සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .

    :shocked:බෙල් හොරාකාපු කොඩ්‍රින්ටන් ඉතිහාසය සහ ඉන්දියානු බුද්දගෝෂ +මහානාම ඉතිහාසය කරපින්නාගත් කලු සුදු පුරා විද්වතුන් සගවා ගත් සීගිරියේ අබිරහස් එලිවෙයි .:shocked:

    47262339_593033574482031_3952045235797753856_n.jpg



    මෙහි ඇත්තේ ඉතා පැරණි නමුත් බලධාරීන්ගේ අවධානයට යොමු නොවූ චායාරූපයි.
    බලන්න මෙහෙ තිබෙන පඩිපෙල දිගේ මිනිස්සු මේ බඩු අදින්නෙ මොකක් හදන්න කියලද හිතන්නෙ.
    හොඳින් බලන්න රවුම් කර තිබෙම පෙදස.
    අභ්‍යන්තර මාළිගාවට ඇතුලු වීමට ඇති ද්වාරයක් එය. එම ස්ථානයෙහිම දැන් කාලයේ චායාරූපයක් දමන්නම්

    බලන්න මෙතරම් නිමාවක් සහිත පඩිපෙලක්.
    බලන්න ගලෙහි පැරණි පිරමීඩ වල ස්වාභාවයටමයි නිම කර තිබෙන්නේ.
    දැන් කෝ මේ අනර්ග නිර්මානෙ සංරක්ෂණය කරලද.
    නෑ නේද.
    ඉතින් හිතන්න ඇයි මේ විද්වතුන් මේ වගේ වටින දේවල් පරිස්සම් නොකර අර ගුරුලු පාදෙ අල්ලන් දගලන්නෙ කියල.:angry:


    47487746_593033654482023_6950379334112641024_n.jpg


    හොඳින් විමසිල්ලෙන් බුද්ධියෙන් යුතුව බලන්න.
    ගලෙහි එම පලුදු වීම් එසේම තිබෙනව.
    ඔබ කියයි මේ පලුදු වීමම තමයි පැරණි චායාරූපයෙත් තිබෙන්නේ කියා.
    මම කියනව නෑ ඔබ නැවත හොඳින් අද්‍යනය කරන්න රූප දෙක පලමුවන චායාරූපයේ ඇතුලට උමන් මාර්ගය පැහැදිලිව බැලුවොත් දැකගත හැකියි.
    බලන්න දෙවැනි චායාරූපය හොඳින් අද්‍යයනය කල්ල එය සූක්ශමව වසා තිබෙන ආකාරය.


    බලන්න උමං ද්වාරයේ උඩ කොටස ගල් පතුරු එකෙනෙක තබමින් වසා ඇති ආකාරයත්, යට කොටස ගුරුලු පාදයක් හා කිසිම පල ප්‍රයෝජනයක් නැති ඒ වටා ඇති ගඩොල් බැම්මෙනුත් වසා දමා ඇති ආකාරය.
    මේ වගේ නිර්මාණයක් ( ගුරුලු පාදයක් ) රජ කෙනෙකු තමන්ගේ මාලිගාව ඉදිරිපිට පස් පුරෝල අවිදිමත් ලෙස හදයිද.
    හිතන්න. මේ බුද්ධියෙන් සිතිය යුතු කාලයයි.
    :yes:

    47463968_593033631148692_5017704369433346048_n.jpg


    ගුරුලු පාදයේ භාගයයි නේද පැරණි චායාරූපයේ තිබෙන්නේ.

    47681721_593070747811647_4075288038161252352_n.jpg


    බලන්න මෙහෙ පඩිපෙලේ උස හොඳින්.
    බලන්න වම් පස පඩිපෙලේ ඇති චතුරස්‍රාකාර දෙය.
    එමගින් සීමාව මතක තබා ගන්න.
    දැන් ඊලඟ චායාරූපය දෙස අවදානය යොමු කරන්න.


    47680048_593077954477593_1231745793849819136_n.jpg


    දැක්ක නේද අද තත්වෙ කෝ පඩිපෙලේ ඉතුරු කෑල්ල.
    ඇයි මේක මෙච්චර හෑරුවෙ කාගෙ උවමනාවටද.
    දැන් පැහැදිලී නේද කලින් ඉදන් ගුරුලු පාදය තිබ්බද නැද්ද කියල:angry:

    ඔබට දරා ගන්න බැරි දුකක් දැනෙයි.
    මොනා කරන්නද දැන් වෙච්ව දේ වෙලා ඉවරයි.
    දැන් කරන්න තිබෙන්නේ මේ වැලලුනු ඉතිහාසය යලි පනපොවා ගැනීමයි.
    අපට හැක්කේ මේ ගැන පෙන්වා දීම පමණයි නමුත් සත්‍ය මතුවීමට නම් අදාල බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු මයි.
    මේ ගුරුලු පාදය එකවර කඩා ඉවත් කිරීමට අවශ්‍ය නෑ අද කාලෙ තාක්ෂණයත් සමඟ මෙම පාදයෙහි කුඩා සිදුරක් සාදා ඒ හරහා කුඩා කැමරාවක් යවා බැලිය හැකියි මේ කියන්නෙ ඇත්තක්ද කියල.
    මේක ඇත්තක් උනොත් ආලකමන්දාවෙහි වටිනාකම දෙගුන තෙගුන වේවි.

    අවසාන චායාරූප දෙස හොඳින් බලන්න ඔබට වැටහේවි කලින් ගුරුලු පාදයක් තිබ්බද නැද්ද කියල.හොදටම තේරෙනවා උමං මග වහලා දාලා බොරුවක් මවලා තියලා බෙල් ගිහින් කියලා..යකෝ තිබුන වටිනා වස්තු ටික එංගලන්තෙට පටවලා අපේ උරුමයවත් ඒ විදියට තියලා ගියානම් කොයිතරම් දෙයක්ද...මං කියවලා තියෙනවා සීගිරියේ කැණීම් වලට සහබාගී උනු සීයා කෙනෙක් කියනවා ගල ඇතුලෙන් උඩටම යන්න උමං පඩිපෙළක්,අතරමග විවේක ගන්න කුටි සහ බොහෝ වටින වස්තුව ඒ තුල තිබුනාය කියලත් බෙල් ඒ වස්තුව එංගලන්තෙට පටවලා උමං කට වහලා දැම්මා කියලත්...එහෙම බලද්දී ඒ සීයගේ කතාව හරිනේද ඔය ගුරුලු පාදය ඉදිරිපස අංගනයේ එදා මහා රාවණ රජුගේ දඬුමොණරය නවත්වා තැබීම සඳහා භාවිත කල බව සඳහන් වනවා.මදක් සිතා බලන්න මෙතරම් සුවිසල් පර්වතයක් පාමුලට කුමකටද පස් පුරෝපු ගුරුලු පාදයක් ( ඇතැමුන් පවසන ලෙස සිංහ පාදයක් ). ඒ වෙන මොකටවත් නොවෙයි මෙම ස්ථානයේ තමා අභ්‍යන්තර මාලිගාවට ඇතුල් වන රන් දොරටුව පිහිටා තිබුනේ.

    පස් පුරෝල කොන්ක්‍රීට් ටිකක් දාල හදිස්සියෙ හදපු ගුරුලු පාදෙ.

    47368692_592599944525394_7399701375052939264_n.jpg


    https://www.facebook.com/හෙළ-පරපුර-...wk9nt9_KWjP9RBAaTJiby054g&fref=nf&__tn__=kC-R

    රෙප් ඔනි ..:yes::yes::yes:මෙච්චර දෙයක් උඹලට පෙන්නලත් මට රෙප් දෙන් නැද්ද හැබෑටම :dull:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    nidan horunta scan machine genalla nidan ganna kalin scan karala balanna puluwannam.. owa attanam ai e wage dekin oppu karanna beri?
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    🤔🤔🤔 Meka attamada bn . Ay megana kawruth hariyata hoyanne natte rajayen purawidya eken ehema


    විජයට කලින් තිබ්බ ඉතිහාසේ එලිවෙයි කියලා තියන බයට ..එවා එලි වුනොත් ලෝකයාට මේ රටේ උන් පාලනය කරගන්න බැරිවෙනවා නොවෑ..හීනමානේ නැතිවෙන නිසා:yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොකද්ද මේ ඉරක් ඇඳලා පෙන්නලා තියෙන්නේ :oo:

    47680048_593077954477593_1231745793849819136_n.jpg



    පහල ඉරෙන් -පඩිපෙලේ උඩ කොටස අතුරුදහන් ..වහලා./කඩලා..පස් පුරවලා. උමගේ උඩ පියස්සේ මට්ටමද කොහෙද උඩ ඉරෙන් පෙන්නලා තියෙන්නේ ..උමග වැහෙන්න ගඩොල් බැම්ම බැදලා (බෙල් කාරයාද කොහෙද) .. ..:confused: