සීගිරිය අපේ උරුමයක් වගේම අතිශයින්ම අත්භූතජනක නිර්මාණයක්.. ගල උඩ රැදෙන ජයට කාණු දිගේ ඇවිල්ලා පහල තියෙන පොකුණු වලට පිරෙනවා.. ඒ කාණු හරස් කරලා උඩින් වහලා හිල් විදලා වතුර මල් හදලා තිබුනා.. වැසිදාට හරිම ලස්සනයි.. විදේශිකයන් පවා මහත් සේ ඇලුම් කරනවා වගේම මේ තාක්ෂණයන් ගැන උනන්දු වෙනවා...
කාෂ්ෂප රජ්ජුරුවන්ගේ තාක්ෂණය උපයෝගී කරගෙන දෙවෙනි රූපෙ පේන විදිහට ගොඩක් නගරවල ජල මල් නිර්මාණය කරලා තියනවා.. විශේෂය වන්නේ ඉවත දාන කුණු උපයෝගී කරගෙන තමයි මේ නිර්මාණ කරන්නේ.. ඉවත දාන ටොෆි කොලේ පවා මිනිස්සු හිතලා බ්මට අතාරින්නේ මේ නිසා.. ඒවා ඇවිල්ලා මෙහෙම කණු වල රැදිලා.. වැස්ස දවස් වලට ජලමල් හැදෙනවා..
ඊට පස්සෙ විසිට් ශ්‍රීලංකා ගගා ටැග් දානවා..
විදේශිකයන් පවා ඇවිල්ලා මහත් පුදුමයට පත්වෙලා බලාන ඉදලා පොටෝ ගහලා යනවා.. මේ දවස් වල තෙල් නැති නිසා.. සීගිරි යන්න අමාරුයි නේ.. ඉතිම් මෙහෙම නගරවල කුඩා මිනි ජල උද්‍යාන හදලා තියන එක ගැන සංචාරයකයො පවා ගොඩක් ප්‍රසංසා කරනවා.. හරිම ලස්සනයි..
අපේ මිනිස්සුන්ගේ මේ නිර්මාණත් එක්ක.. කාෂ්‍යප කියන්නේ ළදරුවෙක් කියලා. සුද්දියක් දාල තිබ්බා.. ඇත්තටම යක්ක පුතෙක් වීම ගැන ආඩම්බරයි..
❤