සීගිරියත්_චීනයට

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සීගිරියත්_චීනයට

සීගිරියත් චීනයට - ශ්‍රී ලංකාවේ බලධාරීන්ට පවා නොදන්වා සීගිරියට පැමිණි චීන්නූ වැඩ අරඹයි! (PHOTOS)



ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් විදෙස් රටවල් විසින් අත්පත් කර ගැනීම මේ දිනවල දැඩි කතාබහට ලක්වෙමින් තිබෙන මාතෘකාවකි. ශ්‍රී ලංකාව සතු වටිනාම උරුමයක් වන ඓතිහාසික සීගිරියට චීනය සිය අවදානය යොමු කරමින් සිටින බවට වන පුවතක් වාර්තා වෙනවා. ලෝකයේ අටවෙනි පුදුමය ලෙසද හැදින්වෙන සීගිරිය ආශ්‍රිත චීන ව්‍යාපෘතියක් ඇරඹීමට සියල්ල සුදානම් බව කියවේ.
එනම් සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් යැයි කියමින් චීන සමාගමක් සීගිරිය කේබල් කාර් පද්ධතියක් ස්ථාපිත කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මේ පිළිබඳ සැලසුම් සකස් කර ඇත්තේ චීන සමාගමක් සමග ඉතා රහසිගතවයි. අප මේ පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙය පුරා විද්‍යා සහ පරිසර වාර්තා ඇගයීමකින් අනතුරුව පමණක් සිදු වන්නක් බවයි.
සීගිරිය සඳහා කේබල් කාර් පද්ධතියක් යෙදීම සම්බන්ධයෙන් කෙරෙන සැලසුම් රහසිගතව සිදු කෙරෙන්නේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප‍්‍රශ්ණ කළා. ඔහු පැවසුවේ චීන කණ්ඩායමක් පැමිණ මූලික වැඩකටයුතු අරඹා ඇති බව තමා දැනුවත් නැති බවය.
ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වන සීගිරියට මෙලෙසින් චීන බලපෑම් එල්ල වන ප්‍රදේශවාසීන්ගේ පවා දැඩි විරෝධයට හේතු වී තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා නොදැන චීන කණ්ඩායමක් සිගිරීයට පැමිණ වැඩ ඇරඹීම එම ප්‍රදේශයේ ජනතාව අතර දැඩි අප්‍රසාදයක් ඇති වීමටද හේතු වී තිබේ.
රහසිගතව සීගිරියේ සැලසුම් සකස් කරමින් සිටි චීන ජාතිකයන් මාධ්‍යය ඉදිරියේ සැඟවුනු හැටි

sig%2001.jpg
sig%2002.jpg


sig%2002.jpg


sig%2003.jpg
sig%2003.jpg


sig%2004jpg.jpg
sig%2004jpg.jpg


sig%2003.jpg


sig%2002.jpg


අනාගතයක් නැති පොනිලා වගේ බල්ලෙක් :angry::angry:
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය යන්ඩ කලින් මුලු රටම විකුනනව, ඔය හුත්තිගෙ පුතා මුලු රටෙන්ම පලි ගන්නව..
     
    Jul 24, 2018
    284
    20
    0
    චිනේ කතෝලික රටක් උනානම් ටහිකෙයි ලංකාවේ පල්ලිවලටයි කාදිනල්ටයි සිංහල සෙනාවන්ගෙන්.. කෝ බන් ඇත්තට අර බෝබෝසේ හුත්තලයි.. රාවනා බලේ පොන්නයෝයි..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කේබල් කාර් මම දන්නේ නැ, නමුත් සිගිරි ගලට සහ එහි වටිනාකමට කිසිම හානියක් නොවන යම් ක්‍රමයක් නම් කමක් නැත.... එකත් ආබාදිත අය ගැන හිතල....

    රජ කාලෙත් තිබිල තියෙනවනේ කර්කටක යන්තරයද මොකද්ද ! මේ චීන ගෙනල්ල එකත් කන්න හදනවනම් මම විරුද්දය්....

    කේබල් කාර් අවශ්‍ය නැත... නැගල බලපල්ලා.... බැරි අයට වෙන සොලියුෂන් එකක් ඕකේ

    ගහල එලවපල්ලා අවොත්...