ela. රෙප්+. sound track eke voice ayin kare kohomada ? Video eka edit kare mona software ekenda macho?
වීඩියෝව හොදයි. ඒක නෙමෙයි මචන් ඔය ප්‍රසිද්ද සින්දු බැක්ග්‍රවුන්ඩ් මියුසික් විදියට දැම්මම copyright issues එන්නේ නැද්ද ? (මටත් වීඩියෝ එකක් තියනවා. එකට ප්‍රසිද්ද ජර්මන් සින්දුවක් දාන්න හදන්නේ. එකයි අහන්නේ).
video eka edit kale mona software ekenda ?