Patta machan. Hodata karala thiyenawa. Effects tikak adu karapan![]()

Copyright deela daapan. Mama danna vidiyata issue eka wenne uba unge song eka gedi pitin download karala ube account eke daala salli hoyanna gaththoth thamai machan.




දඩබ්බරයා;23221999 said:na ban un allanava copyright mawa alluwa. dan man free music gananwa utube ekenma. podi de pawa dan allanawa ban un dan.![]()
Ade sirawata ? Melody walatath case da ?
මගේ යාලුවෙක් ප්රසිද්ද සින්දුවක කෑලි වීඩියෝ එකේ තැනින් තැන දාල තිබ්බා. ඒ සින්දුව විනාඩි 5 ක වගේ එකක් උනත් මගේ යාළුවා දාල තිබ්බේ විනාඩි 1 වගේ කෑලි දෙකක්. ඒත් එකට පත්තු උනා. එකයි මම ඔයාගෙන් ඇහුවේ. වීඩියෝවට ගොඩක් විවිස් ලැබෙද්දී ඕක අහුවෙන චාන්ස් වැඩි ඇති මයි හිතේ. කෝකටත් හොදට හොයල බලල වැඩේ කරන්න. ජය !