හැමෝම, තමන්ගේ හිතුමතේට ලියපු ඉතිහාසයක් තමයි, ගොඩක් රටවල් වල තියෙන්නේ.මේකේ තියෙන කරුණු 100%ක් නිවැරදියි හෝ වැරදියි කියන්න බෑ.අපේ ඉතිහාසය ඇත්තටම ගොඩනගන්න නම්, ලංකාවෙන් පිටරටවල් වලට, ගෙනගිය පුරාවස්තුත් හොයාගෙන, දැනට ඉතුරුවෙලා තියෙන ටිකත් රැක ගන්න ඕනා.කොහෙද ඉතිං, කිසිම කෙනෙකුට මේවාගැන හොයන්න වෙලාවත් තියෙන එකක්යැ.පොඩි ළමයගේ පටන්, මුලු රටේම මිනිස්සු ඉන්නේ, නිමාවක් නැති රේස් එකක.කවුරුහරි ලියලා තියෙන දෙයක් පිළිඅරන් ඉන්නවා මිසක්, ඕවයේ හරි වැරදි හොයන්න වෙලාවක් කොහෙද.![]()
ekath attha mchn







