සීගිරියේ සුද්දොන්ට ටිකට් එක 8000 ගානක් .

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    8000ක් දීල ටිකට් අරන් ඇවිත් පැය ගණන් වාඩි වෙලා එන්න ඕන එකේ ඇවිත් චිත්‍ර තියෙන තැනට යන ගේට්ටුව අරිනකන් ,

    සීගිරිය කියන්නේ ලංකාවට සංචාරකයෝ එන්න ප්‍රධානම හේතු වලින් එකක් .

    මුන්ට ඒක වත් හරියට කර ගන්න බැහැ ,

    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හැබැයි දුප්පත් රටවල් වලින් එන උන්ට අඩු ගාණක් නෙමෙයි ද?
     
    • Like
    Reactions: Tharaka_x

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මාලිමාව දින්නනම් මෙහෙම වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: hapriyankara

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    suddonta eka ganakui local adult ta thawa ganakui kiyana moda logic eka wenas wennama ona.
    oka maha hingana wedak. ekko ehema salli gannawa nam unta e ganata match wena service ekak denna ona. ehema denneth na.
    ඕව මේන්ටේන් වෙන්නෙ අපේ හාල් පොල් සීනි වල ඉඳන් ගහන ටැක්ස් වලින් බව මතක තබා ගන්න. ෆොරීන් උන්ගෙ ටිකට් ප්‍රයිස් බලන්න සින්ගප්පූරුවටවත් ගිහින් එන්න කියන්න ඔය අනාත ටුවරිස්ට්ස් ලට.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Ah4Zvvz.jpeg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    suddonta eka ganakui local adult ta thawa ganakui kiyana moda logic eka wenas wennama ona.
    oka maha hingana wedak.
    කිසිම අවුලක් නැ. ලොකේ කොහෙත් ඔහොම තමයි.. ලොකල් අය කොහොමත් බදු ගෙවනවා.
    ekko ehema salli gannawa nam unta e ganata match wena service ekak denna ona. ehema denneth na.
    ඔව්.
    ගෙවලා හෝ නිකං එන්න දුන්නත් පහසුකම් ටික නම් දෙන්න ඕනා. ඒක නැති අවුල තමා තියෙන්නේ. ඒකටයි කතා කරන්න ඕනා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සීගිරියෙත් තනිකර මාෆියාවක් යන්නෙ. ලෝකල් එවුන්ගේ කාර් පාර්ක් එකයි එන්ට්‍රන්ස් එකයි තියෙන්නෙ කිලෝමීටර් ගානක් දුරින්. ඊටපස්සෙ ත්‍රීවීලර් කාරයෝ ඉන්නවා හොර පාරෙන් සීගිරිය ළඟටම ගෙනත් දාන. සිකුරුටියා යන්නෙ දෙන්නෙ ඌට ගතමනාව දෙන ත්‍රීව්හීලර් වලට විතරයි. එහෙම යන්න කැමති නැත්නම් කිලෝමීටර් දෙකක් පයින් යන්න ඕනෙ ගේට්ටුව ළඟට. එතකොට ගල නගින්න කලින්ම හති වැටිලා.

    එක පාරක් මම සුද්දන්ගේ ගේට්ටුවෙන් යන්න හැදුවා යන්න දුන්නෙ නෑ. මම කිව්වා සුද්දන්ගේ ටිකට් එකක් ගන්නම් කියලා. ඒ කාලෙ 2500ද කොහෙද. ඒ දුන්නෙත් නෑ මුං.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    suddonta eka ganakui local adult ta thawa ganakui kiyana moda logic eka wenas wennama ona.
    oka maha hingana wedak. ekko ehema salli gannawa nam unta e ganata match wena service ekak denna ona. ehema denneth na.
    maintenance wenda one eka aththa..habai wadiyen ganna eka kisima awlak na...
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ලෝක උරුම බලන්න නේ එන්නේ 8000 පාඩු නෑ. හැබැයි ඉතින් 8000ක් දීලා හරියට රෙන්නවත් toilet ඒකක් නැති එක තමා වැඩේ. මේකේ ඉන්න උන් කවදාවත් හැදෙන්නේ නෑ. මොනවා ක්‍රණවද මන්ද මෙච්චර
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සීගිරියෙත් තනිකර මාෆියාවක් යන්නෙ. ලෝකල් එවුන්ගේ කාර් පාර්ක් එකයි එන්ට්‍රන්ස් එකයි තියෙන්නෙ කිලෝමීටර් ගානක් දුරින්. ඊටපස්සෙ ත්‍රීවීලර් කාරයෝ ඉන්නවා හොර පාරෙන් සීගිරිය ළඟටම ගෙනත් දාන. සිකුරුටියා යන්නෙ දෙන්නෙ ඌට ගතමනාව දෙන ත්‍රීව්හීලර් වලට විතරයි. එහෙම යන්න කැමති නැත්නම් කිලෝමීටර් දෙකක් පයින් යන්න ඕනෙ ගේට්ටුව ළඟට. එතකොට ගල නගින්න කලින්ම හති වැටිලා.

    එක පාරක් මම සුද්දන්ගේ ගේට්ටුවෙන් යන්න හැදුවා යන්න දුන්නෙ නෑ. මම කිව්වා සුද්දන්ගේ ටිකට් එකක් ගන්නම් කියලා. ඒ කාලෙ 2500ද කොහෙද. ඒ දුන්නෙත් නෑ මුං.
    ඇයි ඒ ගේට්ටුවෙන් යද්දී මොකක්ද විශේෂත්වය?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    කිසිම අවුලක් නැ. ලොකේ කොහෙත් ඔහොම තමයි.. ලොකල් අය කොහොමත් බදු ගෙවනවා.
    mama inne wena lokeka wenna ona. mama giya ratawal wala nam local foreign kiyala wenasak na. kids da adults da kiyala witharai balanawa nam baluwe. :rolleyes:
     
    • Like
    Reactions: CohenLenstra

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    suddonta eka ganakui local adult ta thawa ganakui kiyana moda logic eka wenas wennama ona.
    oka maha hingana wedak. ekko ehema salli gannawa nam unta e ganata match wena service ekak denna ona. ehema denneth na.
    මෝඩ කතා කියන්න එපා බන් නිකන් පඩි ටෝක් වගේ. සුද්දන්ට නැති පුකේ අමාරුවක් මුන්ට තියෙන්නේ.
     
    • Like
    Reactions: Gunther