සීගිරියේ සැගවුණු රහස්.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සීගිරියේ සැගවුණු රහස්.

    සීගිරිය මුලින්ම ගවේෂණය වන්නේ වසර1890දී බ්‍රිතාන්‍ය රජයේ අදායම්බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ශ්‍රිලාංකීය පුරාවිද්‍යාවේ පියා ලෙස සලකන ඔහු, එකල එවන්වූ විෂයක් අධ්‍යනයකල කෙනෙකු නොව, සරලව කිව හොත් Treasure Hunter කෙනෙක්ය. ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුණාව නිසා නොව එමස්ථානවල ඇති ඉතා වටිනාවස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්‍යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යනතරමේ වටිනාවස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්යයඅනුග්රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරිතරමේ විශාල නිර්මාණවිය. නැතිනම් මේවනවිට ඒවා අනෙකුත් කුඩානිර්මාණ මෙන් මවිදේශකෞතුකාගාරවලට ගොස් මුදල්ගෙවා ප්‍රවේශපත්‍ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.
    සිංහයාට කකුල් සතරක් ඇතිබවත් එම හැමකකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇගිල්ල මදක් ඉහලින් පිහිටන බවත් හොදින් දන්නා බවත් අප දන්නා කරුණකි.
    නමුත් H.C.P. Bell මහතා සිතාසිටියේ සිංහයාට ඇගිලි3ක් තිබුබවය. එබැවින් මෙය සිංහ ද්වාරය ලෙසත් මෙම ස්ථානයLions Rock (සිහගිරිය) ලෙසත් ප්‍රකාශ කර සිටියේය. ඉහත ඇති රූපය හොදින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙන්නේ සිංහපාදයක්ද?
     
    Last edited:
    • Like
    Reactions: lgask and channaq4

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන්ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ.. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද?


    [FONT=&quot]මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් තිබුන බවත් බෙල් මහතා එහිවූ වටිනා වස්තු නැවක දමා රැගෙන ගියබවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම අවස්ථාවේම උමන් මග සිමෙන්ති දමා වැසූ බවත් පසුකල එහි සිටි [/FONT]



    [FONT=&quot]සේවකයෙකු පවසා ඇත. කෙසේ වෙතත් අපගේ පුරා වස්තු රැගත් බොහෝ නැව් ලංකාව අසලම මුහුදේ ගිලී ගියේය. [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉහලට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙනෙකු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දාඩිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෙරාගෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගිනිකුට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අව්වේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පටු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පඩිපෙලක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගියා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියලනම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිතන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජුට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉක්මනින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පහසුවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙනෙක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදියට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශේෂිත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගමන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාර්ගයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතුමයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot]පරීක්ෂණ[/FONT][FONT=&quot]කරපු[/FONT][FONT=&quot]මොරටුව[/FONT][FONT=&quot]විශ්වවිද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාලයේ[/FONT][FONT=&quot]ඉංජිනේරු[/FONT][FONT=&quot]සුසිර[/FONT][FONT=&quot]උඩලමත්ත[/FONT][FONT=&quot]මහතානම්[/FONT][FONT=&quot]කියන්නෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]කාලේ[/FONT][FONT=&quot]රජුට[/FONT][FONT=&quot]ඉහලට[/FONT][FONT=&quot]ගමන්[/FONT][FONT=&quot]කිරීමට[/FONT][FONT=&quot]විශේෂ[/FONT][FONT=&quot]සෝපානයක්[/FONT][FONT=&quot]තිබුන[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot]හඳුන්වන්නේ[/FONT][FONT=&quot]කර්කටක[/FONT][FONT=&quot]යන්ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රය[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot]කකුළුවෙක්[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]හැඩයක්[/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot]යාන්ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රණයක්[/FONT][FONT=&quot]තියෙන[/FONT][FONT=&quot]නිසා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot]ගලේ[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]අන්තයක[/FONT][FONT=&quot]කෙලින්ම[/FONT][FONT=&quot]සිරස්ව[/FONT][FONT=&quot]ඉහලට[/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot]තිරස්ව[/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot]ඉනිමගක්[/FONT][FONT=&quot]වැනි[/FONT][FONT=&quot]කුඩා[/FONT][FONT=&quot]track [/FONT][FONT=&quot]පද්ධතියක්[/FONT][FONT=&quot]ගලේම[/FONT][FONT=&quot]කොටලා[/FONT][FONT=&quot]තියෙනවා[/FONT][FONT=&quot]දැකගන්න[/FONT][FONT=&quot]පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT][FONT=&quot]කර්කටක[/FONT][FONT=&quot]යන්ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයේ[/FONT][FONT=&quot]දැති[/FONT][FONT=&quot]රෝද[/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot]ගමන්[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot]උද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යානය[/FONT][FONT=&quot]ගත්තත්[/FONT][FONT=&quot]ඒක[/FONT][FONT=&quot]සුවිශේෂයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහි[/FONT][FONT=&quot]ප්‍රධාන[/FONT][FONT=&quot]දොරටු[/FONT][FONT=&quot]හදලා[/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT][FONT=&quot]කෙලින්ම[/FONT][FONT=&quot]ඉහළට[/FONT][FONT=&quot]ඔසවන[/FONT][FONT=&quot]විදියට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]සඳහා[/FONT][FONT=&quot]යොදාගත්තු[/FONT][FONT=&quot]විශාල[/FONT][FONT=&quot]ගල්[/FONT][FONT=&quot]උලුවහු[/FONT][FONT=&quot]අදත්[/FONT][FONT=&quot]දැකගන්න[/FONT][FONT=&quot]පිළිවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]විශාල[/FONT][FONT=&quot]ලී[/FONT][FONT=&quot]ද්වාර[/FONT][FONT=&quot]එසවීමට[/FONT][FONT=&quot]යොදාගෙන[/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT][FONT=&quot]අලි[/FONT][FONT=&quot]ඇතුන්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    [FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උද්‍යානය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගත්තත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇතුල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙනෙක්ව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක්වරම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදියට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හොඳින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිරීක්ෂණය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරොත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පේනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රධාන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දොරටුවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇතුල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යනකොට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හරියකදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකපාරටම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොපෙනී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදියටයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගමන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාර්ගය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යානයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වතුරමල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අදටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වතුර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එන්නෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොහොම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අඩුවෙන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හේතුව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මට්ටම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉතාමත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අඩු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වීම[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]අතීතයේදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වතුරමල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යානයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉහළින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මට්ටම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිහිටලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒකෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සීගිරියට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සතුරන්ගෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආරක්ෂාවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලැබුණා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශාල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පීඩනයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යටතේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වතුර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොහොම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උජාරුවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉහළට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වතුර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදින්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පසුකාලීනව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රදේශය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සංචාරක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කලාපයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදියට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සංවර්ධනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගත්තම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගොඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වුණා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]Sigiriya Village [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුපිරි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හෝටල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබුන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හරියේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිඳුනු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිකං[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැවක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සීගිරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුදුනට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වතුර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෙනගිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආකාරයද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අභිරහසක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොම්ප[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තාක්ෂණයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යොදාගෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බවයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමහරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වර්තමානයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පරීක්ෂකයන්ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මතය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියෙන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඊට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වඩා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොහොම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සරල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]භාවිතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බවයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]විද්‍යා[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරපු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දන්නවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සංසක්ති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මොනවද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වර්ගයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අංශු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආකර්ෂණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බල[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මතක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදියට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැන්ඩවාල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බල[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]
    [/FONT]

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]අය[/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot]විදියට[/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot]ගල[/FONT][FONT=&quot]මුදුනේ[/FONT][FONT=&quot]නිර්මාණය[/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot]තිබෙන[/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot]පොකුණු[/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot]නිරන්තරයෙන්[/FONT][FONT=&quot]වැහි[/FONT][FONT=&quot]වලාකුළු[/FONT][FONT=&quot]ආකර්ෂණය[/FONT][FONT=&quot]වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හේතුව[/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot]මුදුනේ[/FONT][FONT=&quot]තියෙන[/FONT][FONT=&quot]පොකුණු[/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot]ජලයේ[/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot]අංශු[/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot]වැහි[/FONT][FONT=&quot]වලාකුළු[/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot]ජල[/FONT][FONT=&quot]අංශු[/FONT][FONT=&quot]එකිනෙක[/FONT][FONT=&quot]ආකර්ෂණය[/FONT][FONT=&quot]වීම[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]සංසිද්ධිය[/FONT][FONT=&quot]වෙනත්[/FONT][FONT=&quot]උස්[/FONT][FONT=&quot]කඳු[/FONT][FONT=&quot]මුදුන්[/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot]උස[/FONT][FONT=&quot]ගල්[/FONT][FONT=&quot]පර්වත[/FONT][FONT=&quot]මුදුනේ[/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]ජලය[/FONT][FONT=&quot]රැස්වෙන[/FONT][FONT=&quot]ස්ථාන[/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot]දැකගන්න[/FONT][FONT=&quot]පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එමගින්[/FONT][FONT=&quot]ලැබෙන[/FONT][FONT=&quot]වර්ෂාවෙන්[/FONT][FONT=&quot]නිරන්තරයෙන්[/FONT][FONT=&quot]සිගිරිය[/FONT][FONT=&quot]ගල[/FONT][FONT=&quot]මුදුන[/FONT][FONT=&quot]ජලයෙන්[/FONT][FONT=&quot]ස්වයංපෝෂිත[/FONT][FONT=&quot]වෙනවා[/FONT][FONT=&quot].[/FONT]

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    [FONT=&quot]එසේනම් මෙම පර්වතයේ නියම ඉතිහාසය කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]රාවන පුරණයටත් පෙරසිටම ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දියුණු ශිෂ්ටාචරයක් හෙළ පො‍ලොවේ විසු බවට සාධක හමුවේ. මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැලදී අතර අහසින් පැමිණ එවුන් මිනිසුන් කොටසක් ගැන ලොවපුරා විවිධ සාධක ඇත. සමහරුන් මොවුන්ව අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය. අද සීගිරිය එකල එවන් මිනිසුන් ගොඩනැගු රාජධානියක්ය.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ගෞතම[/FONT] [FONT=&quot]බුදුන්[/FONT] [FONT=&quot]දවස[/FONT] ([FONT=&quot]වසර[/FONT] [FONT=&quot]2600[/FONT] [FONT=&quot]කට[/FONT] [FONT=&quot]පෙර[/FONT]) [FONT=&quot]බුදුන්[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]සමාන[/FONT] [FONT=&quot]රුවින්[/FONT] [FONT=&quot]හෙබි[/FONT] [FONT=&quot]කාශ්‍යප[/FONT] [FONT=&quot]මහා[/FONT] [FONT=&quot]රහතන්[/FONT] [FONT=&quot]වහන්සේ[/FONT] [FONT=&quot]කලක්[/FONT] [FONT=&quot]වාසයය[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]කුක්කුට[/FONT] [FONT=&quot]සමපාද[/FONT] [FONT=&quot]පර්වතය[/FONT] [FONT=&quot]මෙයය[/FONT]. [FONT=&quot]කුක්කුට[/FONT] [FONT=&quot]යනු[/FONT] [FONT=&quot]කුකුළා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුරුලා[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]සමාන[/FONT] [FONT=&quot]මනංකල්පිත[/FONT] [FONT=&quot]පක්ෂියෙකු[/FONT] [FONT=&quot]හැදින්වූ[/FONT] [FONT=&quot]නාමයය[/FONT].[FONT=&quot][/FONT]
    [FONT=&quot]ක්‍රිස්තු[/FONT] [FONT=&quot]වර්ෂ[/FONT] [FONT=&quot]400[/FONT] [FONT=&quot]දී[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]පැමිණෙන[/FONT] [FONT=&quot]පාහියන්[/FONT] [FONT=&quot]භික්ෂුව[/FONT] [FONT=&quot]පවසන්නේ[/FONT] [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]ස්ථානයේ[/FONT] "[FONT=&quot]කාශ්‍යප[/FONT] [FONT=&quot]තෙරුන්ගේ[/FONT]" [FONT=&quot]සිරුර[/FONT] [FONT=&quot]තවමත්[/FONT] [FONT=&quot]පවතින[/FONT] [FONT=&quot]බවය[/FONT]. [FONT=&quot]එහි[/FONT] [FONT=&quot]නම[/FONT] "[FONT=&quot]ගුරුපාද[/FONT]" [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]පැහැදිලිව[/FONT] [FONT=&quot]සදහන්[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ඇත[/FONT]. [FONT=&quot]අද[/FONT] [FONT=&quot]අප[/FONT] [FONT=&quot]දන්නා[/FONT] [FONT=&quot]සීගිරිය[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]සම්බන්ද[/FONT] [FONT=&quot]කාශ්‍යප[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]නම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කසුප්[/FONT] [FONT=&quot]රජු[/FONT] [FONT=&quot]නොව[/FONT] [FONT=&quot]කාශ්‍යප[/FONT] [FONT=&quot]තෙරුන්[/FONT] [FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]නාමයය[/FONT]. [FONT=&quot]කසුප්[/FONT] [FONT=&quot]රජු[/FONT] [FONT=&quot]සිටියේ[/FONT] [FONT=&quot]මෙහි[/FONT] [FONT=&quot]බවට[/FONT] [FONT=&quot]කිසිදු[/FONT] [FONT=&quot]සෙල්[/FONT] [FONT=&quot]ලිපියක්[/FONT] [FONT=&quot]හමු[/FONT] [FONT=&quot]නොවේ[/FONT]. [FONT=&quot]අනිත්[/FONT] [FONT=&quot]අතට[/FONT] [FONT=&quot]වංශකතාවල[/FONT] [FONT=&quot]සිතියමක්[/FONT] [FONT=&quot]දක්වා[/FONT] [FONT=&quot]නැත[/FONT]. [FONT=&quot]නියම[/FONT] [FONT=&quot]සිංහ[/FONT] [FONT=&quot]ද්වාරයක්[/FONT] [FONT=&quot]යාපහුවෙන්[/FONT] [FONT=&quot]හමුවේ[/FONT].[FONT=&quot] [/FONT][FONT=&quot]වඩාත්ම[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]සහගත[/FONT] [FONT=&quot]කරුණ[/FONT] [FONT=&quot]වන්නේ[/FONT] [FONT=&quot]සීගිරියෙන්[/FONT] [FONT=&quot]හමුවන[/FONT] [FONT=&quot]සෙල්ලිපියක[/FONT] "[FONT=&quot]බ්‍රහ්මදත්ත[/FONT] [FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]ගුහාව[/FONT]" [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]සදහන්[/FONT] [FONT=&quot]වීමය[/FONT].[FONT=&quot][/FONT]
    [FONT=&quot]බෞද්ධ[/FONT] [FONT=&quot]ඉතිසහසයේ[/FONT] [FONT=&quot]සිටි[/FONT] [FONT=&quot]සියලුම[/FONT] [FONT=&quot]චරිත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියලුම[/FONT] [FONT=&quot]බුදුවරු[/FONT] [FONT=&quot]ඉපදී[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වී[/FONT] [FONT=&quot]ඇත්තේ[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]හෙළබිම[/FONT] [FONT=&quot]තුලය[/FONT]. [FONT=&quot][/FONT]
    [FONT=&quot]පාහියන්[/FONT] [FONT=&quot]ලියන්නේ[/FONT] [FONT=&quot]බුදුන්[/FONT] [FONT=&quot]බුදුවූ[/FONT] [FONT=&quot]බෝගස[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]යොදුන්[/FONT] [FONT=&quot]3[/FONT][FONT=&quot]ක්[/FONT] [FONT=&quot]දකුණින්[/FONT] "[FONT=&quot]ගුරුපාද[/FONT]" [FONT=&quot]පිහිටන[/FONT] [FONT=&quot]බවය[/FONT]. [FONT=&quot]අද[/FONT] [FONT=&quot]ලංකාවේ[/FONT] [FONT=&quot]බුදුන්[/FONT] [FONT=&quot]බුදුවූ[/FONT] [FONT=&quot]ස්ථනය[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot] හදුනාගන්නේ[/FONT] [FONT=&quot]හබරන[/FONT] [FONT=&quot]හිරිවඩුන්න[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ස්ථානයය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහි[/FONT] [FONT=&quot]බෝගස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වජ්රාසනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුචලින්ද[/FONT] [FONT=&quot]නටබුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රුවන්ගෙය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සක්මන්[/FONT] [FONT=&quot]මලුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහ[/FONT] [FONT=&quot]නේරංජන[/FONT] [FONT=&quot]ගඟ[/FONT] [FONT=&quot]අදත්[/FONT] [FONT=&quot]තිබේ[/FONT].[FONT=&quot][/FONT]
    [FONT=&quot]පාහියන්[/FONT] [FONT=&quot]පවසන[/FONT] [FONT=&quot]අන්දමට[/FONT] "[FONT=&quot]ගුරුපාද[/FONT]" [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ස්ථානය[/FONT] [FONT=&quot]සීගිරියම[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]තහවුරු[/FONT] [FONT=&quot]වේ[/FONT].[FONT=&quot][/FONT]
    [FONT=&quot]සිංහ[/FONT] [FONT=&quot]පාදය[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]කුරුළු[/FONT] [FONT=&quot]පාදය[/FONT] [FONT=&quot]වෙනස[/FONT] [FONT=&quot]නොහදුනන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]පණ්ඩිතයන්[/FONT] [FONT=&quot]බුදුන්[/FONT] [FONT=&quot]මෙහි[/FONT] [FONT=&quot]සිටි[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]කවදාවත්[/FONT] [FONT=&quot]පිලි[/FONT] [FONT=&quot]නොගනී[/FONT].[FONT=&quot][/FONT]
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    [FONT=&quot]කුරුටු[/FONT][FONT=&quot]ගී[/FONT]

    [FONT=&quot]සෙල්ලිපියක්[/FONT] [FONT=&quot]යනු[/FONT] [FONT=&quot]බොහෝ[/FONT] [FONT=&quot]දෙනෙකුට[/FONT] [FONT=&quot]කියවිය[/FONT] [FONT=&quot]හැකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රාජ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]අනුග්‍රහයෙන්[/FONT] [FONT=&quot]යුතුව[/FONT] [FONT=&quot]ලියු[/FONT] [FONT=&quot]කෙටුම්පතකි[/FONT]. [FONT=&quot]වර්තමානයේ[/FONT] [FONT=&quot]සෙල්ලිපි[/FONT] [FONT=&quot]කියවිය[/FONT] [FONT=&quot]හැකි[/FONT] [FONT=&quot]බොහෝ[/FONT] [FONT=&quot]දෙනෙකු[/FONT] [FONT=&quot]සිටිති[/FONT]. [FONT=&quot]මා[/FONT] [FONT=&quot]දන්නා[/FONT] [FONT=&quot]තරමින්[/FONT] [FONT=&quot]කුරුටු[/FONT] [FONT=&quot]ගී[/FONT] [FONT=&quot]පරිවර්තනය[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]කියවුයේ[/FONT] [FONT=&quot]පරණවිතානයන්[/FONT] [FONT=&quot]පමණය[/FONT]. [FONT=&quot]ඒවා[/FONT] [FONT=&quot]ලියා[/FONT] [FONT=&quot]ඇත්තේ[/FONT] [FONT=&quot]වසර[/FONT] [FONT=&quot]ගණනක[/FONT] [FONT=&quot]සිට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවිධ[/FONT] [FONT=&quot]දිසාවෙන්[/FONT] [FONT=&quot]ආ[/FONT] [FONT=&quot]සාමාන්‍ය[/FONT] [FONT=&quot]ජනතාවයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එබැවින්[/FONT] [FONT=&quot]ඒවා[/FONT] [FONT=&quot]පරිවර්තනය[/FONT] [FONT=&quot]වීමේදී[/FONT] [FONT=&quot]බොහෝ[/FONT] [FONT=&quot]ගැටළු[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]විය[/FONT] [FONT=&quot]හැකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොහෝ[/FONT] [FONT=&quot]ගීවල[/FONT] [FONT=&quot]ලියවෙන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිතුවම්[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]සිටින[/FONT] [FONT=&quot]ලදුන්[/FONT] [FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]වරුනයි[/FONT]. [FONT=&quot]එහි[/FONT] [FONT=&quot]සිහිගිරි[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]සීගිරි[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]වචනය[/FONT] [FONT=&quot]දක්නට[/FONT] [FONT=&quot]ලැබෙන[/FONT] [FONT=&quot]මුත්[/FONT] "[FONT=&quot]සිහගිරි[/FONT]" [FONT=&quot]නමින්[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ලියවූ[/FONT] [FONT=&quot]බවක්[/FONT] [FONT=&quot]දක්නට[/FONT] [FONT=&quot]නැත[/FONT]. [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]වරෙක[/FONT] [FONT=&quot]සිරිගිරි[/FONT] [FONT=&quot]යනුවෙනුත්[/FONT] [FONT=&quot]ඇත[/FONT]. [FONT=&quot]සිරි[/FONT] [FONT=&quot]ගිරි[/FONT] [FONT=&quot]බැලීමි[/FONT] [FONT=&quot]යනු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගිරියේ[/FONT] [FONT=&quot]සිරිය[/FONT] [FONT=&quot]බැලීමි[/FONT] [FONT=&quot]ලෙසද[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]හැකිය[/FONT]. [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]පරිවර්තනයේදී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහ[/FONT] [FONT=&quot]පාදයක්[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]සිංහ[/FONT] [FONT=&quot]දොරටුවක්[/FONT] [FONT=&quot]සදහන්[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]නැත[/FONT]. [FONT=&quot]කෙසේ[/FONT] [FONT=&quot]වෙතත්[/FONT] [FONT=&quot]පරිවර්තකයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහයෙකු[/FONT] [FONT=&quot]මෙන්ම[/FONT] [FONT=&quot]කාශ්[/FONT]‍[FONT=&quot]යප[/FONT] [FONT=&quot]රජු[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]සිතේ[/FONT] [FONT=&quot]මවා[/FONT] [FONT=&quot]ගනිමින්[/FONT] [FONT=&quot]කියවූ[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]පැහැදිලි[/FONT] [FONT=&quot]වෙනවා[/FONT] . [FONT=&quot]එක[/FONT] [FONT=&quot]තැනක[/FONT] "[FONT=&quot]සිහිමි[/FONT]" [FONT=&quot]යන[/FONT] [FONT=&quot]වදන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහ[/FONT] [FONT=&quot]හිමි[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]තිබෙනවා[/FONT].[FONT=&quot][/FONT]
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,628
    1,569
    113
    machan keyboard eke diga button eka poddak use karapanko,, kiyawanda lesi
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Ranmuthu Duwa (English: Island of Treasures) was the first colour full-length Sinhalese language film to be produced in Sri Lanka in 1962. It was produced by Shesha Palihakkara, Arthur C. Clarke and directed by Mike Wilson, who also made his debut as a feature director. The film stars some of those who would go on to become big names in the Sinhala Cinema, such as Gamini Fonseka, Joe Abeywickrema and Jeevarani Kurukulasooriya in the leading roles. Playback singing was by Nanda Malini, Narada Disasekara and W.D. Amaradeva. The lyrics were written by Chandrarathne Manawasinghe. It was an instant hit among the audiences and some of its songs are still famous today
     
    Last edited: