සීග්‍රයෙන් දසලක්ෂපතියන්

@thara@

Member
May 19, 2011
99
3
0
40
සීග්‍රයෙන් දසලක්ෂපතියන්

සීග්‍රයෙන් දසලක්ෂපතියන් බිහිවෙන ආසියාවේ රටවල් 10 ට ලංකාවත්

http://www.facebook.com/sharer.php?...යන් බිහිවෙන ආසියාවේ රටවල් 10 ට ලංකාවත්&src=sp
prew_money.jpg
පසුගියදා මෙරිල් ලින්මි ග්ලෝබල් වෙල්ත් මැනේජ්මන්ට් ආයතනය නිකුත් කල වාර්තාවකින් සීග්‍රයෙන් දසලක්ෂපතියන් බිහිවෙන ආසියාවේ රටවල් 10 ට ශ්‍රී ලංකාවද ඇතුලත්ව සිටිනවා.

එම වාර්තාවට අනුව සීග්‍රයෙන් ම දස ලක්ෂපතියන් බිහිවන රට වන්නේ සිංගප්පුරුව වන අතර එහි වාර්ෂික සිග්‍රතාව 33.1% වේ.

එහි දෙවන ස්ථානය හිමි කරගෙන ඇත්තේ වියට්නාමය වන අතර එහි වාර්ෂික සීග්‍රතාවය 33.1% වේ.

ලංකාවේ වාර්ෂික සිග්‍රතාවය 27.1%වේ
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඈහ්හ්...
    ආසියාවෙ අයිස්චර්ය නිසා වෙන්න ඇති... :D