කවුරුහරි දන්නවද online සිoහල ඉගනගන්න හොද site එකක්. කරුනාකරල කියන්න
D dammamuditha Member Sep 8, 2008 206 26 0 Jul 11, 2010 #1 කවුරුහරි දන්නවද online සිoහල ඉගනගන්න හොද site එකක්. කරුනාකරල කියන්න
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive Jul 11, 2010 #2 www.elakiri.com
D dammamuditha Member Sep 8, 2008 206 26 0 Jul 11, 2010 #4 බොහොම ස්තුතියි, නමුත් මට ඕනෙ සිoහල නොදන්නම කෙනෙකුට සිoහල ඉගන ගන්න පුලුවන් සිටෙ එකක් ගැන දැනගන්නයි.
Snow Boy Well-known member Aug 28, 2006 2,616 93 48 ජිනා Madam's brothel Jul 11, 2010 #5 dammamuditha said: කවුරුහරි දන්නවද online සිoහල ඉගනගන්න හොද site එකක්. කරුනාකරල කියන්න Click to expand... එහෙම එකක් දැනට නම් නෑ මචං මගේ දැනීමේ හැටියට. ඒක ලොකු අඩුපාඩුවක් තමයි. හොඳ අයිඩියා එකක් උඹ දුන්නේ. අපි ට්රයි කරලා බලමු මොනවහරි ඒ වෙනුවෙන් කරන්න පුළුවන්ද කියලා. සිංහල ගැන මෙලෝ හසරක් නොදන්න අයට වුනත් සිංහල ඉගෙනගන්න පුළුවන් site එකක්. Elaz. ලෝකයෙන් වඳවී යෑමට නියමිත භාෂාවක් වන අපේ මව් භාෂාව රැකගන්න ලොකු උදව්වක් වෙයි ඒක.
dammamuditha said: කවුරුහරි දන්නවද online සිoහල ඉගනගන්න හොද site එකක්. කරුනාකරල කියන්න Click to expand... එහෙම එකක් දැනට නම් නෑ මචං මගේ දැනීමේ හැටියට. ඒක ලොකු අඩුපාඩුවක් තමයි. හොඳ අයිඩියා එකක් උඹ දුන්නේ. අපි ට්රයි කරලා බලමු මොනවහරි ඒ වෙනුවෙන් කරන්න පුළුවන්ද කියලා. සිංහල ගැන මෙලෝ හසරක් නොදන්න අයට වුනත් සිංහල ඉගෙනගන්න පුළුවන් site එකක්. Elaz. ලෝකයෙන් වඳවී යෑමට නියමිත භාෂාවක් වන අපේ මව් භාෂාව රැකගන්න ලොකු උදව්වක් වෙයි ඒක.