kohoma wunath oke hethuwak athi.naththan nikan agili 3k daanne nahaදැන් ලෙමන් පfප් කියයිද දන්නෙ නෑ මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියල
නැත්තං කවුද දන්නෙ ඒ කාලෙත් අද වගේ බාගෙට වැඩ කරල ඉතුරු බාගෙ මාටිය ගහන Project Coordinatorsල, Ministersල, රජතුමා වටේ හිටියද කියල![]()

දැන් ලෙමන් පfප් කියයිද දන්නෙ නෑ මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියල
නැත්තං කවුද දන්නෙ ඒ කාලෙත් අද වගේ බාගෙට වැඩ කරල ඉතුරු බාගෙ මාටිය ගහන Project Coordinatorsල, Ministersල, රජතුමා වටේ හිටියද කියල![]()




ලියපු එකාගේ නම යටින් තියෙනො. ඌට බැනපල්ල.


~ බුදල් මි සියොවැ ආමි "සිහිගිරි" බැලීමි..... එසේනම් සිහිගිර යන්නට වෙන අරුතක් තිබිය යුතුයි.....
~ ඔබ ගුරුලාගේ මතයට පැමිණෙන්නට කලින් ඉපැරණි සිංහල චිත්‍ර වල සිටිනා සිංහයන් අධ්‍යනය කළාද ?
~ මෙහි සිංහ කටක් තිබුණු බවට පැරණි ග්රන්ථ වල සඳහන් වෙනවා නේද ?
~ (මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් )... උමගක් ද ? නැතහොත් මාලිගාව තිබුනේ ගල තුල ද?
මම මේ කොටස ගත්තේ කමෙන්ට් එකකින්. ලිපිය ලියපු කෙනා කියන දේම පිළිගන්නේ නැතුව කමෙන්ට්ස් බලල තමනුත් හිතල බලන්න....
මමනම් වෙනත් මතයන්ටත් විවෘතයි.