සීගිරියත්_චීනයට
සීගිරියත් චීනයට - ශ්‍රී ලංකාවේ බලධාරීන්ට පවා නොදන්වා සීගිරියට පැමිණි චීන්නූ වැඩ අරඹයි! (PHOTOS)
ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් විදෙස් රටවල් විසින් අත්පත් කර ගැනීම මේ දිනවල දැඩි කතාබහට ලක්වෙමින් තිබෙන මාතෘකාවකි. ශ්‍රී ලංකාව සතු වටිනාම උරුමයක් වන ඓතිහාසික සීගිරියට චීනය සිය අවදානය යොමු කරමින් සිටින බවට වන පුවතක් වාර්තා වෙනවා. ලෝකයේ අටවෙනි පුදුමය ලෙසද හැදින්වෙන සීගිරිය ආශ්රිත චීන ව්‍යාපෘතියක් ඇරඹීමට සියල්ල සුදානම් බව කියවේ.
එනම් සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් යැයි කියමින් චීන සමාගමක් සීගිරිය කේබල් කාර් පද්ධතියක් ස්ථාපිත කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මේ පිළිබඳ සැලසුම් සකස් කර ඇත්තේ චීන සමාගමක් සමග ඉතා රහසිගතවයි. අප මේ පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙය පුරා විද්‍යා සහ පරිසර වාර්තා ඇගයීමකින් අනතුරුව පමණක් සිදු වන්නක් බවයි.
සීගිරිය සඳහා කේබල් කාර් පද්ධතියක් යෙදීම සම්බන්ධයෙන් කෙරෙන සැලසුම් රහසිගතව සිදු කෙරෙන්නේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්ණ කළා. ඔහු පැවසුවේ චීන කණ්ඩායමක් පැමිණ මූලික වැඩකටයුතු අරඹා ඇති බව තමා දැනුවත් නැති බවය.
ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වන සීගිරියට මෙලෙසින් චීන බලපෑම් එල්ල වන ප්‍රදේශවාසීන්ගේ පවා දැඩි විරෝධයට හේතු වී තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්වරයා පවා නොදැන චීන කණ්ඩායමක් සිගිරීයට පැමිණ වැඩ ඇරඹීම එම ප්‍රදේශයේ ජනතාව අතර දැඩි අප්‍රසාදයක් ඇති වීමටද හේතු වී තිබේ.
රහසිගතව සීගිරියේ සැලසුම් සකස් කරමින් සිටි චීන ජාතිකයන් මාධ්‍යය ඉදිරියේ සැඟවුනු හැටි
අනාගතයක් නැති පොනිලා වගේ බල්ලෙක්

Last edited: