සීගිරියේ අභිරහස්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචන් ෆොටෝ වල size එක පොඩි කරපන්.
    මේ thread එක කියවන්න අමාරුයි එක නිසා.:(
    අමාරුවෙන් හරි කියෙවුවා.:)
    කියල වැඩක් නැහැ පට්ට.
    අපි නොදන්නා ගොඩක් දේවල් කියල තියනවා.:yes:
    බෙදාගත්තට ස්තුතියි .

    මචන් උඹ මේවා ගැන හොයන නිසා අහන්නේ:nerd:
    ධාතුසේන රජ තුමා මැරුවේ මුගලන් කුමාරය කියල කතාවක් තියනවා ඒක ඇත්තද
    :frown:

    ඒක මම දැක්ක මචං එළකිරි එකේම වෙන ත්‍රෙඩ් එහෙක....ඒකත් ඒක මතයක් තමයි හැබැයි ඒ ගැනනම් මම වැඩිය දන්නේ නෑ බං :no:

    you have to spread some reputation..................:(

    ela ela thawa danna dewala danna :)

    නියම ත්‍රේඩ් එක..ල0කාවෙ දියුනු තක්ශනයක් තියෙන්න ඈති,ඊජිප්තුවටත් වෑඩිය..මම හිතන්නෙ ගුරු මුශ්ටිය තමයි ඔක්කොටම වෑරද්ද ..... ++++

    ඔය මුට්ටිය තමයි හේනේ

    machanz loweth naa ekenma patta...........matath patta amaruvak thiyanava meva gana hoyanna,,,,,thava dapan........elaz

    අනිවා

    Thanks machan beda gattata, Oya concret karapu eka kadala hari ayeth goda ganna puluwan nam hodai, rep added

    :yes::yes::yes:
    ගොඩක් වටින හොද ත්‍රෙඩ් එකක් යාළුවා...:cool::cool: ස්තුතියි..:):)
    තව තොරතුරු ලැබුනොත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා..
    :):)

    අනිවා මචං

    You must spread some Reputation around before giving it to kaushala1988 again.:(

    Concrete dapu thena den parikshana karanna berida ehema unoth godak watinawa

    මම හිතන්නෙ ප්‍රතිසංස්කරණය කරපු ගොඩනැගිලි ඕක උඩින් වෙන්නැති හදන්න ඇත්තෙ....අපරාදේ බං
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මැක්සා කියන්නේ මරේ මරු.....

    අර බෙල් කාරයාව අපේ ඉතිහාස පොත්වලිනුත් අයින් කරන්න ඕනේ ඒකා කරලා තියෙන දේවල් වලට...

    රෙප් + මචෝ මේක අපිත් එක්ක බෙදා ගත්තට.....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සීගිරියේ සැඟවුණු කතා බොහොමයි. බොහොම ස්තුති මේ තොරතුරු බෙදාහදා ගත්තට :yes:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මචන්.. මම කැමතියි ඔයගෙ අන්තිම වචන ගැන පොඩ්ඩක් කතා කරන්න....... ඔයා කියල තියෙනවනෙ කාශ්‍යප තමයි ඔක නිර්මානයක් කරේ කියල....... ඔයා හිතනවද තමන්ගෙ තාත්තව කුමන්ත්‍රණයකින් ඝාතනය කරපු පුතෙකුට මෙහෙම දේවල් නිර්මානයක් කරන්න පුලුවන් කියල............
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    N♥K_forever;11589810 said:
    මචන්.. මම කැමතියි ඔයගෙ අන්තිම වචන ගැන පොඩ්ඩක් කතා කරන්න....... ඔයා කියල තියෙනවනෙ කාශ්‍යප තමයි ඔක නිර්මානයක් කරේ කියල....... ඔයා හිතනවද තමන්ගෙ තාත්තව කුමන්ත්‍රණයකින් ඝාතනය කරපු පුතෙකුට මෙහෙම දේවල් නිර්මානයක් කරන්න පුලුවන් කියල............

    eka hari..et hakiyawa kiyanne wena ekak saho