සිoහල

dammamuditha

Member
Sep 8, 2008
206
26
0
කවුරුහරි දන්නවද online සිoහල ඉගනගන්න හොද site එකක්.
කරුනාකරල කියන්න
 

dammamuditha

Member
Sep 8, 2008
206
26
0
බොහොම ස්තුතියි, නමුත් මට ඕනෙ සිoහල නොදන්නම කෙනෙකුට සිoහල ඉගන ගන්න පුලුවන් සිටෙ එකක් ගැන දැනගන්නයි.:nerd:
 

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    කවුරුහරි දන්නවද online සිoහල ඉගනගන්න හොද site එකක්.
    කරුනාකරල කියන්න

    එහෙම එකක් දැනට නම් නෑ මචං මගේ දැනීමේ හැටියට. ඒක ලොකු අඩුපාඩුවක් තමයි. හොඳ අයිඩියා එකක් උඹ දුන්නේ. අපි ට්‍රයි කරලා බලමු මොනවහරි ඒ වෙනුවෙන් කරන්න පුළුවන්ද කියලා.

    සිංහල ගැන මෙලෝ හසරක් නොදන්න අයට වුනත් සිංහල ඉගෙනගන්න පුළුවන් site එකක්. Elaz. ලෝකයෙන් වඳවී යෑමට නියමිත භාෂාවක් වන අපේ මව් භාෂාව රැකගන්න ලොකු උදව්වක් වෙයි ඒක.