සීග්රයෙන් දසලක්ෂපතියන්
සීග්රයෙන් දසලක්ෂපතියන් බිහිවෙන ආසියාවේ රටවල් 10 ට ලංකාවත්
http://www.facebook.com/sharer.php?...යන් බිහිවෙන ආසියාවේ රටවල් 10 ට ලංකාවත්&src=sp
පසුගියදා මෙරිල් ලින්මි ග්ලෝබල් වෙල්ත් මැනේජ්මන්ට් ආයතනය නිකුත් කල වාර්තාවකින් සීග්රයෙන් දසලක්ෂපතියන් බිහිවෙන ආසියාවේ රටවල් 10 ට ශ්රී ලංකාවද ඇතුලත්ව සිටිනවා.
එම වාර්තාවට අනුව සීග්රයෙන් ම දස ලක්ෂපතියන් බිහිවන රට වන්නේ සිංගප්පුරුව වන අතර එහි වාර්ෂික සිග්රතාව 33.1% වේ.
එහි දෙවන ස්ථානය හිමි කරගෙන ඇත්තේ වියට්නාමය වන අතර එහි වාර්ෂික සීග්රතාවය 33.1% වේ.
ලංකාවේ වාර්ෂික සිග්රතාවය 27.1%වේ