික නම් බොක්කටම වැදුනා! :sorry:

    :lol::cool::cool::cool:
     
    • Like
    Reactions: Kolama