







මචන්,ඉතින් අපිට ඒ concrete දාල වහපු තැන හොයා ගන්න පුළුවන්නේ ..අර සියා අනිවා කියන්න ඇති .. මටත් හිතෙනවා ඔය ගල ඇතුලේ මොකක් හරි තියෙනවා කියල ..අපේ නැති වුනු තාක්ෂනය වෙන්න පුළුවන් ..ඒ ගැන ලියවුනු දේවල් පවා තියෙන්න පුළුවන් ..අපි බොහොම අපුර්ව තාක්ෂණයක් තියෙන ජාතියක් අඩිය අගලට තලලා වැවු , හැතැම්ම ට අගලක් පල්ලම් බස්සල යෝධ ඇල හැදුවේ ..දැන් ලෙවෙල් සෙට් එකෙනුත් අමාරු වැඩ ඒ කලේ කලේ කොහොමද කියලා මටත් ප්රශ්න .. සූරිය ගුණසේකර මත්මයට කියපන් ඕක හොයා ගමු කියලා .. ඔහොම තැනක් තියෙන්නම ඕනි ..















මාරම වටින විස්තරයක්
ගොඩාක් ස්තුතියි කවුෂා
දන්නේ නැති ගොඩාක් දේවල් දැනගත්තා....
ඉතිං අර කොන්ක්රිට් දාලා වහපු තැන
තවම හොයාගන්ඩ බැරිද....................
